@rukaa_2004: Me: “හිත අඳුරනවා, ඒත් ජීවිතේ අපිව නන්නාඳුනන අය කළා..!" ❤️‍🩹 #creatorsearchinsights #millionlikesvideo #foryou #trending #sinhalasong

RUKAA 🪬
RUKAA 🪬
Open In TikTok:
Region: LK
Tuesday 14 July 2026 13:00:23 GMT
322835
34421
296
1349

Music

Download

Comments

tashi927
Tasheni 🪬🤍 :
ඉස්සර තාත්තා මේව අහද්දි මන් එන්නෙ නෑ කාමරෙන් එලියටවත්. ඒත් අද තාත්තා එක්කම මේ සින්දු අහනවා 😒
2026-07-20 15:48:37
2
hasi_official67
HA N SI🐼🍂🪼🌀 :
පරිනතයි කියලා හිතෙන්නේ මෙන්න මේවා කනට ඇහෙද්දී...🥺🤍"
2026-07-20 15:06:50
5
ahinsa329
Ahinsa Udyoogi 🇱🇰 :
" හිත අඳුරනවා , ඒත් ජීවිතේ අපිව නන්නාඳුනන අය කළා ...! " 🥀
2026-07-19 18:08:55
3
enigma_ray77
mac angelo :
ඉස්සර පඩෙකට ගනන් ගත්තේ නැති සිංදු.... දැන් පොඩි shot එකක් දාන කොට නැතුවම බැරි සිංදු 🥲
2026-07-17 09:08:52
248
hansanakumarage
𝗣𝗮𝗴𝗲 𝟵𝟵𝟵 :
පරණ සින්දු අහන්න ගන්නේ ජිවිතේ බරපතල කම තෙරෙද්දී
2026-07-17 16:55:33
81
chadupaher
Gihara Aththanayaka :
track pninw oi
2026-07-16 17:15:41
74
king.king200
king⚔️king🔱 :
හිත පතුලටම වෙලා 💔
2026-07-20 17:11:16
1
ranidu.j
Ranidu_🇧🇷 :
අපි වයසට ගිහිල්ලා mchn 😫
2026-07-18 04:22:05
13
.thilina_sadamal
ᴛʜɪʟɪɴᴀ! ☁️ :
Legend Kapuge ❤️
2026-07-16 14:57:32
35
__chabi_ya
𝙆 02 : 12 🐊" :
කොච්චර අමතක කරලා දාල ලස්සනට ඉන්න try කලත් මේවා ඇහුන ගමන් ආයෙම පනිනවා බන්..😓❤️‍🩹
2026-07-18 12:41:35
9
ayodhyanethsara2
R. M. AYODHYA :
ay oi mewa suggested wenne bn😖
2026-07-17 07:26:14
9
avishkakavinda4
Avishka 🇱🇰 :
ඉස්සර මෙ කිව්වෙ මොනාද කියලා තේරුනෙ නැ ....🥺
2026-07-18 14:41:10
5
resh33220
Resh33 :
This is literally gold compared to all these modern songs
2026-07-18 03:03:17
5
thisara.praneeth
Thisara Praneeth 1/4 :
''මහ මෙර ලෙසින් දරාගෙන අපි යමු දුරස් වෙලා.." I left it.. 🚶🏼‍➡️❤️‍🩹
2026-07-17 14:10:47
10
sithu7891
sithum_buddhika :
Track pnina lyrics 🥹
2026-07-17 13:15:47
9
aritha_zz
Aritha Dasanayake 🇱🇰🗽 :
ayyo track paninawa 😭
2026-07-16 21:08:03
12
yasi_r99
user2675871232044 :
Gunadasa Kapuge legend 🥰
2026-07-15 15:54:01
6
dasun_rupasinghe
Dasun_rupasinghe :
නන්නාඳුනන ලෙසේ මගතොට යලිත් හමුවෙලා ..!❤️‍🩹"
2026-07-17 18:12:09
6
kaniya_022
Kanishka weerasinghe 🇱🇰 ☸️ :
kapuge master ❤️
2026-07-17 03:26:25
5
sachin996__
sachin996__ :
Adoooo 🥺🥹
2026-07-20 14:15:37
1
dasundilina
dasundilina :
issra mewata benna bn mma . den ahnnema mewa 🥲
2026-07-19 10:14:47
1
To see more videos from user @rukaa_2004, please go to the Tikwm homepage.

Other Videos


About