@nikesha200: "මගේ ඇස් දෙක ඉස්සරහම ඔයා සදහටම ඇස් පියාගත්තේ මගේ පපුව ඇතුළෙන් ලොකු කොටසක් අරගෙනමයි. මට දුන්න හැම සෙනෙහසකටම ස්තූතියි මගේ පූස් පැටියෝ. නිවන් සුව ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා!" 🐾💔 #foryou #fypage #onemillionaudition

Nikesha  kasthuriarachchi
Nikesha kasthuriarachchi
Open In TikTok:
Region: LK
Tuesday 14 July 2026 13:32:10 GMT
525487
63102
869
1235

Music

Download

Comments

w.p5981
W.P :
අනේ ඇයි මෙහෙම වේදනා මේ ලෝකේ බුදු හාමුදුරුවනේ පිළිතුරක් දෙන්න 🙏🙏🙏🙏🙏
2026-07-17 03:29:45
1
ishara.ranga09
Ishara Maduranga :
මිනිස්සු කාටවත් කාගෙවත් මරණයක් තීරණය කරන්න බෑ..බුදුදහම ගැන දන්නෙ නැති රටවල අය කරගන්න ලොකු පවක්..අහක යන පවු.ඒ සතාගෙ මරණය අපිට බෑ තීරණය කරන්න.අනික තමන් විස්වාස කරන කෙන අතින්ම මැරෙන්නෙ..ඔතන මනුස්සයෙක් හිටියොත් ඕක කරනවද..නීතියෙනුත් තහනම්
2026-07-18 18:09:40
1
_lakshitha_07
ꪶ𝒶ᴋ𝓲 🦦 :
මම බදුල්ල ඉදන් දියතලාව army බස් එකක එනකොට එහ පැත්තෙ road එකෙ බල්ලෙක් ලොරියෙ පිටි පස්ස රොදේට වැදුනා ඌ පාරේ දැගලුවා බස් එක නැවැත්තුවා මම ගිහින් බැහැලා බලද්දි ඌ පණ අදිනවා . මම ඌව උස්සගෙන අයිනකින් තියාගත්තා . මන් එහා පැත්තට අයෙ ගියා වතුර එකක් ගෙන්න කියලා වතුර බෝතලයක් අරන් එනකොට ඌ යන්න ගිහින් . ඒ වේලාවෙ ඉදන් මට හරි අවුල් ගියා 🥺💔 පාරේ යනකොට පරිස්සමින් drive කරන්න . ඒ අහිසක සත්තුත් අපි වගෙම ජිවත් වෙන්න ඕනා . 🥺❤️‍🩹
2026-07-14 21:35:35
816
chanu7108
Chanu :
මම දන්නේ නෑ. ඒක පවක් වෙන්න ඇති.. මගේ හස්බන් ටුටු කියලා බවුවෙක් ඇති කරා.. එයාගෙ තනියට ඉස්සර ඉදන්ම ඉදලා තියෙන්නේ එයා.. එයාට ගුද මාර්ගයේ පිළිකාවක් ආවා.. එයා බෙහෙත් දුන්නා එත් සනීප උනේ නෑ. එයා ගොඩක් කෑගගහ හිටියේ පිටිපස්සේ න් ලේ වැක්කෙරෙනවා 🥺.. ඊටපස්සේ ඩොක්ටර් කිව්වා සජරියක් කරලා අයින් කරන්න ඕන කියලා.. ටුටුගේ සිහිය නැති කරලා ඔපරේෂන් එක කරලා ගෙදර ගෙනාව.. එත් එයාට නැගිටගන්න වත් බැරුව කෙදිරිගගා මාසයක් හිටියා.. ඔයෙ අතරේ බෙහෙත් කරා.. එත් එයා කකුල් දෙකෙන් නැගිටලා දවස් දෙකක් යනකොට දැක්ක අයෙත් නිකන් පිළිකාවක් ඇවිත් වගේ ඒ කියන්නේ එන්න යනව වගේ කියලා.. එත් හස්බන් කිව්වා නෑ නෑ දැන් ටුටු ට හොදයි.. බොන්න තියෙන බෙහෙත් දිගටම දුන්නා.. එත් සතියක් යනකොට පිටිපස්සේ න් ලේ ආවා. අයෙත් ඩොක්ටර් ලගට ගියා.. ඩොක්ටර් කිව්වා කැන්සර් එක අයෙත් ඇවිත් ඒක ඇතුලට ම වර්ධනය වෙලා, ඔපරේෂන් කරන්න පුළුවන් සර් එත් අයෙත් ටුටුට ඒක එනවා,, බල්ලා දුක් විදින්නේ සර් ඉන්ජෙක්ෂන් එකක් ගහන්න පර්මිෂන් දෙන්න කිව්වා.. එත් මෙයා ඔපරේෂන් කරන්න කිව්වා.. ටුටු ට ආයෙත් එකම දෙ උනා.. හස්බන් කිව්වා කමක් නෑ ඩොක්ටර් ටුටුට ඉන්ජෙක්ෂන් එක ගහන්න.. මට බලන් ඉන්න බෑ මම යනවා, අවසන් කටයුතු කරන්න සල්ලි දෙන්නම් මට මලකද වත් බාර ගන්න බෑ කිව්වා 🥺🥺🥺🥲❤️❤️❤️
2026-07-15 03:36:04
384
spreadkindness89
Anurudh ❤️💪 :
මේකනේ බං ඒ සතාගේ හොඳට හරි ඒ සතා වේදනාවෙන් නිදහස් කරන්න හරි ඌව මරන එක පවක් ඉතින් ඒකට ආයේ උඹලා තර්ක කරන්න එපා ඒක පවක් echcharay🙏🙏🙏
2026-07-15 09:58:27
214
deshi237
💕🌼D_E_S_H_I💕🧚🌼 :
ඒක ඒ සතාට වේදනාවක් කියලා ඌව මරන්න හිත හදාගන්නෙ කොහොමද ඌ වේදනාවෙන් උන්නත් කොයි වෙලේ හරි හොදවෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා මිසක් කොහොමද හිතහදාගන්නෙ ජීවිත කාලෙම මතක් වෙයි😢😣
2026-07-17 10:24:26
2
liorkayden
✨LIOR KAYDEN✨ :
මං දන්නෑ ඔයාල මේක විශ්වාස කරයිද කියලා. මට ශිට්සු කෙල්ලෙක් හිටියා. අනේ කවුරු හිටියත් මං තමා එයාට ඕන🥺මේක ටයිප් කරද්දිත් මට ඇඩෙනවා. එයා heart attack එකක් ඇවිත් නැති වුණා. මගේ අත් දෙක උඩම ඇස් ඇරගෙන මං දිහා බලාගෙනම😔😭 මට ඒකනම් දරාගන්නම බැරි වුණා. පස්සේ මගේ හිතේ තිබ්බ එකම දේ අනේ මගේ දරුවෙක් වෙලා හරි එන්න කියලා. එයාට පිං දුන්නා. දාන දුන්නා. හැබැයි හීනෙකින්වත් එයා ආවේ නෑ. මං ප්‍රෙග්නට් වුණා. Pregnant වෙලා ඉද්දි දවසක් හීනෙන් දැක්කා මං එයාව ඊට පස්සෙ ඒ බබා සති 5න්ම miscarriage වුණා. ඊට පස්සේ නිතරම වගේ එයා මං ළග ඉන්නවා මට දැනුනා. මං තව පිං දුන්නා🥹 කරන හැමදේම කළේ එයාට මේ පින ලැබෙන්න ඕන කියලා. ඉතින් ආය අවුරුදු 2කින් වගේ අපි බබෙක්ට try කළේ එතකන් මට දැනුනා එයා ඉන්නවා වගේ එයාගෙ චායාව සැරින් සැරේ. ආය pregnant වුණා. හැබැය් ඊට පස්සේ මං එයාව දැක්කේ නෑ🥺 මගෙ දරුවෙක් වෙන්න එයා පිං හොයාගන්නකම් වෙන කෙනෙක්ටවත් මගේ ළගට එන්න දුන්නේ නෑ කියලමයි මට හිතෙන්නෙ. දැන් මගේ බබාට මාස 11ක්. කට්ටියට ඕක කිව්වම බනිනවා බල්ලෙක් නෙමෙයි ගිය ආත්මේ මේ ළමයා කියලා. ඒත් අපි ගිය ආත්මෙ මොක්කුද කියල අපි දන්නවද. අනික මං ආස වුණෙත් කෙල්ලෙක්ට ඒත් මට ලැබුනේ පුතෙක්. මං හිතන්නෙම පිං ඇති පිරිමි ආත්මයක් ලබන්න එයා පිං හොයාගන්නකම් මං ළගට ආවේ නෑ කියලමයි🥹❤️ආය මං එයාව දැක්කෙත් නෑ🥹
2026-07-17 06:23:24
61
shenolkavinda84
Kavyy 💌👣 :
මගෙ පූසත් මගෙ අත් උඩ මැරුණ අන්තිමට එයා හයියෙන් කෑගහල මොනවදෝ කිව්ව ඒක මොලේට තේරෙන්නැති උනාට මම දන්නව හදවතට තේරුනා ඒ මොකද්ද කිව්වෙ කියල 🥺♥️
2026-07-15 01:44:58
242
ravi_rajapaksha_
Ravi_Rajapaksha :
සිහිය නැති කරා බන්
2026-07-17 11:33:30
6
jandhi_xx
Aurora🦦 :
මට මගේ බලු පැටියා මතක් උනා 17km අත උඩ තියන් හොස්පිටල් එකට ගියාම මගේ අත උඩම අවසාන හුස්ම ගියා මට එතනම වාඩි උනා තුරුල් කරන් ඇඩුවත් අයෙ එයා ඇස් ඇරලා මන් දිහා බැලුවෙ නැ ❤️‍🩹
2026-07-17 11:58:32
2
user7861706976936
Asanka..💜️💛🍃 :
සැනසිම වෙනුවෙන් ඒ දෙ කරත්.තව කෙනෙක්ගෙ.ජිවිතයක් අපි විසින් සිද්ද කිරිම ඉතාමත් පහාත් දෙයක් රැස් වෙන අකුසලය සංසාර ගානක් යනකම් දිර්ග වේ..!🙏🌺
2026-07-14 14:35:40
110
chutiymashi22
@мαѕнι... 😽🫶😩 :
මේවා බලන්න තියා දකින්නවත් බෑ 🥺එච්චර හිත හයිය නෑ 😭
2026-07-16 16:58:49
8
dilshanmihiranga62
𝐀𝐍𝐑𝐂_𝐂𝐎𝐌𝐌𝐔𝐍𝐈𝐓𝐘 :
අමිමෝ එක පපුවටම වැදුනා 😔😔
2026-07-16 17:12:21
8
rash.pari7
🌟R :
මෙවා දකිද්දි පපුවට මොකක්ද වෙනවා 🥹❤️‍🩹
2026-07-14 17:46:43
21
alokadaham1
아로크 다함 🤲 :
සියලු බැදීම් අනිත්‍ය බව සිහියෙහි තබා ජීවත්වීම මගින් දුක හට නොගනි☺️🙏
2026-07-16 19:04:23
5
reshi__doni
@ 𝐂𝐡𝐮𝐛𝐛𝐲 𝐁𝐛𝐲 " 💙🧛‍♀ :
🙂❤️‍🩹🫀
2026-07-15 10:00:10
43
ct.podda_69
👽..Cherry boy 95_🍒 :
Sorry chuty manika 🥺💔
2026-07-16 06:00:24
9
dexter.dil
Dilsha Jeewandara (Dil) :
😔🙏හොද ආත්මයක ඉපදෙන්න රත්තරං
2026-07-16 11:18:37
6
ishini.aura
𝐈𝐬𝐡𝐮𝐮❤️ :
මොකක් උනත් මරන එක පවු. කවුරු උනත් ආස අමාරුවෙන් හරි එක විනාඩියක් හරි ජීවත් වෙන්න. මිනිස්සු සත්තු කියලා බේදයක් නැ. අනික අපට එයාගෙ ජිවිතේ තීරනය කරන්න අයිතියක් නැ.
2026-07-16 13:19:14
5
sandunidiwya
Sadu 🤍💫 :
අපේ පැටියත් හැප්පුනා වාහනේකට. ලේ විලක් මැද්දෙ අරන් ගියේ වෙට් ලගට. ජීවත් කරන්න බෑ කිව්වා අන්තිම හුස්ම කිව්වා වැඩක් නෑ කිව්වා. ඒත් අම්මා කිව්වා කමක් නෑ අපි ට්‍රයි කරමු ඩොක්ටර් කියලා ඔපරේශන් එක කලා. ඇස් දෙකම එලියෙ තිබ්බෙ. කටට කම්බි දාලා හැදුවා. අන්තිම වෙනකල්ම අපි විශ්වාසෙන් හිටියා අපේ කිස්ට හොද වෙයි කියලා. අන්ට්ජිමට අපි කවුරුත්ම නැතුව අම්මා දගලලා දවස ගානෙ දහස් ගනන් වියදම් කරලා එයා ගොඩ ආවා. හැබැයි ඇස් පේන්නෙ නෑ එයාගෙ දැන්. අනේ වාහන වල යද්දි හරි පරිස්සමට. ඔයාලා අතින් හැප්පිලා බලන්නෙ වත් යන්නෙ සමහර විට එක ගෙදරක සැනසීම එහෙම නැත්නම් දරු පැටියෙක් වෙන්න පුලුවන්. 🥺
2026-07-16 12:14:32
14
user4414607863785
𝚒𝚝𝚣... 𝚗𝚒𝚜𝚑𝚒... 🖤✨ :
කොහොමද යකෝ පණ වගේ ආදරෙ කරපු දුකකදී මිනිස්සුන්ට වඩා තමන් ගාව හිටපු ඒ අහිංසකය ඇස් ඉස්සරහ මැරෙද්දි දරාගන්නේ 🙂💔
2026-07-15 07:08:14
12
shashen.vishwa0
shashen vishwa 🇱🇰🇰🇷 :
ඕක පවක්...🙏🙏
2026-07-15 00:44:02
37
nimna576
nimna 🐇🐰🐼 :
මටත් ඒ වෙිදනාව දවසක විදින්න වෙනව කියලා මතක් වෙද්දී 😔😔💔💔
2026-07-15 08:00:30
27
To see more videos from user @nikesha200, please go to the Tikwm homepage.

Other Videos


About