@kandehamuduruwo: ✨කන්දේ අම්මාගේ පුරාන පිලිම වහන්සේගේ හා සියවස් ගනනාවක් ඉපැරැණි දේව අණාභරන නානුමුරය🙏දැක සිත පැහැද සවුසිරි වඩත්වා🙏✨ලේ මුහුදේ ගොළු මුහුදේ කරපු නානුමුර මල් මුහුදේ නිල් මුහුදේ කරපු නානුමුර සක්වල සැම දෙවි සිටගෙන කරපු නානුමුර පිරිපත සැම දෝස හරින් දේව නානුමුර කර මුහුදේ සත් මුහුදේ කරපු නානුමුර එවිල් හතේ ගංගාවල කරපු නානුමුර සක්වල හැම දෙවි සිටගෙන කරපු නානුමුර පිරිපත හැම දෝස හරින් දේව නානුමුර නානු මුරට සැම දොවියෝ වඩිනා විසිතුර පේන බලා සැම දෙවියෝ සමගින් පිරිවර නානු මුර යි සැම දෙවියන්ගේ මේ විසිතුර පිරිපත හැම දෝස හරින දේව නානුමුර රන් දුන්නට දේදුන්නට කරපු නානුමුර රන් හළඹට මිණි හළඹට කරපු නානුමුර සක්වල සැම දෙවි සිටගෙන කරපු නානුමුර පිරිපත සැම රෝග හරින් දේව නානුමුර (කැමැත්තෝ කැප ගනිත්වා)#kandehamuduruwo #වේතාලගිරි✨ #කන්දේහාමුදුරුවෝ #trending #ආනුරාදපුර💪♥️අපි @ranmal@123 @Sadev Thisara @ශ්‍රී ක්‍රිශ්ණ මුරුගන් කොවිල @දෙණියෙ හාමුදුරුවෝ.🔥🦚 @සුදලිය වෙදගෙදර @CHA | 🕊
😊කන්දේ හාමුදුරුවෝ🙏
Region: LK
Monday 13 July 2026 16:28:00 GMT
Music
Download
Comments
Smart Life. :
කන්දෙ අම්‍මා🙏🙏🙏🌷🌷🌷🌷
2026-07-14 13:25:14
0
dulan dushmantha :
හාමුදුරුවනේ🙏🧘
2026-07-15 03:32:56
0
Sadev Thisara :
අපේ හෙල උරුමයන් රැක ගන්න ඔබ වහන්සේට තව තවත් මහා හෙලයන්ගේ ශක්තීන් ලැබේවා.💓🙏
2026-07-14 16:40:28
0
CHA | 🕊 :
තෙරුවන් සරණයි මගේ හාමුදුරුවන්ට 🙏. රටත් දැයත් සුවපත් කරන්න තව තවත් ශක්තිය ද්‍යිර්‍ය වාසනාව අපේ හාමුදුරුවන්ට ලැබෙන්න ඕනේ🙏
2026-07-13 18:16:42
0
Chamath Wijesekara :
Theruwan saranai Ape hamuduwane 🙏
2026-07-14 13:46:28
0
Rashmi Hettiarachchi :
Hamuduruwo 🌹🙏
2026-07-14 04:13:50
0
KANCHANA SENAWIRATHNA 🇱🇰🇮🇱 :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 theruwan saranai ape awasara 🙏
2026-07-13 18:09:50
0
Dinusha 🤑🤑🤑🤑 :
🙏🙏🙏🙏🔱🔱🔱🔱
2026-07-14 04:51:42
0
දෙණියෙ හාමුදුරුවෝ.🔥🦚 :
🥰🌍🙏
2026-07-14 01:43:09
0
sweet boy 215 :
🥰🥰🥰
2026-07-14 04:10:04
0
Lak Shi Tha Wipulasena :
🙏🙏🙏
2026-07-14 03:55:07
0
ශ්‍රී ක්‍රිශ්ණ මුරුගන් කොවිල :
🙏🙏🙏🙏
2026-07-14 02:47:21
0
DusheniChathu :
🙏❤️
2026-07-14 04:12:55
0
Nipuni_Rasika_ Online :
🙏🙏🙏🙏
2026-07-13 19:48:17
0
dhananjaya prasad. ❤️ :
🙏
2026-07-13 18:23:14
0
Sri Mudalige🧚♂️❤️ :
🙏🙏❤️❤️
2026-07-15 06:03:08
0
sheyamali😍😍😍😍 :
🙏🙏🙏
2026-07-13 17:02:06
0
කීඹියේ නන්දරතන හිමි :
🙏🙏🙏💗🥰🥰🥰💗
2026-07-14 07:17:11
1
To see more videos from user @kandehamuduruwo, please go to the Tikwm
homepage.