@ave_maria17:

Ave Maria - ආවේ මරියා
Ave Maria - ආවේ මරියා
Open In TikTok:
Region: LK
Tuesday 14 July 2026 03:43:01 GMT
23465
3342
41
145

Music

Download

Comments

inu2182116
Yhezzaya & Sayani :
මන් හැමදාම ස්තූතියි කරන්නේ මගෙන් අයින් කරපු දේවල් වලට
2026-07-14 10:55:40
6
jys446
Jys :
Api jesuta adre vennone apita illapu gaman dena deval valatama nemei… api ethumata adare vennone eyaa ape thaaththa nisa ❤️
2026-07-19 09:57:09
1
shainiamaya3
𝗦𝗵𝗮𝗶𝗻𝗶 𝗔𝗺𝗮𝘆𝗮 💖🐼 :
මන් නම් හැමදාම දෙවියන්ට ස්තූති කරනවා මගෙ ජීවිතේට විදවන්න හේතුවක් උන නරක දේවල් මට කරපු .නරක මිනිස්සුන්ව ජීවිතෙන් අයින් කරලා දාල මගෙ ජීවිතේට හොදම දේවල් ලන් කරපු එකට 🥹✝️🙏❤️
2026-07-25 11:56:30
0
pageclose.01
💤 ᥫ᭡ ~𝐃𝗶𝚗𝘶ʂн卂 :
මට නොලැබුන දේවල් වලට මම කවදාවත් කාටවත්ම දොස් කියන්නේ නෑභ් ... ඒ මගේ කොලිටි එකේ වැරැද්දක් වෙන්න ඇතී හැබැයී මන් සතුටින් ඉන්න හැම මොහොතකම මන් ඔයාට ආදරෙයී jesu❤️‍🩹🥹
2026-07-25 12:35:17
0
ld6602
LD :
ඔවු මට මතකයි ඕනෙමයි කියල අඩපු අවස්තා, මිනිස්සු මට ලැබුනනම්, මගේ ජීවිතේ අපායක් වෙන්න තිබ්බ හැටි කොහොම වෙයිද කියලා මට ඇස් පනාපිට පෙන්නුවා. දැනුත් මම ඒ වගේ තත්වයක. හැබැයි මම දැන් ඉල්ලන්නෙ ජේසු කැමති විදිහට හැම දේම මට ලැබෙන්න. මොකද ඒ සැලැස්මෙ අවසානය හරිම දේ මට ලැබෙනවා. මට විශ්වාසයි ජේසු💕
2026-07-21 05:49:36
1
tharidu..fernando
tharidufernando8🇮🇹🇮🇹🇮🇹 :
amen
2026-07-15 19:21:58
1
hirufdo54
>> Lora >> 💜 :
මම මට තේරෙන වයසේ ඉදන් කිසි දෙයක් ඉල්ලලා නැ දුන්න , නොදුන්න හැම දේටම ස්තූති කරන්වා ඇරෙන්න . මොකද අපට අවශ්‍යය දේවල් අපිටත් වඩා හොදට ජේසු දන්නවා . අවශ්‍යය මොහොතේ අපි හිතනවාටත් වඩා හොදට අපිට අවශ්‍යය දේවල් එතුමා අපේ ජීවිතයට දෙනවා.✝️🙏
2026-07-23 03:43:17
0
rashmi.nimasha27
Rashmi Nimasha :
ඔබ දුන් හැමදේටමත් මට දුන් නැති දේ හටත් ස්තුති පුදනෙමි ආදරෙන් සමිඳේ....❤️🥺
2026-07-17 19:28:18
0
dillhanidasanayaka
Nadeesha Dasanayaka :
ආමේන්🙏🙏🙏🙏
2026-07-16 20:20:12
0
susirufernando1
susiru 🇦🇪🖤 :
hamawelhama samawth ellanna jesus gen mokada API nisa tama duk winde ❤️
2026-07-14 13:36:28
0
sheharafernando26
shehara🐰 :
True 🙂🥰amen
2026-07-15 05:14:09
0
nethmimethsara_
Neththa❤️ :
amen
2026-07-17 10:24:14
0
samadhimanesha2
❤️ 🫶 sama happy cake ❤️ :
Amen
2026-07-17 01:04:15
0
nirmalie11
THARUSHIKA :
Mekanm aththa💯
2026-07-14 18:32:12
0
user2125388078479
R_U_H_I_🖤:|💙 :
Amen jesu❤️
2026-07-15 12:54:27
0
life_of_omega
ᴏᴍᴇɢᴀ 😎 :
Amen ❤️‍🔥✨
2026-07-17 02:25:10
0
hiru_vi23
🧿HiruVimu🧿 :
amen❤️
2026-07-15 16:11:21
0
kavinya24
@P💋 :
🥹❤️‍🩹!
2026-07-15 08:43:17
0
sanduni465
sanduni :
Amen jesus ❤️❤️❤️❤️
2026-07-14 14:31:32
0
taniawaransooriya
T.....💙 :
Amen jesus 🙏❤️
2026-07-14 15:58:17
0
dilshan.kavinda992
Dilshan Kavinda :
Anivaren ma ❤️🥺
2026-07-26 03:00:24
0
devindu203
Dewwa 😼🖤 :
🥺💗
2026-07-14 08:36:06
1
kithun04
K 🖤 :
💗💗💗
2026-07-25 20:11:18
0
iyeshp
iyesh :
❤️❤️❤️
2026-07-19 15:46:44
0
tilininatasha6
Blessed_life77 :
🙏🙏🙏
2026-07-14 04:40:37
0
To see more videos from user @ave_maria17, please go to the Tikwm homepage.

Other Videos


About