@dillytk_official: සිංදුවක් කිව්වා අහල හොඳ නරක කියන්න ප්‍රෙන්ස් | විදුලි සේ නුඹ ඇවිදින් cover dilip thejana | අපි ආයේ හමුනොවෙනා cover dilip thejana #dilipthejana #avvoxprowithsanka #sankadineth #fypシ゚viral #widuliyasenubaawidin @Sanka Dineth

Dilip Thejana
Dilip Thejana
Open In TikTok:
Region: LK
Monday 13 July 2026 11:34:40 GMT
435442
99110
3287
1028

Music

Download

Comments

peshi_22
පේශලා💕⭐️🌸 :
සිංදුව හරිම ලස්සනයි ඒත් හිනා යනවා අප්පා😂😂
2026-07-13 12:15:14
2436
nirushasadeesha
සදී BeatZ :
චාටර් වුන් නැති එකම social media influencer ❤️
2026-07-13 12:25:26
4509
ai.smart.hub.lk
AI Smart Hub LK :
හෝව් හෝව්.. සද්ද කරන්නනෙපා..කලබල වෙන්න එපා..මේක සීරියස් සින්දුවක්🤩😂
2026-07-14 04:34:41
321
susithadarshana
Darsh 🍃❄️🐼 :
ඔයාට සිරියස් වෙන්න බැ නෙමෙ 😌 අපි ඔයාව සිරියස් පිලිගන්න ලැස්ති නැ 😁
2026-07-13 13:41:13
1800
sathi_shka
SATHI_ZZ :
සින්දුව සුපිරි ඒත් හෝ හරි හරි කෑ ගහන්නෙපා කලබල කරන්නෙපා ❤️
2026-07-13 13:33:57
743
s.o.s.a_b.o.y
සෝසා_බට්ටා_BoY 10:02 :
හෝව්ව් හෝව්ව්ව් පොඩ්ඩක් ඉන්න😳
2026-07-14 12:39:11
1
kunjana.gayanga
Kunjana Gayanga 🇱🇰 :
හැම පැත්තෙන්ම සුපිරි වැඩ්ඩෙක් 🥹
2026-07-13 16:43:48
342
hirodamarasinghe
@!H Marasinghe!@ :
අඩේ උබව දැක්කම හිනා යන කේස් එකක් තියනවා කොල්ලෝ.😁 සුපිරියක්.❤️❤️❤️
2026-07-13 12:02:11
518
w.nethum
Nethum 😃🤩😍🥰🥰 :
හැම පැතෙන්ම වැඩඩෙක් නෙ😄
2026-07-14 10:23:42
1
eshan_lkz
eshan_lkz :
Serious wenna bh moona dakkama 😁
2026-07-13 12:00:16
304
malikchwpsz
malikchwpsz :
Ammata siri🥺 dilip ayyha🥺
2026-07-13 11:38:13
335
shashikrish2
VIRAJ MUDALIGE :
සිංදුව පට්ට.ඒත් අනෙ මන්ද මට හිනා යනවනෙ
2026-07-13 12:16:08
152
shakyasewwandhi
Dolly🧸💍🎀 :
music එක යද්දී මුලින් හිතුවේ ආතල් එකක් කියලා ඒත් ඉතින් ඇත්තටම මරූ🥰❤️
2026-07-13 15:14:28
87
sanka.j
🎶 Sanka J 🎶 :
Mithwa kiyaddima dekka weddek kiyala, 💐
2026-07-14 00:14:40
1
nish0524
🇳 🇮 🇸 🇭 (jaan) :
සින්දුව ඇහෙනකන් සුවර් නැතුව හිටියේ😁😁😁 ඒ තරම් සීරියස් පොරක්❤️
2026-07-13 15:31:38
175
__thenu
Sajan Thenuka :
All rounder කෙනෙක් ඔයා ❤️
2026-07-13 11:42:32
150
anushkaj87
Anushka Jayasundara :
Superb one malli💜
2026-07-13 15:39:11
2
t11_editz_official
T11 Editz :
😭🥹💜
2026-07-13 17:34:06
40
dil_yash06
D ᥫ᭡ :
සින්දුව ලස්සනයි ඒත් මට හිනා යනවා අනේ මූණ දැක්කම 😂😂😂
2026-07-14 06:10:46
8
_05_11_12
_ :
මන් හිතුවා මේකත් ආතල් video එකක් කියලා..සුපිරියක් මචෝ 😌❤️🫂
2026-07-13 14:24:56
39
gagiyah8
◉┃| 𝗚𝗮𝗚𝗶_𝗤 ࿐ :
කලා ගාරයක් 😫🤍
2026-07-13 17:45:46
39
tharuu677
Tharusha :
All rounder කෙනෙක්නේ බලන් ගියාම ❤️🤩
2026-07-13 12:10:25
25
thilinagunarthna
Thilina gunarathne :
සිංදුව හරිම ලස්සනයි ඒත් හිනා ගියා සොරී 🥲❤️
2026-07-13 13:37:01
23
maneshashenal
Manesha shenal 🙃 :
ආතල් දුන්නට හැමපැත්තෙන්ම වැඩ්ඩෙක් 👍
2026-07-13 17:09:00
7
To see more videos from user @dillytk_official, please go to the Tikwm homepage.

Other Videos


About