@mahima_official: 💔🥺 බලන් ගියාම හැමතැනකදිම වැරදිලා තියෙන්නේ මටමයි… මිනිස්සු රිද්දලා තියෙන්නෙත් මම, ඕනවට වඩා බැඳිලා තියෙන්නෙත් මම, යන්න හදන අයව නවත්තගන්න උත්සාහ කරලා තියෙන්නෙත් මම. හැබැයි කවුරුත් ඇහුවෙ නෑ ඒ හැමදේම පිටිපස්සේ තිබුණේ ආදරේ වැඩිකමද, නැත්නම් අහිමිවෙයි කියන බයද කියලා. මට ඕනේ වුණේ මගේම කියලා හිතපු මිනිස්සු ටික ලඟින් තියාගන්න විතරයි. ඒත් සමහර වෙලාවට ඕනවට වඩා ආදරේ කරන හිතක් මිනිස්සුන්ට බරක් වෙනවා. ඉතින් අවසානයේ හැමෝගෙම කතාවල වැරදි කාරයා මම වුණා. කවුරුත් නොදන්න දෙයක් තියෙනවා… මං කවදාවත් හිතලා කවුරුවත් රිද්දලා නෑ. මම කරපු එකම වැරැද්ද හිත පුරුදු කරගන්න කලින් මිනිස්සුන්ට ඕනවට වඩා පුරුදු වුණ එකයි. දැන් ඉතින් කෙනෙක් ලඟට එන්න කලින්ම බයයි, ලඟින් ඉන්නම් කියන වචනවලටත් බයයි. මොකද අවසානයේ හැමෝම මට ඉතුරු කරලා ගියේ “වැරදිලා තියෙන්නේ ඔයාට” කියන හැඟීම විතරයි….!❤️🩹😞#BerwibawaDuluBadDayKemudian #outfitcowokberwarna #foryou #viral #postmalone
🤍𝘅._𝐌𝐚𝐡𝐢_.𝘅🤍
Region: LK
Tuesday 14 July 2026 02:46:09 GMT
Music
Download
Comments
C-H-U-T-I-K-K-I- B-B-H-..°❤️🌙 :
කැප්ශන් 🥺🤌
2026-07-14 14:29:26
1
To see more videos from user @mahima_official, please go to the Tikwm
homepage.