@hirunews: #HiruNews #TruthAtAllCosts #HiruNewsLK

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Tuesday 14 July 2026 11:29:58 GMT
147655
4913
76
625

Music

Download

Comments

hamishshayan
Sharashakira :
මනුස්සයෙක් ඔය පොලොව යට තියෙන දෙයක් අරන් ජිවත් උනා කියලා මොකො අනික් උන්ට හෙන ගහනවද
2026-07-14 15:06:17
5
janith.prasannaka
Janith Prasannakariyawasam :
වස්තුවක් තිබුනොත් ආන්ඩුව වේ.... ගන්ජා පැලයක් හෝ බෝම්බයක්...තුවක්කුවක් ..වගේ මරාලයක් තිබුනොත්...ඉඩමේ එකාගේ.... පොල්කට්ටක් කිරි හට්ටියක්,යෝගට් කෝප්පයක් තිබුනොත්...ඉඩමේ එකා ගේ....ඒවට ඌට නඩු....ලකේ පන්තේ....ලකේ නීති...😆😆
2026-07-14 14:06:34
45
rayantharaka1
Rayan tharaka :
තඹුත්තේගම හින්දා ඒවා අනුරටද දන්නැහැ නේද අයිති 😂😂
2026-07-14 15:22:32
0
senuwa13
SENU : 🍁🫀.... 🍂 :
යකෝ අයිති වෙන්න එකාට ඒවා අයිති වෙන්න ඔනේ
2026-07-14 15:46:27
0
user4144638234579
sudda :
ඔක ඇමති කෙනෙක් ගෙ නම් පොලිස් ඉන්නවා එකෙ ආරක්ෂාවට දුප්පත් මිනිස්සුන්ට හැමදාම කෙලෙව්වා
2026-07-14 14:48:33
1
notisachi30
NOTY SACHI “🇱🇰♥️🇲🇾" :
අඩෝ අපේ ගම 😗🖊️📖
2026-07-14 15:28:14
0
harshanaekanayaka0
හර්ෂණ ඒකනායක :
තමන්ගේ ඉඩමේ දෙයක් තියනවානම් ඒක ගොඩ ගන්න නීතියෙන් අවසර ගන්න පුලුවන් වැඩේ කියන්නෙ ඒ විස්තරේ කීවේ හිරු එකේ වැඩ සටහනක පුරාවිද්‍යා අධ්‍යක්ෂක තුමා ඒ උනත් ඒ ගැන එතනින් එහාට කතාවක් උනේ නෑ
2026-07-14 12:58:50
70
user6932917143255
ජීවිතය කවියක් :
මෙව්වනේ යකෝ වැටලීම්.ගමේ කුඩු විකුනනවා ප්‍රසිද්ධියේ ඒත් පොලිසියෙන් එද්දි මොකුත් නැහැ.
2026-07-14 15:01:08
2
pushpa.kumari022
Pushpa Kumari :
අනේ ඔය පොළොව යට තියන එකක් ගත්තහම මොකද වෙන්නේ
2026-07-14 14:15:56
15
stoberrybabys
stoberry baby's 😍 :
තමගේ edame හොරු මාර නීතී බං පව් බං ලංකාවේ මිනිස්සු 💔💔💔💔💔
2026-07-14 13:41:53
20
kumara1755
kumara :
ඕව වල දාල තියෙන්නෙ ඒ කාලෙ සතුරන්ගෙන් ආරක්ෂා කරගන්න. තමන් ඉන්න බූමියෙ තියන දෙයක් අරගත්ත කියල ඒකෙ වරද මොකද්ද.
2026-07-14 14:50:50
2
hesala.ranasinghe
Hesala Ranasinghe :
පොලිසියට බැන බැන ඉන්නැතුව නිකමට හිතපල්ලා කොහොමද පොලිසිය මේක දැනගන්න ඇත්තෙ කියලා..😂
2026-07-14 14:44:17
3
dulshi3880
washana❤️සදු❤️❤️❤️ :
කුහක මිනිස්සු දිඋනු වෙයි කියලා මොන තරම් බලාපොරොත්තු තියෙන්න ඇතිද🥹
2026-07-14 14:27:54
9
amila.prasad487
Amila Prasad :
අහින්සක මිනිස්සු ....
2026-07-14 13:00:36
14
chanu95.4
©¥ චානු ¥© :
thambuththegama koheda
2026-07-14 13:25:49
3
nuwansampat9
Nuwan sampath :
ලොකු ලොකු උන් ප්‍රසිද්ධියේ කරණකොට හොදයි. එදා වේල හොයාගන්න බැරිව ඉද්දි තමන්ගෙ ඉඩමෙම තියන දේ ගද්දි ගොඩක් උන්ට රිදෙනවා. අහින්සක මිනිස්සු මේ.
2026-07-14 13:42:07
10
user3151740026692
mahesh :
එතෙන්ට ගිහින් පොලිස් කට්ටිය ලකුණු දාගන්න වැඩ දැක්කද
2026-07-14 14:20:22
3
tharindu.ekanayaka
Tharindu Ekanayaka :
රක්ෂිත වල කානිවල් තියලා එවගෙ ප්‍රසිද්ධියේම ගන්න නිදන්වලට මීක් නැතුව මනුස්සයෙක්ගෙ ඉඩමේ තියෙන අයිති දෙයක් ගත්‍තම මොකද වෙන්නෙ බන් 💔
2026-07-14 14:44:01
1
gitikakarunaratna
Gitika Karunaratna :
තඹුත්තේගම නේද?
2026-07-14 14:36:54
0
user2074673959718
user2074673959718 :
aparade😳
2026-07-14 14:46:12
0
user9179575948162
Udara Lahiru Dhananjaya. :
Do the police have a arrest warrant ?
2026-07-14 15:18:44
0
santha.sena
Santha Sena :
ලොකු වැඩක් කරලා
2026-07-14 15:51:59
0
sagarika1997damayanthi
Saga cretion ( sagarika )🌸❤️ :
ඉතින් අනේ අහිංසක මිනිහෙක් ඕක අරන් හරි හරි ගියදෙන් 🥹
2026-07-14 15:47:39
0
nilangasilva8
☠️Nila🧢 :
මහා අපරාදයක්😏
2026-07-14 15:09:26
0
m_o_o_d_01
MOOD :
Nidan tibbada ithin
2026-07-14 12:45:13
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About