@captain.jinji: @Nurilab.id #Nurilab #obattotoljerawat #SerumConcealer #ObatJerawat #relatable

pricil
pricil
Open In TikTok:
Region: ID
Monday 13 July 2026 08:12:20 GMT
222
21
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @captain.jinji, please go to the Tikwm homepage.

Other Videos

කොච්චර ලස්සනට තියෙන ජීවිතයක් වුනත් මිග්‍රේන් වලට  පුලුවන් එක තප්පරයෙන් විනාශ කරලා දාන්න Migraine කිව්වම සමහර මිනිස්සු දන්නේවත් නැ Migraine කියන්නේ විදවීමක්.. ඒක විදින මනුස්සයා  විතරයි  දන්නේ ඒකේ අමාරැව.. Migraine හැදුන කෙනෙක්ට තමන්ව control  කරගන්න බැ. ඉක්මනට  කරහා යනවා Migraine  හැදුන කෙනෙක් හැමෝගෙන්ම  ඈත්වෙලා තනියම  ඉන්න බලනවා. කාටවත් හිතේ තියෙන කිසිම දෙයක්  කියන්නේ නැතුව  හැමදේම තදකරන් ඉන්නවා. මොන තරම් වේදනාවක් ආවාත්  හිර කරන්  දරාගෙන ඉන්නවා. සිය දිවි නසාගන්න  හිතෙන කොට්ටාසයක් වගේම ඒ දේට බය පිරිසකුත් මේ ලෙඩේ ඇතුලේ  ඉන්නවා… පුදම දුකක් එයාලා විදින්නේ.. බෙහෙත් වලින්වත් හොද කරන්න පුලුවන්  දෙයක් නෙමෙයි  migraine කියන්නේ. Migraine තියෙන මිනිස්සුට ඕනේ  ආදරය,හැබැයි එයාලට නැත්තේම ඒ දේ..   නහරත් එක්ක රීදිගෙන එන  ඔලුවේ කැක්කුම වේල් හතර පහ නොකැවත් දැනෙන්නේ නැති බඩගින්න. ඩක ඩක ගාලා අත් වෙව්ලන එක.. තුන් තිස් පැයේම නිදිමතක් එන්නේ නැති එක. වෙලාවක් කලාවක් නැතුව  නහයෙන් ලේ එන එක රෑට දරාගන්න බැරි තරම් වේදනාවක දැනෙන එක.. කොට්ට රස්නේ කදුලුවලින් තෙත් වෙන එක.. Migraine රෝගියෙක් මෙච්චර  දුක් විදිනවද  ඔව්… එයා පොඩ්ඩ එහා මෙහා වෙද්දි  හිතත්  එක්ක රන්ඩු කරනවා. හිතේ තියන පරන මතක  අවුස්සන් තමන්ම විදවනවා. තමන්ටම රිද්දගන්නවා. ඒ ලෙඩේ මහ සාපයක් ඉතින් migraine සෙල්ලමක් නෙමෙයි ඒ ලෙඩෙන් විදවන හැමොම සනීප වෙන්න ඕනි.. ඉතින් migraine හැදුන කෙනෙක්ට හිත හැදෙන්න  වචනයක් කතා කරන්න ,හිත හදන්න,තනිවෙලා නැ කියලා දැනෙන්න අරින්න,එතකොට ඒ කෙනා  නිකම්ම සනීප වෙයි.. 🤍 #goviral #foryoupage #1millionaudition #whaatsappstatus #sinhalawadan

About