@rashsenevirathna: කමක් නැ ඔයා දැන් සතුටින්නේ 🙌🤍මට ඒ ඇති! #viraltiktok #fffffffffffyyyyyyyyyyypppppppppppp

Rash🧚‍♀️✨
Rash🧚‍♀️✨
Open In TikTok:
Region: LK
Monday 13 July 2026 12:59:26 GMT
66622
6200
177
509

Music

Download

Comments

__tufy__
🫶___tufy___🫶 :
මේ ආත්මෙම එයා වෙනුවෙන් බලන් ඉන්නවා 😔❤️‍🩹
2026-07-14 04:19:40
24
sithusithu643
Sithu Sithu :
එහෙම නෙවෙයි කෙළින්ම පාර ළඟට ඇවිත් මන් ගේ ඉස්සරහ ඉන්නෙ ඉක්මනට එන්න කියපු ගමන් මන් දත් මැද මැද දුවපු කාලෙකුත් තිබුනා. ඒත් දැන් දැකලත් මාස ගාණකට වැඩී
2026-07-16 12:17:34
1
kaveezerr
么 KEV ϟ N  :
මාව හොයන් ආපු මනුස්සයෙක්ට කියලා ඉදියෙ එයා විතරයි ❤️
2026-07-15 15:04:55
4
rashmi_nyy_pabasara2k05
_Rashhh" 🌀 🧿 :
මතකයන් ම විතරයි. කමක් නෑ ඒ කාලේ හරි මන් වෙනුවෙන් හරි ආදරෙන් ඉදියනේ, ඒ කාලෙට මන් හරි ආදරෙයි තාම 🥹 මන් එක්ක නොවුනත් ඔයාගේ හැම හීනෙම හැබෑවෙන්න ඕනි 🫀
2026-07-26 12:20:02
1
akyy_weerasekara_
akyy__💞🦋 :
අනේ 😓🙂❤️‍🩹
2026-07-15 11:01:57
2
sandeepana123
Kaushiii"🤍 :
පපුව හීනියට රිදෙන එක තමයි ප්‍රශ්නෙ ❤️‍🩹
2026-07-15 17:24:59
3
nish_ka185
N 𐙚 :
ඇයි දැන් වෙනස් !
2026-07-14 07:18:43
3
nuwi188
𝓖 :)🌷" :
මතක.💔🥺!!
2026-07-18 01:31:06
1
_nawo2004
N 🧚 W O 💐👀❤️‍🩹 :
ඉස්සර 🥺💔
2026-07-14 14:12:34
4
taninoyahr1
تـاني🧚‍♂️🇰🇼🍫 :
ඒ අතීතේ🥺 දෙවියනේ❤️මගේ පන❤️🥺🌍
2026-07-14 15:38:20
1
maleesha2408
𝕞𝕒𝕝𝕖𝕖𝕤𝕙𝕒 🤍✨ :
@account not found🙂
2026-07-15 19:30:21
2
pawan.tharusha92
Pawan 💣 :
2026-07-16 09:37:32
1
_chathu_girl24
Chathu's journey 🍃🌝🌏 :
මතක වලට කල් ඉකුත් වීමේ දිනයක් නෑ 🥺
2026-07-14 13:56:49
5
nethmi_prashansa_
𝗣𝗿𝗮𝘀𝗵𝗮𝗻𝘀𝗮 🌷 :
😭❤️‍🩹
2026-07-18 06:16:01
1
nelith.c.marasing1
Its_Gotzz📿 :
පුරුද්දට හැමදාම එයාලගේ ගේ ඉස්සරහින් යනවා.හැබැයි..😇❤️‍🩹
2026-07-18 10:29:55
1
nethmininipuni
Nethu__u🎀 :
ane e dws🙂💔
2026-07-14 10:34:53
1
__sewmini____
Adeesha 🎀! :
මතක ❤️‍🩹
2026-07-15 07:10:54
0
y_a_s_h38
Y_A_S_H_G_I_R_L 🇰🇼 🇱🇰 🤍🦋 :
මාත් ඔහොම්මම බලන් ඉදල තියනවා, අපේ ගෙට පිටිපස්සෙ එයාලගෙ පුංචගෙ ගේ, කෝල් කරල කියනව මැණිකෙ මං පුංචලාගෙ ගේ ලඟට එනවා ඔයා ගෙදර නේද 😔 මැණිකෙ මං දැන් ගේ ලඟින් යනව ඉස්සරහට එනවද 😔😭 ආයෙ එහෙම අහන්න එයා මේ ලෝකෙ නැ 😔 එන ආත්මෙත් මගේම වෙලා මං ලඟටම එන්න, මැරෙනකල්ම ඔයා වෙනුවෙන් බලන් ඉන්නව මං 🙏
2026-07-15 14:25:27
3
shanu5300
Shashi _ Jay 🐣 :
එයා වෙනුවෙන් තාම මන් බලන් ඉන්නවා 🥹
2026-07-14 06:03:27
2
dewz586
dewz5🦋 :
මටත් තිබ්බා එහෙම අතිතයක් 🥺❤️‍🩹
2026-07-14 13:10:27
1
madugirl322
Madu___❤️🧚‍♀️ :
කාලෙකට කලින් 🥺
2026-07-14 08:30:42
4
feelingszonefeelingzone
Feeling Zone 🖤🥀 :
මාත් අවිදල යන්න පුලුවන් උන දවස්වල හැමදාම වගෙ ගියා හැබැයි මෙහෙම කියල නෙවෙයි හොරෙන්🙂 එලියට වෙල ඇති කියන බලාපොරොත්තවත් එක්ක එත් අහම්බෙකින් දැක්කොත් ඇරෙන්න මට බලන්න ක්‍රමයක් තිබුනෙ නෑ 😊💔
2026-07-14 09:19:25
1
sanebro933
Sanezz 🇱🇰 :
🙂🙌🏻
2026-07-14 03:52:44
1
To see more videos from user @rashsenevirathna, please go to the Tikwm homepage.

Other Videos


About