@mrboka80: ඒක ඇත්ත #sinhalacomedy #sinhalatiktok #viral #foryou #foryoupage

AyePiu
AyePiu
Open In TikTok:
Region: LK
Sunday 12 July 2026 17:03:33 GMT
193821
23504
283
721

Music

Download

Comments

sanuki683
𝐶 𝐻 𝑈 𝑇 𝐼 † :
කෙල්ලො එහෙමයි කියලද හිතන් ඉන්නෙ නැ අපි ගහන ගෙම් එක දන්නෙ කෙල්ලො විතරයි 🥺🙏
2026-07-14 11:08:49
63
dilshanpathum03
𝐃𝐢𝐥𝐬𝐡𝐚𝐧>🩸 :
දුක් විදින හැම කොල්ලෙක්ම ගොඩ යන්න ඕනා අනිවාරෙන් ❤️
2026-07-14 17:18:27
71
kavee61359
kavee🐰🌸🌸🌸 :
kello kiyalath wenasak na 🥺
2026-07-13 06:26:12
32
imasha2945
IaMaShA 🤍💋 :
කෙල්ලො කියලාත් වෙනසක් නැ අද දුක් විදින හැම කොල්ලෙක්ටම කෙල්ලෙක්ටම හරියන්න ඕන දවසක උතුරන්න 🥺🤍
2026-07-14 12:43:49
18
sithum.gimhana62
sithum gimhana :
රුපියල් 200 ක් වගේ තමයි bn අතේ ඉතුරු වෙන්නේ
2026-07-13 15:38:54
21
dinibaba68
🧚💗_"DIИI ББH"_ 💗🧚 :
මාසේ පඩිය අතට ගත්තම හිතේ ප්‍රශ්න කොටියයි ඇත්තටම කොල්ලෝ හරි පව් අනේ දෙවියනේ රැයක් දවාලක් නැතුව මහන්සි වෙන්නේ හීන ගොන්නක් හිතේ තියාගෙන ඉතින් එහෙම දුක් විදින හැම කෙනෙක්ගෙම ජිවිතේ හීන හරි ලස්සනට හැබෑ වෙන්න ඕන 🥹♥️🫶
2026-07-16 05:26:41
10
malinthapasindu2003
Malintha Pasindu BKB 9439 160R :
මාසෙට 65ක් පඩි අරන් 35000+14500-5000=54500 60000-54500=5500.0 හැම මාසෙම අතට ඉතුවෙන ගාන, ගොඩක් වෙලාවට පර්ස් එකෙ 100ක් නැති වෙන වෙලාවල් ගොඩයි 🥺
2026-07-15 14:42:16
8
dhanubashi
Bhashi🥺2005🫶 :
🥺🥺🥺🥺Apith ohoma thamy ayye🥺🥹
2026-07-14 13:40:55
3
.1267104
𝐊𝐮𝐬𝐡𝐢.1267 🥹💋 :
කොල්ලාගෙන්ම කලා බිලා ඉන්න ඔනි නැන තමන් ගෙමක් ගහලා තමන්ගෙම සල්ලි වලින් වියදම් කර ගත්තා නම ඉවරයිනි
2026-07-15 07:27:20
5
imashi444
🦋🥹03..14 🥹🦋 :
කෙල්ලො ගහන ගෙම දන්නෙ කෙල්ලො විතරයි 🥺
2026-07-15 16:48:12
0
svee1462
....🦋𝓢𝓱𝓮𝓷𝓾🦋.... :
එත් හැම කෙල්ලෙක්ම එහෙම නැ
2026-07-14 15:18:00
1
gamingsuddi30
sahasi akeshma 🐰🌍 :
මාත් එහෙමයි 😊
2026-07-15 13:25:18
0
janakalakmal29
✨️✨️❤️නෙතූ♥️✨️✨️ :
kelloth innawa sahodaraya 🥹😔
2026-07-14 11:56:24
1
akila.vinusara
❣️ TANUWA ❣️ :
සිරා බන්
2026-07-13 19:23:17
0
jananisanjana29
chuti doni😍♥️ :
ai man🥺🥺🥺🥺
2026-07-16 07:42:25
1
sl.nira
✺꧁SL🤗⃝🌹⃟ꦿ࿓ NIRA꧂🇱🇰⃝🇱🇰 :
ado aththa bn
2026-07-15 12:51:04
0
16021442minesudubiwa1601
🌏💗" Chuty doni ~😻🌺🫶 :
හැම කෙල්ලම ඒම නෑ 🥺💗
2026-07-14 15:26:39
3
__wathsala__
Hansani :
හැම කෙල්ලම ඔහොම නෑ :|😇🤌💖
2026-07-14 13:13:25
2
akashumayanga957
Akash 🌬️🪐 :
ජීවත් වෙන්න කටු කන හැම එකෙක්ගෙම පාර්ථනා ඉෂ්ට වෙන්න ඕනි උතුරන්නම ❤️🙂
2026-07-15 12:38:39
3
mahesh49250
rathuwa###👿👿👿👿👿❤️‍🔥🫂 :
eaka dannee.. API ma vitharai 😔😔😔😔
2026-07-13 22:19:42
1
___sudda__0o
𝓡𝐚s̴i̴ :
මන් වගෙ😓 මාසෙ 50000යි පඩිය😓 ලොන් එකට ගෙව්වම අතෙ සතයක් නැ ඉතුරු වෙන්නෙ😪 දුක තමා 😕
2026-07-15 12:38:21
1
hirun902
ʜ...🤍 🎀 :
උට මොනවද බන් ඉතුරු වෙන්නේ.... 🥺🥺
2026-07-14 09:59:40
1
kushan.jcb
kushan jcb 🈲🈹 :
මම බයික් එක ගන්න සල්ලි එකතු කරනවා ☺️
2026-07-14 10:59:52
1
pawan.sadamina
car podda :
2026-07-13 10:24:00
1
prabath.madusank
❝ ⦁ ᴘʀᴀʙᴀᴛʜ - ᴅᴘ ⦁ ❞(♥️piyu🌏) :
Eka sirama kathava bm🥹🥹🥹❤️‍🩹
2026-07-13 10:20:27
2
To see more videos from user @mrboka80, please go to the Tikwm homepage.

Other Videos


About