@unukiri: අලුත් කෙනාත් නදුනි වගේ කියන අය අත උස්සන්න බලන්න🥰 #naduni #dinusha #wife #wedding #unukiri

Unukiri-උණුකිරි
Unukiri-උණුකිරි
Open In TikTok:
Region: LK
Monday 13 July 2026 13:45:22 GMT
352404
6373
28
169

Music

Download

Comments

nadeeka.0827
Nadeeka 0827 :
නදුනි තමයි එයාට ගැළපෙන ලස්සනම කෙනා😳😳😳...ඒත් ඒක එයාට අනුව වෙනස් නිසානෙ වෙන කෙනෙක් හොයන් තියෙන්නෙ....
2026-07-27 11:02:31
0
madu.senawirathna
Madu senawirathna :
නෑ නදුනි හරි ලස්ස්න ගෑනු ලමෙක්❤️‍🩹
2026-07-14 16:39:18
370
teddybae166
TEDDY BAE 💫🥰 :
නදුනියි මෙ නලුවයි දෙන්නම ගියපු tv program එකක නදුනි කියලා තිබුනා මේ දෙන්න කවදාවත් රන්ඩු කරලා වාද කරලා නෑ කියලා . සමහර ප්‍රශ්න වලට හේතුවත් ඒක වෙන්න ඇති .
2026-07-15 05:14:01
189
msachi_sl
-Achi|අචී|அசீ- :
Naduni lassanai mita wada
2026-07-15 08:42:17
71
ishadhi.r.wijerath
Ishadhi CannieyZeus :
නෑ මේ එයාගෙ නංගි මාලාගාව ලග ෆොටෝ එකේ ඉන්නේ.. එයා නංගි ට පට්ට ආදරෙයි.. කිසිම දෙයක් නොදැන බොරු කතා හදන්න එපා
2026-07-16 13:55:07
9
hashaninanayakkar8
takeshi_ :
ඇයි දැන් සාරා එක්ක නෙමෙද
2026-07-15 05:19:43
17
githishi
GiTheekshi89 :
මාලිගාවේ ඉන්න ෆොටෝ එකේ ඉන්නේ එයාගේ නංගි 🥰
2026-07-15 05:31:32
36
userxxuq5plv0i
සුමනා සුමනා :
මේක පොටෝ සුට් එකක්
2026-07-16 10:16:41
3
madushiwijewickrama42
Madushi විජේවික්‍රම 🇱🇰🧿🕉️ :
මාලිගාවේ ලග තියෙන ෆොටො එක එයාගේ නංගි..🥺
2026-07-14 20:13:47
23
sithara1636
🤩Sithara.. :
නදුනි මාරම ලස්සනයි....🥰🥰🥰🥰මෙයා තරම් නෑ....ඒත් එයාට එයාව හොද ඇති ඒකනේ දෙන්නා දෙපැත්තක ....අද
2026-07-16 04:59:38
2
neranji.dasanayak
Ne Dasa :
Naduni kochchara lassanada
2026-07-16 09:38:25
5
zandy2000
ZaNdy🐰💕 :
නදුනි ලස්සනයි🥰
2026-07-18 22:47:50
3
d_tharuushii
ThaRuushi DhaNanJaNa🤍 :
එයාගේ නංගි ඒ 🫣❤️
2026-07-16 11:42:50
2
nethmi.hansika
•༆💗 ᴺ•한시•ᴴ 💗༆• :
E denna wen welada anee🥹🥹
2026-07-21 09:02:11
0
sachinidilshanisa
<🌸𝐒𝐀𝐂𝐇𝐈...🐭 :
naduni wagemi🥰
2026-07-15 02:59:21
9
sajithlakshan177
😊 :
naduni lassani
2026-07-15 08:57:40
5
body.butter8
WAFFLE 🧇 :
නදුනි හරි චාම්
2026-07-15 15:48:16
7
rashi__02
ラシ 🇯🇵 :
නදුනි 🥺
2026-07-16 00:26:06
1
diana.erandi
Diana :
pissu nadumi hari lassanai
2026-07-15 07:35:41
12
gayanidesilva6
gayanidesilva6 :
nangi inne.. 😂
2026-07-15 07:34:08
5
nirmani7124663121327
nirmani❤️😍 :
නදුනි ලගින් තියන්නවත් බෑ,නදුනි ලස්සනයි ගොඩාක්
2026-07-16 16:16:11
3
ima_sha2002
❤️🥰Nipu🥰❤️ :
Nee me nangida koheda
2026-07-16 10:25:14
1
thusani97
😍Thusani😍 :
aluth kena katai
2026-07-16 11:59:17
0
To see more videos from user @unukiri, please go to the Tikwm homepage.

Other Videos


About