@yohan_page: කොච්චර පිඩනයක් තිබ්බත් අම්මා ගැන එක පාරක් හිතන්න තිබුනා 🥺❤️🏳️#1millionviews #rip #trendingvideo #fypシ゚viral

CHEF YOHAN 👨‍🍳❤️😎
CHEF YOHAN 👨‍🍳❤️😎
Open In TikTok:
Region: KW
Monday 13 July 2026 14:15:08 GMT
52343
1777
82
1030

Music

Download

Comments

sarani.wijerathna
Sarani Wijerathna dissanayaka :
අනේ පවු දෙවියනේ 😔😔😔 ඒ හිතේ කොයිතරම් වේදනාවක් තියෙන්න ඇතිද... මේ ලෝකේ අපි කොයි කාටත් වඩා අම්මව විස්වාස කරද්දි අම්මත් ඔහොම කරද්දි ඒ ලමයට කොයි තරම් අසරන කමක් හිතට දැනෙන්න ඇතිද... දැන් ඉතින් මොනා තිබ්බත් ඇයි? ගෙවල් දොරවල් මේ හැමදේම තිබ්බත් මොකටද අර අහින්සකයා නැතුව.. 🥺🥺🥺 උතුම් නිවන් සුව ලැබේවා සහෝදරයා 🙏🙏🙏
2026-07-14 16:43:34
1
prarthanaiddamalgoda
prarthana Iddamalgoada :
මේවගේ දේවල් මේ මගේ දෑසට නොපෙනේවා.....දරාගන්නෙ කොහොමද ..🥺🥺🥺🥺🥺🥺🥺
2026-07-14 19:43:43
0
dulina_sandes
Dulina Sandes :
මගේ අම්මත් අඩයි කියල මට බයයි❤️. මොකද මං ඔයාට ආදරෙයි අම්මෙ
2026-07-14 15:28:46
3
chamithehansa
Chami :
අඩෝ සිද්දිය මොකද්ද බන් පව් බන්
2026-07-14 16:53:21
0
praveenshiwantha1
ප්‍රවියා ❤️🤟💪 :
😥😭දරුවො හැදුව පලියට අම්මෙක් වෙන්නෙ නැ කියලා මෙකෙන් පෙනවා (ගෙදර බුදුන් අම්මා)කියන්නෙ නිකන් නෙමෙයිනෙ ,දරුවො 100ක් හැදුවත් ගෙදර බත් මුට්ටිය එක සාමනව බෙදන්න පුලුවන් අම්මට විතරයි,එ අම්මා කරෙ උගෙ දුක් මහන්සිය හදපු ඔක්කොම උදුරගත්තාවගෙ වැඩක් ,අම්ම එහෙම කරපුහම උට මොනතරම් දුකක් එන්න ඇතිද 😭😭😭
2026-07-14 17:58:16
6
chathumin5
චතුමිණි 🇮🇱❤️🇱🇰🧿 :
අනේ දෙවියනේ තාමත් නිදා ගන්න බෑ මේ මල්ලිගේ ලයිව් එක දැක්ක දවසේ ඉදලා ඒ අම්මගේ විලාපය තාම දෝන්කාර දෙනවා අම්මෝ ආයේනම් මේ වාගේ දේවල් දකින්න අහන්නවත් නොලැබේවා 😭😭💔
2026-07-14 08:12:42
42
sanjaya_officiall_
☞彡𝐒 𝐚 𝐧 𝐣 𝐚 𝐲 𝐚🫅⭕🍃 :
මගේ අම්මා බුදු වෙන්න ඕනී මල්ලිටයි මටයි දෙයක් කරගන්න කියක් හරි දෙන්න පිට රටක වැඩ කරලා දුක් වින්දා. තෙරුවන් සරණයි මගේ අම්මේ 🥺❤️‍🩹🫶
2026-07-14 17:49:41
0
navindu_s
Navii_S :
ඇත්ත නැත්ත හරියටම දන්නෙ නෑ හැබැයි අම්මටත් පුතාගැන හිතන්න තිබුනා 💔
2026-07-14 09:23:05
35
shenunu7
Sheha... :
e ammatath ehema putha gana hithanna thibba ehe kolla pau 😭😭😔🙏
2026-07-14 15:30:56
0
_white_apple
_white_apple :
ඒ අම්මා ගැන මොනවා හිතන්න ද බන් තවත් 🥺
2026-07-14 15:53:35
4
evil_girl_..12.3
🧿🦋⃝❤️𝐄𝐯𝐢𝐥ᶜˢ𝐆𝐢𝐫𝐥🦋⃝🐌 :
වදපු පලියට හැම ගෑණියෙක්ටම උතුම් මව් පදවියට පන පොවන්න බැ , එහෙම උනා නම් මෙ වගේ ජිවිත අකාලේ මැරෙන්න තරම් ඔලුවට පීඩනයක් දෙයිද ?🥺
2026-07-14 15:00:36
16
srilanka.srilanka92
Srilanka Srilanka :
දන්.ඇඩුවට.වැඩක්නැනෙ.දරැවන්.ගැන.එකම.විදියට..හිතන්න.එපැ
2026-07-14 11:06:25
15
vishu_girl10
▄︻デS̷t̷a̷t̷u̷s̷ ̷h̷u̷b̷══━一 :
vodiyo eka thiyena kenek sannko
2026-07-14 14:07:53
0
blue__086
MS SMOKER 🥂💋 :
🙂 wt
2026-07-14 17:23:09
0
samu02255
SAMUDRA 🤍🍃 :
Amma thamange ge hadapu lamaya gana hithuwa nm ohoma wenne nane💔😣
2026-07-14 12:19:04
3
nirusha_j_krishan
𝐍𝐉𝐊 :
Mee live eka nadda bn
2026-07-14 11:35:26
0
lakka.editz
Lakka Editz :
Anee bn 🥺🫡
2026-07-14 15:28:21
0
mathee629119_ffcm
END Mathee"🕊️ :
දරාගැනිමක අවසානය 😥
2026-07-14 14:26:54
5
yomaa209
мαтнєєуα 🧸❕ :
video eka thiyena kenek danawada😥😥😥😥😥
2026-07-14 14:02:01
0
madushani3113
💫yuha✨🖤 :
Mage ayiya mathak una❤️‍🔥
2026-07-14 17:45:29
0
r6771071838265
සුදු 6771071838265 :
අනිවාර්යයෙන්ම ඇත්ත
2026-07-14 13:07:03
0
apexvibepro1
Apex Vibe Pro :
2026-07-14 12:30:27
0
user553813837109076
නිසන්සලා වීරසේන :
අම්ම නේද උපරිම වැරදි කාරයා...මල්ලි හම්බ කරපු සල්ලි වලට එයා ගොඩනගපු ගෙදරට අයියට අයිතියක් තියනවද....ඕවා ආත්ම ගනන් ගෙවන්න වෙන පව්.අම්මට උනත්..නිවන් සුව ලැබේවා සහෝදරයා...උපදින ආත්මෙක නම් මේ වගේ දෙමව්පියන් සහෝදරයන් ඔබට ලැබෙන්න එපා..
2026-07-14 12:44:11
3
harsha__149
H🫀 :
ඌ රට ගිහින් දුක් විදල හම්බකරපු ඔක්කොම . අම්මට එවල තියෙන්නෙ අම්මා හොද ගෙයක් හදල එ ගෙ මැරුන කොල්ලගෙ අයියට ලියල ඉතුරු සල්ලිත් අයියට දීල . ඌට මුකුත් නැ සල්ලි හොයන්න කට්ට කාපු එකා ඒ දුක දන්නෙ . කුසෙන් වදාපු පලියට අම්මෙක් අම්මෙක් වෙන්නෙම නැ 🗣️
2026-07-14 14:21:56
3
To see more videos from user @yohan_page, please go to the Tikwm homepage.

Other Videos


About