@dilzeditz_: ~ ලෞකික ජීවිතයේදී ප්‍රේමය අහිමි වී කඳුළු සැලුවත්, අධ්‍යාත්මික වශයෙන් ඇයගේ සසර ගමන නිමා වූයේ උත්තරීතර වූ නිර්වාණ සුවයෙනි.. 🥺🙇♀️🌸🤍🙏 ~ යශෝදරා දේවි ~ ✨🪷 ~ Though she shed tears over the loss of love in her worldly life, her journey through the cycle of samsara culminated in the supreme bliss of Nirvana spiritually.. 🥺🙇♀️🌸🤍🙏 ~ Princess Yashodhara ~ ✨🪷 #yashodharadevi #fypシ #Love #sacrifice #buddhism
Sʜāᴋʏā Pʀīɴᴄᴇ ☸︎
Region: LK
Monday 13 July 2026 11:56:17 GMT
Music
Download
Comments
Jeewantha S Perera :
අපි ආදරේ, දරාගැනීම ගැන මොනාද බන් දන්නෙ 😩🙏
2026-07-14 15:04:24
0
Tharindu Sandaruwan :
නමෝ බුද්දාය
2026-07-14 08:07:20
3
Chathura Anuradha :
යශෝධාරා චරිතෙට අඩු නැතුව සාධාරණයක් කළා එයා♥️
2026-07-14 01:02:35
220
៚.ᴹᵃᵈᵃʳᵃ🧚♀️ :
ලෝකෙටම හිටිය එකම උතුම්ම කාන්තාව 🥺💗
2026-07-14 11:32:55
6
පැන්ඩි 🐼 :
මේක බලන්න විදිහක් කියන්නකෝ
2026-07-14 04:48:32
14
𝓣𝓱𝓪𝓼𝓱(◍•ᴗ•◍)🦢💋 :
ලෝකේ තිබුනු පිවිතුරම ආදරේ ඒක ආත්ම කීයක් ගියත් වෙනස් නොවූ එකක් ❤️🩹❤️
2026-07-14 06:40:33
7
දිනේෂ් මදුශාන්🥺😔 :
කොච්චර දුකක් දරාගන්න ඇතිද.🥺
2026-07-14 09:16:13
4
h.m.ometh♥️♥️♥️👍👍👍🇱🇰🇱🇰 :
තෙරුවන් සරණයි 🙏🙏🙏
2026-07-13 20:00:54
0
Aloka Sayurangi :
මේ නිළිය කරපු චරිත නම් wow 🥺
උතුම්ම චරිත කිහිපයක් ලැබුනා එව්වගේ උතුම් බව උපරිමයෙන් රැකගෙන 100% ක්ම සාධාරණයක් ඉෂ්ට කරා 🥺❤️
2026-07-14 10:04:17
11
PODDA ❤️🩹 | 🫀 :
උතුම් යශෝධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
2026-07-14 06:32:24
20
thashi🤍🧿❕ :
1000 mn gane❤️
2026-07-13 15:24:30
17
Lizzie 青灵 :
AGAIN THANK YOU FOR TRANSLATION 😭,I was waiting for uuuu
2026-07-13 12:08:43
7
Pulitha Thsuraka :
උතුම් යශෝධරා මහ රහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-14 03:05:08
9
...𝒟-𝒰-𝐿-𝒜 ... :
බුදු සරනයි 🙏🙏🙏
2026-07-14 04:07:29
2
Sasi Parami :
🙏 tharuwan saranae
2026-07-13 19:55:44
4
hirusha sithumina :
budu saranai 🙏🙏🙏🙏
2026-07-14 02:40:19
3
OSHADA❤️ :
බූදූ සරණයි නමෝ බූද්ධාය🙏🙏
2026-07-13 15:24:22
4
🅟🅡🅐🅥🅔🅔🅝🇱🇰🫶🇲🇻 :
යශෝධරා උත්තමාවියට මාගේ නමස්කාර වේවා!🙏🙏🙏🤍
2026-07-14 06:29:30
1
Ginu sha⚓️ :
දරාගැනීමෙ උපරිමත් දරාගැනීම🙏❤️🩹
2026-07-14 15:13:52
0
.❄️𝐀𝐊𝐈𝐋𝐀 𝐒𝐎𝐍❄️. :
උතුම් යාශෝධරා මහා රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🌸🙏
2026-07-14 15:19:17
0
To see more videos from user @dilzeditz_, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.