@sakibulhasan1688:

MD SAKIBUL HASAN 🇵🇹
MD SAKIBUL HASAN 🇵🇹
Open In TikTok:
Region: BD
Sunday 12 July 2026 17:04:09 GMT
114
24
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @sakibulhasan1688, please go to the Tikwm homepage.

Other Videos

මගෙ ආදරෙ මොන වගෙ එකක් ද කියලා මට තාම හිතා ගන්න බැ...... එතකට එක පිස්සුවක්.... මොඩ වැඩක්...... හැගිමක් වෙනුවෙන් බලන් ඉන්නවා..... එත් එක ඇත්තක්ද බොරුවක්ද කියලා වත් නොදැන..... මම දන්නවා ඔයාව දැනෙන්න ගත්ත දවසෙ    මම එ හැගිම අමතක කරා...... එක බොරු හිතලා මම වැඩ කරා...... එත් එ දෙවල් නිසා මට නොසැහෙන්න රිදුනා...... එ හැගිම අමතක කරලා මම වැඩ කරපු හැම තැනම මට  ඉතිරි උනෙම පසුතැවිම.......  මට දැන් රිදෙන්නැ  එදා ඔයා ගැන තියන හැගිම තියන් ජිවත් උනා නම් කියන පුන්චි  පසු තැවිම මට දැනුනත්..... එ උන දෙවල් නිසා මම මාව හදාගෙන නැගිට්ට විදිහ මතක් වෙලා මම සතුටු වෙනවා... ආදර ඇරයුම් ප්‍රතික්ශෙප කරලා ඔයා වෙනුවෙන් බලන් ඉන්න එක හිතන තරම් ලෙසි නැ ලමයො......  සමහර වෙලාවට කෙන්ති වේදනයි ...... මම ගාවට එන්න පරක්කු එකට..... දන්නවා මෙ මාව හදාගන්න තියන කාලෙ කියන්න ...... එත් ඔයා ඔනි තැන් එනවා..... ඔයාගෙ එක වචනයක් වත් අඩුම මෙ හැගිම ඇත්ත කියලා පොඩි ඉගියක් වත් තිබ්බ නම් හිතෙනවා...... මට ඔයාගෙම් තදින්ම වැලද ගැනිමක් ඔනි දවස් තියෙනවා.... මම වෙනුවෙන් ඉන්නවා කියලා අහන්න ආස දවස් තියෙනවා...... දරාගන්න බැ ඇති හිතෙන දවස් තියෙනවා....  දරාගන්න බැරිම තැන් වල අහසෙ පුන්චි තරුවකට මම  හැම දෙම කියනවා.....  පාලුයි දරාගන්න බැ කියලා තව කෙනෙක්ගෙන් එ අඩුව පුරවන්න මට ඔනි නැ..... මොකද ඔයාට දෙන තැන කවමදාවත් කාටවත්ම replace  කරන්න බැ..... අමාරුයි දරාගන්න බැ එත් ඔයා වෙනුවෙන් මම ඉවසනවා ....... මම දන්නවා ආදරෙයි කියලා එ හැගිමට කියන්නෙ..... එත්...  එ වචනෙ හරි පොඩි හිතෙනවා ....... මම හරි ලොබයි මගෙ ලමයො ඔයාට ❤️

About