@psyck_untangled: ඔයාට මුළු ලෝකෙම හිටියත්, එයාට ලෝකෙම ඔයා විතරයි! 🐾❤️ ඔබේ ජීවිතයේ අවුරුදු 15ක් කියන්නේ එක්තරා කාලයක් පමණයි. නමුත් ගෙදර ඉන්න සුරතලාට එය ඔහුගේ මුළු ජීවිතයමයි. අපි අපේ කාර්යබහුලකම නිසා ඒ අහිංසක ජීවිත මඟහරිනවා නේද? මිනිස්සු වගේ නොවී, අපිට කොන්දේසි විරහිතව ආදරය කරන ඒ සතුන්ගේ බැඳීම (Secure Base Effect) ගැනයි මේ වීඩියෝව. ඔබේ ආදරණීය සුරතලාගේ නම මොකක්ද? පහළින් කමෙන්ට් කරන්න. 👇 #psyckuntangled #petlovers #securebaseeffect #unconditionallove #drkavinda #MentalHealth #doglover #cat #doglife #catlover #SriLankaNews #emotionalwellbeing #MentalHealthSL #SriLanka
PsycK Untangled
Region: LK
Monday 13 July 2026 13:00:00 GMT
Music
Download
Comments
Gia princess :
මේ කතාව නම් ඇත්තමයි🥰🥰🥰🥰🥰🥰
2026-07-14 02:58:19
0
dinushaperera_1 :
බව්වා 💗
2026-07-14 03:14:55
0
sansu :
මගේ අකී ආදරෙයි🥰🥰🥰
2026-07-13 18:01:37
1
SUMUDU79 :
මම මගෙ මැනිකට ව්තරක් නෙවෙයි මම මේ ලෝකේ සියලුම සතුන්ට ආදරෙයි සියලු සත්වයො නිදුක් වෙත්වා 🙏🙏🙏
2026-07-14 01:22:01
6
Jesmine Jayawardene :
සීනා
2026-07-13 15:14:29
1
Jayaweva ජය වේවා :
සහතික ඇත්ත, ආදරෙන් සත්තු හදන්න බැරිනම් සත්තු හදන්න එපා
2026-07-14 00:34:07
1
Raju Jaya vikrama :
[Photo]
2026-07-13 23:03:11
1
Sanharshi :
Coco 🥺♥️
2026-07-13 19:10:33
5
sheila :
sahathika aththa mata innawa puso dennek dennama mata puduma adarei mamath ehemai 🥰🥰🥰🥰
2026-07-13 19:27:03
1
Gauri __uththara 🎀🪬 :
Kylie 🥹♥️
2026-07-13 18:11:30
3
anuki :
2026-07-13 18:10:53
0
Raju Jaya vikrama :
[Photo]
2026-07-13 23:05:53
1
Raju Jaya vikrama :
[Photo]
2026-07-13 23:06:50
1
Raju Jaya vikrama :
[Photo]
2026-07-13 23:06:22
1
Raju Jaya vikrama :
[Photo]
2026-07-13 23:05:26
1
Heavy Hearts :
🥹🥹🥹
2026-07-14 02:46:48
0
Heavy Hearts :
2026-07-14 02:47:05
0
Muditha Wakwella :
මට ඇඩුනා😪😪😪😪.ඒත් කියන්න සතුටුයි මට අවුරුදු 4 රේ ඉදලා බව්වෝ හදන්නේ.දැන් මට වයස අවුරුදු 47 ක්.මගේ 9 බව්වා වගේම පාරට අසරන වෙන්න ගිය පූස් ජීවිත 3 කටත් මගේ ගෙදර ඉඩ දිලා තියෙන්නේ.ඒ මගේ පනවල්.මේ boctor කියනවා වගේම මං මෙයාලාව ආදරෙන් රැක බලා ගන්නවා.මගේ ලෝකේ❤️❤️❤️❤️❤️
2026-07-14 03:35:54
0
AnNji 🖤🍒 :
My snowy boy ❄ ❤️🫶
2026-07-14 03:03:34
0
🦋🧚♀️A^_N^_U _ 🧚♀️🦋 :
අනේ ඵ් අහිංසකයින්ට මහ ගොඩක් ආදරෙයි ඵ්ත් මට ඵයාලගාව ඉන්න ලැබුනෙනැ ගොඩක් ගොඩක් දුක් වෙනව අදටත්
2026-07-14 03:38:29
0
To see more videos from user @psyck_untangled, please go to the Tikwm
homepage.