Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@rosa_boy: ඔන්න අම්මලා අනේ අනේ #rosa_kolla #පිපෙන_කැකුළු
rOsa_bOy
Open In TikTok:
Region: AE
Tuesday 14 July 2026 08:06:19 GMT
592217
38746
1611
2017
Music
Download
No Watermark .mp4 (
3.33MB
)
No Watermark(HD) .mp4 (
2.94MB
)
Watermark .mp4 (
5.96MB
)
Music .mp3
Comments
lahiru :
අම්මා කියන්න ඇත්ත රට පාලනය කරන උන්ට පුළුවන් වෙන්න ඕන ඒවා ගෙන ඒක නවත්තන්න
2026-07-16 16:50:46
1
user8474593298716 :
Gold? mother
2026-07-15 22:09:57
1
Pasindu_🇬🇧 🇱🇰 :
අපෙ අම්ම උනා නම් මට තුන්මාසෙ දානෙත් දීල 😂😁
2026-07-14 14:50:12
1601
user6059104487704 :
මෙ කියන දෙවල් ලංකාවේ නැත්තටම නැති කලා නම් හැම දරුවෙක් ම හොඳ යහපත් නිවැරදි දරුවන් වෙයි
2026-07-16 14:18:32
0
⋆ ˚。⋆ 𝐑𝐮 𝐜𝐡𝐢 𝐲𝐚 ⋆ ˚。⋆ :
කොන්ඩම් පාවිච්චි නොකරපු එකේ වැරදි මේවා
2026-07-14 16:09:30
504
Gs Gs :
ඌ හදපු එකත් රජයෙ වැරැද්ද
2026-07-14 15:07:26
826
salon niranji :
රටට මේවා ගේන එක නතර කලානම් දරුවන් බොනබඑක නතරම වෙනවා.ඒත් මේ රජයත් කරන්නේ දරුවන්ට වැරැද්ද දාන එක. රටේ නායකයෙක් පළමුව කල යුතු දේ නම් අද කාලේ මේවාගේන ලොක්කෙ ටික අල්ලලන එක..
2026-07-16 02:59:30
0
wijayanthi :
ඒ අමිමා කියන්නේ ඇත්ත රට පාලනය කරපු උන්ට බනිනවා
2026-07-15 01:43:17
183
🕊️ZaVi BoY💐🤍 :
ඒ අම්මා කියන කතාව ඇත්ත..🥺
2026-07-15 15:29:26
1
සැන්ඩෝ :
මිලත් දන්නවා 1500 ට සරිලන වීදියට ලැබිලා නැ
2026-07-14 13:17:18
414
Suddi_patiyah_👩🦰🦋🌸 :
1500ඉතිම් 5000ක එව්වා දෙන්න බැනෙ😂
2026-07-14 13:55:08
176
ජම්ලා♥️ :
අනිවාර්යයෙන් ඒ අම්මා කියන ඒක හරි මේ රටේ කුඩු නතර කරලා දැම්මානම් හරි අම්මා කෙනෙකුට හැම වෙලාවෙම ලමයාගේ පිටිපස්සෙන් ඉන්නද
2026-07-14 15:08:13
90
Madushanka :
1500 චුට්ටයි දෙන්නෙ කියලත් අම්ම දන්නව ඕයී
2026-07-14 15:51:05
90
smart word :
කතාව ඇත්තකුත් තියෙනවා දූපතකට කුඩු ගේන්න බෑනෙ නේද ආරක්ෂක අංශවල සම්බන්ධ කම් නැතුව දේශපාලකයො මේවට වගකියන්න ඕන තමයි
2026-07-15 18:55:32
3
sadu 😘සදු :
අම්මට මොන වැරැද්ද කලත් තමන්ගෙ දරුවා මැණිකක් එකේ කිසි වැරැද්දක් නැ
2026-07-14 14:17:39
77
R P 2026@ :
ඇත්ත මේ අම්මා කියන්නේ. රජය තමයි මේවට වග කියන්න ඕනේ.
2026-07-15 06:41:13
37
Dm Nuwan :
ඕයි ඕයි දෙයක් දාන්න කලින් ඒ අම්ම කියන කතාව හරියට අහල තේරුම් ගන්න බලනව දෙමව්පියන්ට ඕන විදියටම ලමයි හැදෙනවනම් අද හැමොම ඩොක්ටල ඉංජිනියර්ල ඔය වගෙ වීඩියෝ දාල අම්ම කෙනෙක්ට චෝදනා කරන්න කලින් හිතන්න
2026-07-16 04:45:27
8
🎧...P_a_Z_i_Y_a...🤍 :
1500 ට සාදාරණයක් වෙලා නෑ 😂
2026-07-14 11:42:46
52
شاروني لياناج :
අපෙ අම්මා වගේ නම් අයියා left 😁 හත්දවසේ දානෙත් දීලා😂
2026-07-14 18:05:42
28
JA Himakanthi :
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නවත්වන්න දෙමව්පියන් ට පමණක් බෑ .මුළු සමාජයටම එකතු වෙන්න ඕන
2026-07-15 08:04:37
9
isu :
ඇත්ත කතාව රජයෙන් ඔවා නැත්තට නැතිකරානම් අහින්සක දරුවෝ සතුටින් ඉදිවී ඔවා අල්ලනවා අපසු විකුනනවා
2026-07-15 01:57:30
6
Ravindra :
මොනවා උනත් කියෙන කතාව ඇත්ත. ගේන එක නනැවත්තුවනම් කොහෙන් බොන්නද.
2026-07-14 14:26:24
41
Vasanthi :
ඒ අම්මා කියන්නේ ඈත්ත ළමයි කිය කිය කවදාවත් කුඩු ගහන්නේනෑ අපේ රටේ තියෙන නීතිය වැරැද්දමහා පරිමාණයෙන් කුඩුගේන එකයි නවත්තන්න ඕන කුඩු ගහන මනුස්සයෝ අල්ලන් ගිහිල්ලා පනස් හතර ගහලා ජෙල් දාන්නේමේකයි අපේ රටේ පොලිසිය කරන ලොකුම වැරැද්ද🤔🤔🤔🤔
2026-07-14 17:09:38
15
CALHARA :
අම්මා දන්නවා බිස්නස් එක ගැන හොඳටම 😂
2026-07-15 06:11:54
6
Nishan priyankara :
ඒ අම්මා හරි බන් උබලා බලන කෝනය වැරැදි බන්
2026-07-14 14:52:08
77
To see more videos from user @rosa_boy, please go to the Tikwm homepage.
Other Videos
Ăn uống kiểu gì để như vậy thì chẳng béo #dua #suckhoe #duaa #meovat #mo
Nursing MCQ #pharmacy #mcqueenedit #ukrn #nhs
#wizkidfc #CapCut #wizkid
Season 7’s Closing Hour is here, everyone. Goodbye to Mirror world of the House of Spiders. #limbuscompany #projectmoon #limbus #art #fyp
面对生活的巨浪,也要举杯致敬,从容面对。Đối mặt với những con sóng lớn của cuộc đời, vẫn kiêu hãnh nâng ly và bình thản bước qua.#xuhuong #lovechill #music #douyin
#sudanese_tiktok #مشاهيرالسودان_تيك_توك🇸🇩🇸🇩 #الشعب_الصيني_ماله_حل😂😂🙋🏻♂️
About
Robot
API
Legal
Privacy Policy