@itss_xio2: #viral #memeshqip #meme #fyp #viral

🇦🇱itss_xio🇦🇱
🇦🇱itss_xio🇦🇱
Open In TikTok:
Region: AL
Monday 13 July 2026 06:22:02 GMT
5671
175
5
281

Music

Download

Comments

zigoo_0
Zigoo :
2026-07-13 10:25:19
0
malsor341
malsor👑 :
🤣🤣🤣
2026-07-13 06:24:28
0
gersi....14
⚽🏆 ꧁⚽ GERSI YOU NOW ⚽꧂ 🏆 :
😂😂😂😂😂
2026-07-13 10:25:08
0
To see more videos from user @itss_xio2, please go to the Tikwm homepage.

Other Videos

එක ගෑනු ළමයෙක් මට කියලා දුන්නා... දකින්නෙවත් නැතුව, ස්පර්ශයක්වත් නැතුව, කෙනෙක්ට ආදරේ කරන්න පුළුවන් කියලා. ඒ ආදරේ තුළ හමුවීම් තිබුණේ නෑ... අත් අල්ලගැනීම් තිබුණේ නෑ... එකට ගත කරපු මතක ගොඩක් තිබුණෙත් නෑ... ඒත් ඒ හැඟීම ඇත්තම හැඟීමක් වුණා. ඇයව නොදැකපු දවස් තිබුණා... ඒත් ඇය ගැන නොහිතපු දවස් තිබුණෙ නෑ. කතා නොකරපු රෑවල් තිබුණා... ඒත් ඇයව මතක් නොවුණු මොහොතක් තිබුණෙ නෑ. සමහර වෙලාවට ආදරේ කියන්නෙ කෙනෙක්ව අයිති කරගන්න එක නෙවෙයි... එයා සතුටින් ඉන්නවා දකින්න කැමති වෙන එක. ලඟ නැති වුණත් හිතේ ලඟින්ම තියාගන්න එක. අයිතියක් නැති වුණත් පරිස්සම් කරන්න හිතෙන එක. ලැබෙන්නෙ නැති බව දැන දැනත් ආදරේ අඩු නොවෙන එක. ඒ නිසා අදටත් මං විශ්වාස කරනවා, ඇත්ත ආදරේට හැමදාම හමුවීම් ඕනෙ නෑ… ඇත්ත ආදරේට හැමදාම ස්පර්ශයන් ඕනෙ නෑ… සමහර ආදර කතා ලියවෙන්නෙ ඇස් දෙකෙන් දැකපු මතක වලින් නෙවෙයි… හදවතට දැනුණු හැඟීම් වලින්…! ❤️‍🩹🥀✨ #foryou #fyp #viral #creatorsearchinsight #foryoupage

About