@official_alongtime: වතුරෙන් පීනලා වුණත් දුවගෙන ආවේ...කෑමට විතරක් නෙවෙයි, ආදරේ දෙන හිත හොයාගෙනයි. 🐶❤️ඔයාටත් මෙහෙම අත්දැකීමක් තිබුණා නම් ❤️ එකක් දාගෙන Follow කරන්න – A long time
◤❖ 𝐀 𝐋𝐨𝐧𝐠 𝐓𝐢𝐦𝐞 ❖◥
Region: LK
Monday 13 July 2026 05:02:45 GMT
Music
Download
Comments
Randika Madushan :
බුදු සරණයි
2026-07-19 16:04:41
1
HS ❤️❤️user4821856944237 :
අනේ😞❤❤🙏🙏
2026-07-19 06:10:24
1
chamila Fernando :
අනේ
ගොඩක් pin
2026-07-19 17:01:16
0
Sahith Nethsara :
🥺🌸දෙයියනේ....
2026-07-18 03:55:58
1
Tharu ✨ :
අනේ ඔයාලට අනේක වාරයක් පින්. සසර භවයේ කිසිදු දුකක් නොමවේවා
2026-07-18 05:28:16
4
Black Heart 🖤 :
අනේ එයා කොච්චර දුර ඉඳන්ද ආවෙ. අනේ ගොඩක් පින් . අනේ මෙහෙම දුක් විදින එයාලා මතු ආත්මෙ සැපවත් ජීවිතයක් ලබන්න ඕනෙ🥺🥺🥺
2026-07-14 05:27:35
136
samanthi perera ... :
ජාති ජාතිත් මෙ පින් පලදේවා . මේ ආත්මේම ඔබලාගේ ජිවිත සැපවත් වේවා 🙏🙏🙏
2026-07-13 14:41:00
78
Luna selene 1990 :
එයාලගෙ බඩ පුරවන ඔයාලට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ🙏
2026-07-13 13:32:16
70
S D F Tiktok :
මේ සත්තු වන්ද්‍යාකරනය කරන්න ක්‍රමයක් හදමු වීදි සත්තු අඩු කරමු.ඒ සත්තු බෝවෙලා දුක් විදින එක අපි නතර කරමු නේද. බඩගින්න නිව්වාට ස්තූතියි .
2026-07-14 09:49:28
40
Choota :
උදේ පාන්දරම ඇවිල්ල මං ඇහැරෙනකන් බලන් ඉදල කාලා බීලා හවස් වෙනකන්ම මං එක්ක ඉදල හවසට ආයෙ යන අහිංසකයෙන් හිටියා . එයාලගෙ ගෙදර අය එයා එයාලගෙ ගෙදර සීට් එක ඉරල කියල කොහෙදො ඈතක ගිහින් දාලා. 😭. එයාට කරදරයක් නැතුව ආයේ මාව හොයාගන ඒන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න. මං දන්නෑ හොයන්න්වත් එයා කොහෙද කියල. ඇයි මිනිස්සු මේ තරන් සත්තුන්ට නපුරු . 😭
2026-07-15 04:11:12
18
Amen C :
හරි පව් නේද...අසරන ජීවිත
2026-07-13 12:59:24
29
Sulani Predeepika :
කවදාවත් කිසිම දේකින් අඩුවක් නොවීය යුතුය ඔයාලා හැමෝටම❤️❤️❤️❤️
2026-07-14 13:01:26
20
02.13_wicky :
මේ වගේ තිරිසන්නුන්ට කවදාවත් ගහන්න එපා. කන්න තියේනම් දෙයක් දෙන්න. අපිව ආරක්ශා වෙනවා.මන් ඒක විස්වාස කරනවා. මන් දෙපාරක් බයික් එකෙන් හැප්පුනා. බයික් එක ගන්න දෙයක් නෑ.විස්වාස කරනවද මට කකුලේ තුවාලයක් විතරයි. ජීවත් වෙන්න්න දෙවියෝ චාන්ස් දෙකක් දුන්නා මට. කවදාවත් තිරිසන්නුන්ට ගහන් නෑ මන්. පවකට කියලා මාලු විතරයි ඇල්ලුවේ දැන් ඒකත් කරන් නෑ. කන්න ඕනිනම් කනව කඩෙන් අරන් සල්ලි දීලා.
2026-07-15 06:53:09
7
Kavi 🌹 :
අනේ හෙමින් එන්නකෝ සත්තලං😳🥰❤️
2026-07-14 09:07:54
8
S🌷🐝🍓" :
සංසාරෙ කිසිම දිනක කුසගිනි ඇති නොවේවා🥹💞
2026-07-16 06:04:13
7
N N MALI :
අනේ එයා මරු 🤣🤣❤️❤️❤️
2026-07-14 15:33:07
1
rupi rupi 🥰🥰🥰 :
ඔව් අනේ එයාලගේ ආදරේ පුදුමයි.එයාලට මම ආදරෙයි ගොඩාක් 🥺🥺
2026-07-13 15:33:46
17
S.lakmini :
මොනතරම් දරුණුද.. බඩගින්න.. එයා පීනල ඇවිත් ආපු දුර... පපුව පත්තුවෙලා ඇඬුනෙ මට විතරද...💔💔💔💔💔💔💔💔💔
2026-07-15 06:40:33
6
Chami♡Pathum :
ane eya paw 🥺❤️
2026-07-13 16:11:48
7
☘️𝓛𝓘𝓝𝓘 ☘️ :
දෙවියනේ.......🥹🥹🥹
2026-07-13 12:04:44
8
ANURUDDA 1 :
🙏🙏🙏
සසරේ අපේ ගනුදෙනු අපි හැමෝටම සාධාරණයි. හැමදේම උපේක්ෂා සහගතව ඉවසන්න තමයි තියෙන්නේ.
2026-07-16 03:09:00
2
Cindy :
2026-07-16 23:15:13
2
warshathennakoon :
අනේ 😪😪😪
2026-07-16 05:39:38
1
bby_gurl :
great humanity 👏💪
2026-07-16 18:05:22
1
😍නුවන් යාග keeboardist 😍 :
ඒකටනම් දුක හිතුනා 😥😥
2026-07-16 18:37:09
1
To see more videos from user @official_alongtime, please go to the Tikwm
homepage.