@thyagaaa: රට ඇත්තට හැදෙනවද? #fyp #xyzbc #viral #srilanka #thyagaaa

Thyaga
Thyaga
Open In TikTok:
Region: CA
Monday 13 July 2026 04:10:06 GMT
40992
2972
515
627

Music

Download

Comments

damsam88
Sameera :
අපි තමයි ලෝකෙ 3වෙනියට tax වැඩිම රට. හැබැයි ලංකාවෙ tax විතරයි. වෙනව රට වල tax ගෙවන මිනිස්සුන්ට ලැබෙන ප්‍රතිලාබ වලින් 1% වත් ලංකාවෙ මිනිස්සුන්ට හම්බෙන්නෑ. ලංකාවෙ tax එකතු කරල ඇමතිල සැප ගන්නවා. ඉතුරුව හැකර්ලට බෙදනවා. 😂😂😂😂
2026-07-15 18:27:36
2
rwgreenblood1
Stellina2💚💐 :
I started paying my income tax from my salary in 2022 as I was earning more than 100000 LKR per month. The other points you are talking about with lack of fact and figures. Thanks
2026-07-14 21:00:14
1
.priyamohan
❤️ PriyaMohan :
නියමයි නංගී ඇත්ත කතාව 👌👌👌👌
2026-07-15 17:27:27
1
intop.gems
INTOP GEMS :
නියම පැහැදිලි කිරීමක් 🥰මෙයයි ඇත්ත 🥰රට හැදෙන එකම පාලනය මෙයයි
2026-07-14 02:22:34
56
lasantha3810
Lasantha :
as a young generation good speech 👍
2026-07-13 16:21:25
59
ranasinghe.athapa
Ranasinghe Athapaththu :
මගේ පුතේ සහතික ඇත්තන් මට මට වචන නෑ පුතේ ඔයා මේ කියන දේවල් වලට ස්තුති කරන්නබුදු සරණයි පුතේ ඔයාට
2026-07-14 14:42:46
38
ajith.lekamge0
Ajith Lekamge :
අපේ උන් හිතන්නෙ කන බොන එක ගැන විතරයි.
2026-07-14 14:34:46
4
mihisanjeewa1
H A S H A N 🎸🎙️ :
මගේ අදහස් ම තියෙන අක්කා කෙනෙක් ❤️👍
2026-07-14 04:59:49
31
sura25023
🔥☄️VILLAN☄️🔥 :
💯 true but baiyo not understand 😁😁
2026-07-14 07:05:21
25
kbasnayakakbasnay
kbasnayakakbasna :
බුද්ධිමත් දරුවෙක්
2026-07-14 13:27:32
7
shyama.udawatta
Shyama Udawatta :
මේ වගේ මොල තමය් ලන්කාවට අවශ්‍ය .පට්ට ආඩම්බර ය් දුවඔයා🥰
2026-07-14 17:03:22
3
kandycity5
kandycity5 :
Absolutely correct. I voted to AKD in both the election. I am happy about the developments currently going on. Thanks to AKD government.
2026-07-14 02:22:20
24
nilu7228
nilu :
හොද බුද්ධිමත් දරුවෙක්. හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි මැණික. 👍🏾👍👍
2026-07-14 03:55:36
18
cbj9067
CBJ ❤ :
akd 😎❤
2026-07-14 00:49:57
28
dsh.karuna
Dsh Karuna :
මනසෙන් උසස් බුද්ධියෙන් උතුම් වූ. මනුස්සයොන්ට පමනයි මේ කතාව තේරෙන්නෙ......♥️පුතා රෙස්පට්
2026-07-14 14:14:22
14
susantha.suzy
🌺🌼💐🌹Susantha Jayamaali❤️💐 :
බුද්ධිමත් දුවෙක්❤️🥰
2026-07-13 21:48:53
17
sanjuathukorala3
sanjeewani :
තරුණ පරපුර මේ දේවල් තේරුම් ගත්ත එක ඇත්තටම සතුටුයි.ඔයා වගේ මුළු තරුණ පරපුරම බුද්ධිමත්ව මෙහෙම හිතනවා නම් ලංකාව තව අවුරුදු දහයක් යනකොට ලෝකේ වේගයෙන්ම දියුණු වෙච්චි රටක් බවට පත් වෙනවා.
2026-07-14 15:35:02
7
athulapiyankara80
Athula priyanka :
සුපිරි කතාව ජයවෙවා 💖💖💖💖
2026-07-14 05:24:39
8
kushan0392
Kushan :
තරුණ දුවක් විදිහට ඔයා කැනඩාවේ ජීවත් වෙමින් මේ රටේ වර්තමානය ගැන ඉතාමත් දැනුවත් බාවයෙන්, බුද්ධිමත් විදිහට හිතන්න, දකින්න... ප්‍රකාශයක් කරන්න තරම් නිර්භීත වීම ගැනම බොහෝම සතුටුයි ....🫵✌️💐🫵✌️💐🫵✌️💐🫵✌️💐
2026-07-14 01:31:39
31
userd3hv5cvjpe
PoDi_ :
මොලේ තින එකෙක්ට මේ විඩියො එකත් ඇති තෙරුම් ගන්නවනම් ඇත්තටම අපි රට ඉන්නේ අපිට පෙනො රට හැදෙන විදිය ගනන් තමයි බඩු මිල ඉහල යනවා තෙල් මිල එහෙම තමයි අපි ඉන්න රටවල් වලත් එහෙමයි පොඩ්ඩක් අල්ලන් ඉදහල්ලා අපෙ රට හැදෙනවා එක බලන්න ඔන වෙන රටක ඉදන් මචං හැමොටම එනවා අමාරු කාලයක් අපි අල්ලන් ඉමු අනුර කුමාර ජානාදිපති රට හදනො ලොවෙත් එක ශුවර් ❤️
2026-07-15 06:25:26
10
dhammikathusharei
dhammika❤️thusharei :
අනිවාර්යෙන් දුව සීයට දාහක් ඇත්ත ඔයා කියන්නේ 👌👌👌❤️🤝🤝🙏👏👏👏👏👏💪❤️❤️❤️❤️❤️
2026-07-14 02:32:25
13
kumarikumari90780
Kumari Kumari :
ඔයාගේ කතාව හැමෝටම තේරුම් ගන්න ලැබේවා ❤️❤️
2026-07-13 22:02:43
11
sl.zombi
❤ SL ZOMBI ❤ :
නව තරුන තරුනියන් කියන්නේ මේ රට කොහොමත් වෙනස් කලා කරනවා පරන අදහස් තියෙන උන් තාමත් පාරම්පරික දේශපාලනය පස්සේ යනවා akd කියන්නේ ඇත්තටම උගත් මනුස්සයෙක් හොදට බලන්න හිටපු එක දේශ පාලුවෙක්වත් ඇත්ත විශ්ව විද්‍යාල අද්‍යාපනයක් ලබලා නෑ නියම උගතා දැන් කරලියේ කිසි දේකට බය වෙන්න එපා අනුර මේ රට හදනවා හදනවාමයි ඒක ඉර හද වාගේ විශ්වාසයි
2026-07-14 14:45:43
7
ginger.kuma
Ginger Kuma :
Darling.. Respect you .. I can see increasing the production of domestic drastically in sri Lanka which means it’s sign of actual development happening in the ground.. please speak up with statistical status as well .. so people will realise when they see this kind of comment ..
2026-07-14 04:20:27
5
thili992
T girl✌😍 :
gen z කෙනෙක් විදියට ලංකාවෙ current political situation ගැන ඔයගෙ analysis සාමාන්‍ය හොද මට්ටමක තියෙනවා..තව study කරලා මෙහෙම clips දාන්න..අපි බලනවා.keep it up gurl👍❤️
2026-07-14 05:43:12
7
To see more videos from user @thyagaaa, please go to the Tikwm homepage.

Other Videos


About