@vin_u_u_: මං දන් නෑ ඇයි මේ සමහර සිංදු ඇහෙද්දි මට ඔයාව මතක් වෙන්නෙ කියල.. සමහරවිට මම ඔයාට ඒ තරම්ම ආදරෙ හින්ද වෙන්න ඇති.. ඔයා හිතනවටත් වඩා මම ඔයාට හරි ආදරෙයි ළමයො.. ඔයාව මතක් වෙද්දි, ඇස් වල කදුලු පිරෙන තරමට මම ඔයාට හරි ආදරෙයි.. ආදරෙන් හෙම්බත් වෙලා හිටිය මට, ආය කවදාකවත් ආදරයක් එපා කියල හිටිය මට, ඔයා ගැන කොහොම ආදරයක් ඇති උනාද කියන්න මම දන්නෙ නැහැ.. අදටත් ඔයාට ආදරේ කරන්න හේතුවක් මට නැහැ.. මම ඔයාට ආදරේ කරන්න පටන් ගද්දි, ඔයාව හරියකට මං අදුරන්නෙවත් නෑ.. ඔයාව මම හැබැහින් දැකල තිබුනෙත් නෑ.. අද වෙද්දි මගෙ චූටී සර්කල් එක ඇතුලෙ ඉන්න මිනිස්සු 3න් 4 දෙනාගෙන් කෙනෙක් ඔයා.. දන්නවද.., ප්‍රකාශිත ප්‍රේමයට වඩා අප්‍රකාශිත ප්‍රේමය සුන්දරයිලු.. දැනුන දවසක, "මම ආදරෙයි" කියල, පුලුවන් නම් මට ආදරෙන් කියන්න.. එතකන් මං බලන් ඉන්නවා.. මගෙ පළවෙනි ආදරේ ඔයා නෙවෙයි.. ඒත් මගෙ අවසාන ආදරේ ඔයා.. ඉතින් මං ආදරෙයි.. #fypシ #viral #famus
𝓥𝓲𝓷𝓾𝓾 🧸!
Region: LK
Monday 13 July 2026 01:20:35 GMT
Music
Download
Comments
Dhnu girl _ 01 :
Caption oni 🥺
2026-07-16 14:59:03
0
RUMI 🤍🧿✨ :
🥺🥺🥺
2026-07-16 15:59:59
0
ESCAPI🍃 (Pawani Imasha) :
@Diary of nidu ඔබමයි මගේ ආදරේ🥺✨♥️
2026-07-16 14:50:03
0
𝗞 🪐" :
@Nima.x 🧃 ❤️🩹
2026-07-14 08:13:04
0
S💋🫀" :
@𝙎𝙃𝘼𝙉 🌝✨ 🥺♥
2026-07-13 17:26:16
0
_sheron_🎀 :
@eshan__z 🥺😘
2026-07-13 13:48:43
0
𝐀𝐤𝐚𝐫𝐬𝐡𝐚 𝐃𝐞𝐬𝐡𝐢𝐧𝐢 :
❤️🩹
2026-07-13 11:15:16
0
Dew Kolambage🧚💕 :
😭❤️🩹
2026-07-16 17:45:55
0
To see more videos from user @vin_u_u_, please go to the Tikwm
homepage.