@unlocked4990: #unlocked #4youpageシ #feelings #viral #fyppppppppppppppppppppppp

Unlocked. 🔓!
Unlocked. 🔓!
Open In TikTok:
Region: LK
Monday 13 July 2026 14:26:26 GMT
36263
5407
149
215

Music

Download

Comments

_nishaka__
N >(♡ :
එක හැමොටම තෙරෙන්නෙ නැති හැඟිමක්.❤️‍🩹
2026-07-14 14:36:01
111
kriz206
kriz.... dubai.. ❤️___🇦🇪 :
මම ඒ සේරම අතහැරලා ඉවරයි 🥺
2026-07-14 17:33:45
2
sashinigodage
sashi :
තේරුම් ගන්න බැරි දෙමාපියෝ ළඟ ඉපදෙන එක පුදුම පවක් ඒක කාටවත් කිව්වට තේරෙන හැඟීමක් නෙවෙයි...එහෙම පවුලක් වැඩිමලා වෙනවා කියන්නේ ආයේ කතා කරන්න දෙයක් නෑ..🥺
2026-07-15 10:43:03
1
shenuu1592
Mr shehan 😾🫶 :
දැනටමත්. මිනිස්සු මොන කතා කිව්වත් ඒ අසරණ කම දන්නෙ ඒක විදින මනුස්සයා විතරයි..🤍
2026-07-14 16:21:34
28
dilgamage..99
DiL GaMaGe..99 :
මෙච්චර ලස්සනට දුරක් එන්න මටනම් හයියක් උනේම පවුලේ මිනිස්සු 🥺
2026-07-14 16:39:31
7
_sandeepani_000_
කාව්‍යා | Kavya | காவ்யா 🧿🪬 :
ඒක හැමෝටම තේරෙන්නැ 🙂
2026-07-14 17:09:32
20
dilru319
Hiru Darshika :
තනියම දරාගන්න ඒක තමා හොදම පිලිතුර රිදෙන හැම මොහොතකටම💔
2026-07-15 03:49:16
1
sadu_dulanjana
sadu_dulanjana :
මට යමක් කමක් තේරෙන්න පටන් ගත්ත කාලේ ඉදන්ම වෙනස්කම කලා කිසිම දෙයක් දැනෙන්නේ නැහ් වගේ අදටත් ජිවත් වෙනවා 😄💔
2026-07-15 08:28:31
2
ishu__warnakulasooriya
ishu__warnakulasooriya :
කවුරු මොනා කරත් දරාගන්න පුළුවන් පවුලේ අය කරද්දි කොහොම දරාගන්නද 💔
2026-07-14 15:32:18
12
bashini06
Bhashi >> :
The feeling that cannot be expressed in words💔
2026-07-14 13:39:09
8
heshaani
🔮hEe_Sh_yYy🔮 :
මම ඒක කරා දැන් නිදහස් 🥰
2026-07-14 17:05:03
1
lakmini.wickramas8
Lakmini 🩷✨ :
අත්තැරලා ගොඩක් කල් 😓 ඒත් ඒ වේදනාව දරාගන්න බෑ. ඒත් ආයෙ ඕනෙත් නෑ
2026-07-14 17:46:18
5
nipunruwanpathirana
nipun Ruwanpathirana 🌙✨ :
අවුරුදු 10ක් තිස්සෙ ඉවසලා අවසානෙට මම තේරුම් ගත්තා මට මම විතරයි කියලා අත්හැරියා ඒක එයාලට රිදුනෙ නෑ කියල මම දන්නවා ඒත් මට ඒක අමාරුයි එහෙම බැලුවම මම තනි මනුස්සයෙක් මම ඊළග ආත්මෙ ප්‍රාර්ථනා කරන්නෙ එකම දෙයයි ලස්සන පවුලක් 🙂
2026-07-15 08:13:44
11
mahee_1130
11:11 🤍💐 :
දැනටමත් ඒක කරලා ඉවරයි...😮‍💨
2026-07-14 11:36:45
4
_kawee_page
KawEe || ♨️ :
Never 👏
2026-07-14 03:24:21
8
sheragmail.com
sithuwa 🐼😽💐 :
wedanawak 🙂
2026-07-14 16:24:02
1
nave_zz
𝗡𝗮𝘃!  :
True !
2026-07-14 15:09:01
1
sepalikaudayangani3
d ᵤ ₗ ₐ ₐ🐇 :
ammapa 🙂
2026-07-14 17:13:55
1
dinuw2009
DINU-දිනූ :
100%
2026-07-14 14:01:10
1
sachini__5
sachini sew 🇱🇰 🇯🇵 :
මාත් 😓
2026-07-13 23:21:21
3
__rashy__tt__
𝑹𝒂𝒔𝒉𝒚𝒚 ꨄ︎💋. :
2026-07-14 13:00:18
1
To see more videos from user @unlocked4990, please go to the Tikwm homepage.

Other Videos


About