@ccover633: 🌼අද පටන් සියලු කරදර බාධා වලින් මිදී ආරක්ෂාකාරීව ජීවත් වීමට රුවන්වැලි මහා සෑයට අපගේ ජීවිතය පූජා කරමු🌼 ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහ සෑ රජාණන් වහන්සේට මෙසේ වන්දනාමාන කරන්න. 🌷මාගේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා කරමී.පූජාම වේවා ...! භාර කරමි.. භාර වේවා ...!🙏 🌷මාගේ ජීවිතය ශ්‍රී සද්ධර්මයට පූජා කරමී..! පූජාම වේවා ...! භාර කරමී...! භාර වේවා...!🙏 🌷මාගේ ජීවිතය ශ්‍රාවක සංඝරත්නයට පූජා කරමී...! පූජාම වේවා ...! භාර කරමී...! භාර වේවා...!🙏 🌷මාගේ ජීවිතය තුණුරුවන් උදෙසාම, මේ ගෞතම බුද්ධ ශාසනය උදෙසාම, පූජා කරමී...! පූජාම වේවා ...! භාර කරමී...! භාර වේවා ...!🙏 🌷මාගේ ජීවිතය ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාට පූජා කරමී...! පූජාම වේවා...! භාර කරමී...! භාර වේවා...!🙏 🌷මාගේ ජීවිතය ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් ස්වර්ණමාලී මහා සෑ රජුන්ට පූජා කරමී...! පූජාම වේවා...! භාර කරමී...! භාර වේවා...!🙏 🌷මාගේ ජීවිතය ජය ශ්‍රී මහා බෝ රජාණන් වහන්සේට පූජා කරමී...! පූජාම වේවා...! භාර කරමී...! භාර වේවා...!🙏 🌷මාගේ ජීවිතය, ලළාට ධාතූන් වහන්සේ , දළදා වහන්සේලා , අකු ධාතූන් වහන්සේ , ග්‍රිවා ධාතූන් වහන්සේ,කේශ ධාතූන් වහන්සේලා... ඇතුලු සියලු සර්වඥ ධාතූන් වහන්සේලාට පූජා කරමී...! පූජාම වේවා...! භාර කරමී...! භාර වේවා...!🙏 🌷මාගේ ජීවිතය රන්කොත් වෙහෙර වහන්සේටත් , සියළු මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාටත්... පූජා කරමී...! පූජාම වේවා...! භාර කරමී...! භාර වේවා....!🙏 🌷මාගේ ජීවිතය ...තුණුරුවනට පූජා කරමින්, සියලු ධාතූන් වහන්සේලාට පූජා කරමින් , රුවන්වැලි මහාසෑයට පූජා කරමින් , ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරමින්, සියළු මිත්‍යා දෘෂ්ටි බැහැර කළ මගේ ජීවිතයට....මේ මොහොතේ පටන් පෙනෙන නොපෙනෙන කිසිදු ලෝකයකින් කරදරයක් , බාධාවක් , පීඩාවක් , හිරිහැරයක් සිදු නොවේවා..🙏🙏🙏 🪷ඇස්වහ, කටවහ, අණවින, කොඩිවින හදි හූනියං ආදී සියලු දෝෂ දුරුවේවා...! 🪷කරන කියන රැකී රක්ෂා ආදී සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා...! 🪷සිතන පතන සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා...! පවුලේ සමගිය යහපත උදාවේවා...!🙏 රෝග බිය දුරුවේවා...!🙏 විපත් බිය දුරුවේවා...!🙏 🌼සුවසේම පිංදහම් කරගෙන සීලාදී ගුණ ධර්ම දියුනු කරගන්න ලැබේවා....!🙏 🌼මේ ගෞතම බුදු සසුනේ දී ම අමා මහ නිවන් සුව ලබන්න වාසනාව ලැබේවා...!🙏 🌷භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්ස, මේ මොහොතේ පටන් සියළු මිත්‍යා දෘෂ්ටි බැහැර කළ , තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් හැටියට මාව පිළිගන්නා සේක්වා...!🙏🙏🙏 එමෙන් ම බුදුරජාණන් වහන්සේට , ශ්‍රී සද්ධර්මයට , ශ්‍රාවක සංඝරත්නයට , චෛත්‍යරාජයාණන් වහන්සේලාට , ධාතුන් වහන්සේලාට , බෝධීන් වහන්සේලාට , පිළිම වහන්සේලාට , අම්මාට , තාත්තාට , අකුරු කෙරූ ගුරුවරුන්ට , වැඩිහිටියන්ට , පිදිය යුත්තන්ට... මගේ සිත කය වචනයෙන් දැනගෙන හෝ නොදැනගෙන සිදු වූ යම්තාක් වැරදිවලට ද , අගෞරවයන් වලට ද , ආර්ය උතුමන්ට සිදු වූ ආර්ය උපවාද වලට ද මම සමාකොට සිටිමි.... දෙවනුවද මම සමාකොට සිටිමි... තෙවනුවද මම සමාකොට සිටිමි..... මාහට ..... මේ මොහොතේ අනන්ත අප්‍රමාණ වතාවක් බුදුරජාණන් වහන්සේ ත් , ශ්‍රී සද්ධර්මය ත් , ශ්‍රාවක සංඝයාත් සමාව ලබාදෙන සේක්වා...! සමාව ලබාදෙන සේක්වා...! සමාව ලබාදෙන සේක්වා...!" සාදූ.!🙏 සාදූ..!! 🙏🙏සාදූ...!!!🙏🙏🙏 ඔබ සැමට තෙරුවන් සරණයි🌼 🪷ධර්ම දානයක් වනු පිණිස මෙය සැමට බෙදා හරින්න.
C ad sad ධර්මදාන
Region: LK
Sunday 12 July 2026 23:01:00 GMT
Music
Download
Comments
Nilu Nilukshi :
මගේ ජීවිතය රුවන් වැලි මාහා සැයට පුජා කරමි පුජාවේවා...පුජාම වේවා...🙏🙏🙏
2026-09-22 02:53:06
0
❤️ :
මාගේ දරැවා දනුජ අකේන්ට රැවන්වැලි මහා සෑ රදුන්ගේ පිහිට ලැබේවා සියලු රෝග ඉක්මනින් සුව වේවා සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
2026-09-20 15:39:30
0
deliabyd :
මාගේ ජිවිතය රුවන් වැලි මාහා සැයට පුජා කරමි පුජාම වේව🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
2026-09-20 19:26:37
0
nethmini :
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
2026-09-21 01:33:30
0
❣️🥰pradeep❣️ :
🙏🙏මාගේ ජිවිතය රුවන් වැලි මාහා සැයට පුජා කරමි පුජාම වේවා🙏🙏
2026-09-05 15:33:52
8
💜°~සකු~°💜 :
මාගේ ජීවිතය රුවන්වැලි මහා සෑ රජානන් වහන්සේට පූජා කරමී පූජා ම වේවා...! සාදු සාදු සාදු 🙏🙏
2026-08-20 09:08:48
19
viola❤️Dissanayake :
මාගේ ජීවිතය .රුවන්මැලියට..චෛත්‍යරාජයන් වහන්සේටං පූජා.කරමි..පූජා වේවා..🙏පූජාම.වේවා..පූජාම...වේවා.
2026-08-02 02:38:38
12
12345678 :
සදු සදු සදු සදු සදු සදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏 මගේ ජිවිතය රුවන් වැලි මහ seyata පුරා කරමි පුජාම වේවා
2026-07-26 06:17:31
8
Sansala Jayakodi :
රුවන්වැලි seya පිහිටෙන් mage putata ඉක්මනින් ඇවිදින puluwan වේවා
2026-08-06 23:33:03
5
rosamala :
මාගේ ජීවිතය රුවන් වැලිසෑයට පූජා කරම්. පූජාම වේවා.... 🙏🙏🙏සාදූ, සාදූ, සාදූ 🙏🙏🙏
2026-08-15 15:59:58
7
❤️❤️❤️ :
මාගේ ජිිවිතය රැවන්වැලි සෑයට පුුජා කරමි පුුජාම වෙිිවා 🙏🙏🙏🙏🙏🙏
2026-08-14 13:00:42
9
LAHIRU 🇰🇷💫 :
සාදු සාදු සාදු🙏🙏🙏
2026-07-25 15:27:04
2
Zemika :
ඒක නිසා ජීවිතය භාර කරන්න.🙏🙏🙏
2026-09-06 02:26:21
1
kumari ❤️❤️❤️kumari❤️ :
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-22 00:26:43
2
ushi :
Saadu Saadu saadu saadu
2026-08-19 10:31:37
2
Kasun :
බුදු සරණයි
2026-08-20 03:31:14
2
❤️ :
මාගේ දරැවා රැවැන්වැලි මහා සෑයට පූජා කරමි පූජා වේවා පූජාම වේවා🙏🏻🙏🏻🙏🏻
2026-09-20 15:41:59
0
Chani🥰 :
සාදු සාදු 🙏🙏🙏🙏
2026-07-22 04:39:56
1
Malsha _..❤️🩹😇..? :
මාගේ ජීවිතය රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේට පූජා කරමි පූජාම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
2026-08-11 07:32:34
9
senu 💞 :
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
2026-07-23 14:41:17
1
MeGaNILaසගා :
සාදු🙏
සාදු🙏
සාදු🙏
2026-09-06 14:53:36
1
Sandya Geeganage :
බුදුසරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏
2026-07-25 19:02:34
1
Aruna nishantha :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-25 05:56:32
1
Sanjeewa Nishantha :
❤️
2026-07-23 02:51:22
1
malika :
🙏
2026-07-22 22:29:25
1
To see more videos from user @ccover633, please go to the Tikwm
homepage.