@kavishka_dilhara01: කවුරුහරි කෙනෙක් මගෙන් ඇහුවොත් ගෙදරට පස්සෙ යන්න ආසම තැන කොහෙද කියල මගේ උත්තරේ වෙන්නෙ නුවර 🥀 ජිවිතේ සුන්දරම මතක තිබුණේ නුවර කියන්න තරම් මං පින්වන්ත නම් නෑ.මොකද මම නුවර නෙවේ. මගෙයි කියල අයිතිවාසිකම් කියන්න පුලුවන් කිසිම බැදීමක් නුවර ඇතුලෙ මට නෑ. ඒත් මං නුවරට හරි ආදරෙයි.හේතුවක් නැතුවම නුවරට අහසට පෙම් බදින කෙනෙක්. නුවර අහස යට ජීවත් වෙන්න , වැස්ස වෙලාවකට නුවර දිහා බලන් ඉන්න , නුවර පාරවල් දිගේ ඔහේ ඇවිදගෙන යන්න , වැව රවුමෙ සීතල හුලග එක්ක තනි වෙන්න , තේවාවෙ හඩ එක්ක මාලිගාව දකිනකොට දැනෙන හැගීම ඇත්තටම වචනෙන් විස්තර කරන්න බෑ. ඉතින් , මං හරි ආදරේයි මේ ප්‍රේමණිය නගරයට 🥹💗 #kandy #නුවරඅහසයට #highlight #memories #krish
𝓚𝓻𝓲𝓼𝓱
Region: LK
Tuesday 14 July 2026 01:18:15 GMT
Music
Download
Comments
Samara Ransi🤍🌸 :
ඇවිත් බලන්න මතක ගොඩක් එක්ක තනි වෙන්න උනොත් ආය හිතලා බලන්න තැනත් ආදරෙයිද නුවරට කියලා. වෙන දිහාවල අයට නුවර ප්‍රේමනීය ලස්සන මතක තියන නගරයක් වෙන්න ඇති. ඒත් නුවරම ජිවත් වෙන අපි වගේ අයගේ ජිවිතගේ ගොඩක් ලස්සන වගේම ජිවිත කාලෙම විදවන මතක දුන්නෙත් ඔයාලා මේ කියන නුවරම තමා 💔🥺
2026-08-04 03:10:45
0
EMPRESS ❤️ :
දුක හිතුන හැමදාම සැනසීමක් හොයන් මම ආවෙ නුවර 🥺
2026-08-04 03:28:42
0
Sadee__🌸🤍 :
Caption aka dennko 🥺
2026-08-05 05:41:23
0
Its.sanara🌼 :
Caption eka please
2026-08-04 16:07:24
0
𝐑𝐚𝐩𝐢 🪐 :
caption එක කියවද්දී මතක් උනේ මගේ bf ව 🥹❤️නුවරත් එක්ක කිසිම අයිතිවාසිකම් නැති උනාට එයත් හරි ආදරෙයි නුවරට 🥹❤️✨
2026-07-16 03:46:40
3
shalani :
නුවර සෙට් ඒක මේ පැත්තට 💗
2026-07-27 17:37:16
3
Shara :
මාත් . මන් ගාල්ලේ ඒත් මන් දන්නේ නෑ ඇයි මෙච්චර නුවරට මන් පෙම් බදින්නේ කියලා🥺❤️
2026-07-31 13:14:20
2
୨ৎ Senu 🪬🧿 :
නුවර හැර වෙන කොහෙවත් දැනිලා නෑ.. ඒ ලස්සන පිංබර නගරෙ ජීවත් වෙන්න පිං කරලා තියෙනවා , මගේ ආදරනීය නගරය " නුවර "🥹🫀💐
2026-07-26 19:35:53
4
Tharusha 🖤💫💋 :
ගොඩක් මතක තියනවා එත් යන්න බැ මට අයෙ දවස් ගනක මතක නිසා 🥺❤️🩹
2026-07-15 12:28:10
2
Madhu Rajawardhana :
හැම උදේ හවසකම ඔතනින් යන එන නුවර මම🥺🤍
2026-07-14 19:28:19
1
Demonic Queenie Official 😈 ☠️ :
premaniya nagaraya🥺😫♥️
2026-07-16 06:17:25
2
Malmi divyanjali :
mamath🥹🤍🌿
2026-07-14 01:34:13
1
𝗗𝗜𝗞𝗢 :
Ayiye caption ek dennko🥺🥹
2026-07-15 12:20:02
1
තීනූ🌸✨🪬🧿🧘🏾♂️ :
home town 🏡🏠❤️🌸🍀✨
2026-07-15 01:19:25
1
Gihan Madhushanka :
හ්මි මාත් අසම තැනක්
2026-07-15 07:36:28
1
Bhage____ :
මගෙත් 🥹🤍
2026-07-14 01:49:03
1
𝚟𝚒𝚗𝚞 ♥︎.. :
man anuradapura eth man hari asai nuvarata mage asavama oyage oya caption eke thiyenava 🥹🤍
2026-07-19 02:33:52
1
Shani❤️☺️ :
Ow🥺
2026-07-14 17:32:18
1
𝗔>>🫀🤍 :
Fv 🥹🤍
2026-07-15 04:25:11
1
Mashi🎀 :
Mth🥺❤️
2026-07-14 01:44:32
1
Hansaka Perera💙 :
Bro ඔයත් මන් වගෙ🥹 ඔය කැප්ශන් එකෙ තියෙන විදිහට මාත් ඔහොමයි✨
2026-07-14 03:45:19
2
🥺💙𝑺𝒉𝒂𝒅𝒐𝒘 𝑺𝒐𝒖𝒍 🖤🥺 :
වැව රවුම කියන්නෙම මතක ගොඩක් තියෙන තැනක්❤️Home city❤️
2026-07-14 03:11:10
3
Dhanu🐼💗 :
caption එක කියවනකොට මට මාවම මතක් වුනා 🥺🤍
2026-07-14 06:31:37
1
𝑵𝒆𝒉𝒂_2004_ 👀💗 :
දැනුන තැනක් නේ ඉතින් ♥️🥹
2026-07-29 06:45:59
1
Dila 💖🌻💐 :
හේතුවක් නැ ඒත් ආසම නුවරට 🥹🧡
2026-08-01 09:49:17
0
To see more videos from user @kavishka_dilhara01, please go to the Tikwm
homepage.