@vidula.jayasinghe: ❤️. මනුස්සයෙක් තවත් මනුස්සයෙක්ට පොඩි හරී විශේශයක්, වටිනා කමක් දෙනෝ කියන්නෙම මාරම අමුතූ හැගිමක් .. මං මගේ ජිවිතේ මට දැනෙනවට කැමතිම හැගීම් වලින් එකක් ඒ.. ඒහෙම මට දැනෙන මිනිස්සූන්ව ගොඩක් දුරට පරිස්සම් කරගන්න මං ගොඩක් try කරනවා... මොකද මට මිනිස්සුන්ව දැනෙන්නෙ ගොඩක් අඩුවෙන් නිසා.. අද ඉදලා හෙට තරහා වෙන මිනිස්සු අතරේ මොන දේ උනත් අපී එක්කම ඉන්න මිනිස්සූ හරී අඩුයි.. මේ ගෙව්න ටික කාලේ දිහා ආයෙත් හැරීලා බැලුවොත් මං හදාගත්ත පුංචී රාමුවක පුංචී පිරිසක් අදටත් මං එක්කම ඉතිරීවෙලා ඉන්නවා.. ඒ මිනිස්සු මට දෙන පුංචී වටීනා කමටත් මං ගොඩක් ආසයී... මං දැන් එක දෙයක් විශ්වාස කරනවා.. මගේ වටිනාකමක් දැනුන මිනිස්සූ විතරක් අදවගෙම අන්තිමට මං ලග ඉතිරිවෙයි...🤍🫀 #trending #srilankan_tik_tok🇱🇰 #foryou #fypシ゚viral #japan
Aye ❤️🌸
Region: JP
Monday 13 July 2026 15:51:58 GMT
Music
Download
Comments
🇮🇹❤️🇱🇰 :
ඔය කව්රු නැතත් මෙ මම ඉන්නවා මැරෙනකම්ම🥺❤️🌍🫂 උබට ලේසියෙන් වැටෙන්න දෙන්නෙ නැ රත්තරන්🌹
2026-07-13 20:01:12
0
_La_hiru_🍃 :
2026-07-13 15:59:41
0
Kaushi_🎀🇯🇵 :
♥️♥️♥️
2026-07-13 18:22:52
0
Cheth_ :) :
❤️❤️❤️
2026-07-13 16:54:23
0
Eshan Dinuwara :
💗💗💗
2026-07-13 16:29:40
0
iduwa 🤍 :
😊
2026-07-13 15:55:17
0
Kaushi_🎀🇯🇵 :
😚❤️
2026-07-13 18:23:02
0
To see more videos from user @vidula.jayasinghe, please go to the Tikwm
homepage.