@lakshika_samanmali: Degree Unlocked 👩🏼🎓✨ First Class in BSc (Hons) in Software Engineering👩💻 This achievement is for everyone who believed in me 💞#convocation #graduation #firstclass #SUSL #facultyofcomputing
Degree එකක් කරන කෙනෙක් තමයි දන්නෙ first class එකක් ගන්න තියෙන අමාරුව. ඒකෙ පිටිපස්සෙ තියෙන කැපකිරීම් වල තරම. Congratulations ❤️. May your all dreams come true 🤝