@wanwan.__18: කෝ බලන්න මෙයාව මතක අය 👀👋🏻 Slytherin නිවාසයෙන් බිහිවුණු ශ්‍රේෂ්ඨතම සහ අභිරහස්ම මායා බලය...🐍🌌 හැමෝම Merlin ගැන දන්නේ කතාවලින් විතරයි...King Arthur ගේ කාලයේ ජීවත් වුණු ඔහු, තමන්ගේ අසමසම මායා හැකියාවන් නිසාම මුළු ලෝකයේම ගෞරවයට පාත්‍ර වුණා.. Slytherin එකේ අඳුරු පැත්ත වෙනුවට, මායාව යහපත උදෙසා පාවිච්චි කළේ Merlin 💚 අදටත් මායා ලෝකයේ දක්ෂයින්ට දෙන ඉහළම සම්මානය වෙන්නෙත් එයාගේ නමින් තියෙන "Order of Merlin" සම්මානයයි..✨🪄 . . #merlin #merlinedit #sinhala #fyp #foryou

ᵐⁱʰᵒ 🌻🪄🤍☁️
ᵐⁱʰᵒ 🌻🪄🤍☁️
Open In TikTok:
Region: LK
Monday 13 July 2026 06:46:15 GMT
164470
19779
193
249

Music

Download

Comments

tuoba_ye
Tuoba-ye |𝙎𝘿𝘼𒆜 :
merlin 🫡❤️‍🩹
2026-07-21 15:42:29
1
kittys_english_academy
Kitty's English Academy :
Merlin is an all time favorite for me 🥰 horrible ending though
2026-07-22 20:32:50
0
w.tharushi.praboda
w tharushi praboda 🇨🇳🇰🇷👑❤ :
merlin film my favorite ❤️❤️❤️❤️❤️🥰🥰🥰👑
2026-07-13 07:01:27
64
nadeenadee909
Nadee ❤️ Nadee :
merlin 🥰🥰🥰
2026-07-13 08:03:02
6
mr_____duck
ℳⱤ Đ🇺ℂⓚ :
චලි ඇන්ඩ් චොක්ලට් ෆැක්ටරි
2026-07-18 10:20:04
11
nik_i712
🤍niki :
Ayeth mula idan balanna gatta 🥺🌸
2026-07-14 10:25:02
73
user5553392449679
𝕡𝕣𝕒𝕓𝕦||° :
ඉස්සර හිරු tv එකේ 🥹🥹🥹
2026-07-16 14:43:53
9
chamithavinsanda
Chamii_zz :
2020 july wala series eka iwara une tama matakai 😪
2026-07-14 19:02:35
6
ishanmadushanka9488
R2K ISHAN :
මර්ලින්ට පස්සේ යන්නේ ඇරෝ flash මතකද 😃
2026-07-15 17:43:02
10
andrew_perera1
Andii☺️ :
mee oyage page eke video balanna asa hithenooooo
2026-07-15 11:50:01
4
td_diss_
Henry👾 :
Ayya pissuwen wge abbhi un nis mth abbhi un eewa 💗✊
2026-07-20 02:34:48
0
anushkalakshani75
Anushka 🧚🏼‍♀️🦋 :
එමරස්🥺💙
2026-07-20 23:42:45
1
pazi0000
pazi 🕷️ :
🧐🤔ethakota Meka Harry Potter filme ekata sambanda venavada🤔🙁🙁
2026-07-17 05:30:56
0
arunaba.vidarshan452
Arunaba Vidarshana :
Marline favourite tv serise 🥰
2026-07-14 09:59:20
4
nipu8115
Nipuni🫰 :
ඒ හිනාවෙනුයි ඇස්දෙකෙනුයි දැක්ක ගමන් අදුර ගත්තා ඕ මර්ලින් නේ කියලා 😁❤️😘❤️
2026-07-14 09:42:29
5
denethsathsara77
✗LUCIFER (BᵢG Dₑₙₐ)✓😾 :
Merlin sad🤧🙌
2026-07-18 04:56:32
1
tharun_900
THARUU ☘︎ :
Ohhhh dragooooon
2026-07-13 22:11:20
5
_.t_h_a_r_a_k_a._
🌀 Mr.Jayakodi 🌀 :
Fb එකෙන් අයෙත් බලන ගමන් ඉන්නෙ ❤️🔥
2026-07-14 16:16:09
3
mr.shehan1
Shehan ☆♡ :
Ado ❤️‍🩹
2026-07-16 09:35:58
1
anu.d.jayakody
anu.d.jayakody :
ආයෙම හොයන් බලන්න හිතුනා series එක...🥰🥰🥰🥰
2026-07-15 19:04:35
2
seethakumari230
Seetha Kumari :
marlin 😃😃😃😊😊😊😊
2026-07-13 09:35:43
1
chathurajaniduwijesinghe
Chathura Janidu Wijesinghe :
Merlin මාත් බලලා තියෙනවා ඔය film ඵක මතක විදිහට ඔය film ඵක English වලින් තිබුනේ sinhala subtitle ඵක්ක [Hiru tv ඵකේ ඉස්සර පෙන්නුවා ඔය film ඵක] ගොඩක් හොඳයි ඵ් වගේම ලස්සනයි මේ edit video ඵක ❤❤❤❤
2026-07-15 10:07:32
2
dhani.boy53
Dhani Boy❤️‍🔥❤️‍🩹 :
Merlin film
2026-07-13 06:49:27
1
itz._swan
𝓐𝓷𝓰𝓮𝓵 🪬🧿🤍 :
Emres 😭❤️(merlin)
2026-07-13 16:35:25
1
heshanadikari0
Heshan Adikari :
Colin Morgan ❤️
2026-07-14 09:19:41
1
To see more videos from user @wanwan.__18, please go to the Tikwm homepage.

Other Videos


About