@namalrajapaksha16: #srilanka #italy #foryou #foryou #foryoupage❤️❤️

political News
political News
Open In TikTok:
Region: IT
Tuesday 14 July 2026 02:13:49 GMT
276761
13394
263
733

Music

Download

Comments

user9256303266928
kalhara :
මචන් මන් දන්නව මන් කවද හරි මගේ ජීවිතේ දිනනව.ඒක මන් දැන් කියනව..හැබැයි ඒමයි කියල මන් මන් ගෙදට්ට වෙලා නිදියල හරියනවද
2026-07-14 07:45:42
475
suraj..75
🤍...ᎦᏬᏒᎯᏠ...🤍 :
මචන් මෙහෙමයි අපි බුදුරජාණන් වහන්සේගේ වැරදි හොයන්නෙ නැතුව උන් වහන්සේ දේශනා කරපු ධර්මය පිළිගන්න එක නේද හොද
2026-07-14 08:20:56
156
aheshma99
Aheshma :
එයා වැරදි ණෑ. අපිට උනත් සමහර තැන් ඩව්ට්. ඒ උනාට අපි අපේ දහම බොරු කියන්නෙ ණැ... එයා හොදට දහම අදහන සහ ලොකු අවබෝධයක් තියෙන ලමයෙක්. 🙏
2026-07-15 12:56:37
1
ransikalasit2
Lasith Ransika :
මන්නම් බුදුන් වහන්සේගේ දර්මය පමනයි විස්වාස කරන්නේ ඔය මල් හතෙන් ආව කතා පිලිගන්න බෑ විද්‍යාත්මකව ❤️❤️
2026-07-15 15:21:41
2
damithadahanayaka1
Damitha Dahanayaka 🇱🇰 🇳🇱 :
ඒ ප්‍රශ්නයෙ කිසිම වැරැද්දක් නෑ. බුදුහාමුදුරුවො කියලම තියෙනව ප්‍රශ්න කිරීම තුලින් අවබෝධ ලබාගැනීමට බුදුදහමෙ නිදහස තියෙනව කියල. කියන දේවල් ඒ විදියටම පිලිගන්නෙපා තමන් විසින් ප්‍රශ්න කරල අවබෝධ කරගන්න කියල.
2026-07-14 07:44:57
59
suneth86
Suneth Kat :
ප්‍රශ්නයක් අහනවට වඩා පොර දන්නව කියන්න සෑහෙන දේවල් ටිකක් කියනව.. හැම සෙට් එකකම ඉන්නව මේ වගේම ඩයල් එකක්😂
2026-07-14 10:55:41
70
smk53299
shani shani :
පරශ්නෙට පිලිතුර ප්‍රශ්නෙම තියෙනවා උන්වහන්සෙට උවමනා උනේ ජිවිතේ යතාර්තය අවබෝද කිරීමටයි ඒ නිසයි ලග මාර්ග නොසොයා දුශ්කර මාර්ගයන් සොයා ගොස් මේ දාහම කියාදුන්නේ
2026-07-15 13:30:48
1
bhasura77
LucIFer :
සියල්ල දැනගැනිම අනවශ්‍යයි. අවශ්‍ය දේ සියල්ල දැන ගන්න. හොදින් කල්පනා කරලා බලන්න. සිදුහත් නෙලුම් මල් සියයක් උඩ අවත් ඔහු බුදු උනත් බුදුන්ගෙන් වැඩක් නැති වෙනවා ඔහු කියා දුන් මග 1%වත් යන්නෙ නැත්තන්. විශ්වය සොයන්න පෙර තමා සොයා ගන්න.
2026-07-15 08:48:00
11
sumith267
sumith chandana :
තමන් අදහන ධර්මයටත් තර්ක කරන මිනිසුන්
2026-07-14 16:58:24
53
gihanofficial_
𝒢 🥂 :
සමහරු තර්ක කරපු අයට බනිනවා හැබැයි තර්ක කරන්න ඕනෙ මට නම් හිතෙන්නෙ අවබෝධයක් ගන්න නම් 😊❤️
2026-07-15 10:59:34
18
damithdusha
Damith dushantha🇰🇷🇰🇷 :
සිදුහත් කුමාරයා එහෙම ප්‍රකාශ කෙරුවත්,අපි වගේම කෙළෙස් තියෙන පුද්ගලයෙක්,වැදගත් කාරණාව සිදුහත් බෝසතාණන් වහන්සේට ඔය විදියට විවිද ගුරුවරුන් හමුවෙලා අවුරුදු 6 ක් දුශ්කර ක්‍රියා කරන්න උනේ පෙර ආත්මයක කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය අභියෝගයට ලක් කරලා කරපු වචනයක අකුසලයක් නිසා,අවසානයේ උන්වහන්සේට තේරුණා සත්‍ය අවබෝධය තමන් තුළින්ම අවබෝධ කරගන්න ඕන දෙයක් කියලා..👈👈👈👈
2026-07-15 13:46:06
2
lanka.dissanayake
Lanka Dissanayake :
මේ වගේ ප්‍රශ්න කරලා තේරුම්ගැනීම තමා බුදුන් වදාල ධර්මය තුල තියෙන්නෙ. අන්ධ විශ්වාසය නෙමෙයි. වටිනා ප්‍රාශ්න 🙏
2026-07-15 10:31:58
34
kusal_g_digo
Kusal_G_Digo :
ධර්මය හා ආගම පටලගන්න හොඳ නෑ..🙏
2026-07-15 15:36:51
3
nuwan.chamara120
Sanu ヌワン チャマラ 🇯🇵🇱🇰 :
බුදුවෙන බව දන්නවා.ඒකට අවශය මාර්ගය හොයාගන්න තමයි ගුරුවරු හොයාගෙන ගියේ.
2026-07-14 07:01:10
112
hirusha_pramod
Hirusha Pramod :
හොද තර්කයක්
2026-07-14 07:54:55
44
nalin.sanjaya25
nalin sanjaya :
ෙලා්කයේ හොදම මුනිවරයා
2026-07-15 09:03:28
1
shehankaveendesilva
Mr.DreamFox :
ඇයි අපි ගස්, ගල් වලට වදින්නෙ කියලත් අහන්න බ්‍රදර්
2026-07-14 19:27:51
10
amilaabey
𝒜𝓂𝒾𝓁𝒶 𝒜𝒷𝑒𝓎𝓀𝑜𝑜𝓃 :
ඕක වෙන්නේ මල්ලි ධර්මයයි සාහිත්‍යයි පටලවා ගත්තම
2026-07-15 11:03:40
6
rush_alpha_
Rush_Alpha 🤩✊ :
මචන් මම උඹෙන් ප්‍රශ්නයක් අහන්න ද ? අපි හැමෝම මැරෙන බව දන්නවා තමා , එහෙම කියලා අපි අපේ Life එක Enjoy කරන්නේ නැතුව ඉන්නේ නැහැ නේ ද බන් ? අපි Enjoy කරනවා නේ. සරලව කිව්වොත් ඔච්චරයි මචන්. තේරුම් ගැනීම හා වටහාගැනීම ඔබට බාරයි.
2026-07-14 10:20:43
23
lasanthakariyawa2
🙃 නොට් බොයි ♥️ :
උතුම් උ දහම සහා තුන් ලොකෙට ශෙස්ස්ට උ බුදු පියනන් වහන්ගෙ ගෙ දර්මය බුද්ද දර්ශනයට අබියොග තර්ක නැත එයයි සත්‍යය
2026-07-15 08:18:31
6
d_e_soysa
Pubudu De soysa😈💸❤️ :
බුදුහාමුදුරුවොත් කියලා තියනවා තර්ක කරන්න කියලා තමා ඵැවසු දෙ ද නිවරදිද වැරදිද කියලා තමන්ම තෙරුන් ගන්න කියලා උන් වහාන්සෙ කියලා තියෙනවා ☸️
2026-07-14 14:31:04
8
ajantha484
ajantha :
උපන් වෙලාවේ හොදට ඉගෙන ගන්න පුළුවන් කියලා ගෙදර තියා ගන්නේ නැහැ නේ ගුරුවරු ලගට යවන්නේ එකයි
2026-07-14 07:21:23
15
srilankasyran
ඇබිලිපිටියෙ ස්වර්නා :
තවත් දැනුම ගුරුවරුන්ගෙන් ඉගෙනගත්තා ඒකත් බුදුන්වහ්සෙගෙ උතුම් ගතිගුනක්
2026-07-14 09:53:16
21
madumadusha
madumadusha :
මට මතක විදිහට ඔයා නේද පුංචි කාලෙ පෙර භවය ගැන කියපු දරුව🤗
2026-07-14 20:14:26
9
deepal.prasanna
Deepal Prasanna :
බුදුදහමට තර්ක විතර්ක නෑ . ඔතන විච්කිච්චාව . අපිට අවශය වන්නේ බුද්ද චරිතය නෙවෙයි . බුදුන්ගේ ධර්ශනය එය හබායන්න එවිට ගැටළු මතුවන්නෙනෑ
2026-07-14 08:36:34
13
To see more videos from user @namalrajapaksha16, please go to the Tikwm homepage.

Other Videos


About