@ishi_kitchen: අල ගෙඩියෙනුයි, ලූණු ගෙඩියෙනුයි රසවත්, ලේසි කෑමක් හදමුද.🧑🍳 සම්පූර්ණ Recipe එක පළවෙනි Comment එකේ.👇 **Ishi Kitchen - Home-Cooked Food Made with Love. 💜** #ishikitchen #EasyRecipe #snack #snacks #potatorecipe
𝐈𝐬𝐡𝐢_𝐊𝐢𝐭𝐜𝐡𝐞𝐧 🍒
Region: LK
Tuesday 14 July 2026 13:34:12 GMT
Music
Download
Comments
user977224026209 :
අපේ සමහර කෙල්ලෝ තරම් ලෝකේ කොහවත් කෙල්ලෝ ලස්සන නැ ඇත්ත ටම සුදු උනාට තෙරුවන් සරණයි 🌹🌹🌹
2026-07-16 09:40:34
5
රු වා :
අඩෝ සුපිරි විඩියෝ එකක් ඉවරවේනකම්ම බැලුවා සිංදුවත් එකට මරු 👍
2026-07-15 13:43:06
14
Nishani Farnando :
niyamai supiri darling🥰🥰
2026-08-02 11:46:40
1
Chamee :
හ්ම්ම්
එයා හරිම ලස්සනයි
2026-07-21 13:36:27
1
rajyah7 :
👌👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️
2026-07-19 04:53:14
1
Yuhas Dewdula Hennayaka :
ai
2026-07-18 07:59:30
1
riswanriswan2443 :
🥰
2026-07-17 16:39:09
1
user2810889272295 :
thank you
2026-07-21 18:25:30
1
samsri26 we :
❤️
2026-07-17 21:11:14
1
shani :
kanda hithenawa
2026-07-21 06:32:18
1
vijaya :
2026-07-19 11:28:10
1
Diana Swarnapali :
නියමයි 👍👍👍
2026-07-16 20:48:55
2
sathish :
Nice
2026-07-20 14:15:57
1
Wilpattu Gagana Guest࿐ :
මරු 😘
2026-07-16 06:28:48
1
𝐈𝐬𝐡𝐢_𝐊𝐢𝐭𝐜𝐡𝐞𝐧 🍒 :
සාදන ක්‍රමය:
1. අල ගෙඩිය තම්බා හොඳින් පොඩි කරගන්න.
2. රතු ලූණු ගෙඩියෙන් තරමක් මහත වළලු කපාගන්න.
3. වළලු කපාගෙන ඉතිරි වුණු ලූණු කැබලි සහ අමුමිරිස් කරල් දෙකක් සිහින්ව කපා ගන්න.
4. කූනිස්සන් රන්වන් පාට වනතුරු බැද කුඩු කරගන්න. (අවශ්‍ය නම් පමණක්)
5. ලූණු, අමුමිරිස් සහ කුළුබඩු හොඳින් බැදගෙන එයට කුඩු කර ගත් කූනිස්සන් සහ තම්බා පොඩි කර ගත් අල එකතු කරන්න.
6. එම මිශ්‍රණය නිවුණු පසු ලොකු රතු ලූණු වළලු තුළට අල මිශ්‍රණය පුරවන්න.
7. එම වළලු කලවම් කරගත් බිත්තර භාජනයේ ගිල්වා බිස්කට් කුඩු හොඳින් තවරා ගන්න.
8. ඉන්පසු ඒවා රන්වන් පාට වනතුරු ගැඹුරු තෙලේ බැදගෙන කැමති සෝස් එකක් සමඟ රසවිඳින්න. 😋
2026-07-14 13:34:46
6
Wilpattu Gagana Guest࿐ :
රස කෑමක් 👍
2026-07-16 06:28:29
1
__x_melzz_x__ :
AI foodiesss 😍
2026-07-17 14:32:59
1
🧚🧚♂️🎸🎸🎸🎸🎸🎸 :
ai
2026-07-16 12:36:34
1
𝓓𝓲𝓷𝓾 𝓻𝓪𝓽𝓱𝓷𝓪𝔂𝓪𝓴𝓪 :
මාත් හදලා තියෙනවා රසයි
2026-07-15 13:50:07
3
user8456128444591 :
thank you so much
2026-07-15 21:16:53
1
Thishara 🌹 :
maru
2026-07-15 14:32:46
1
To see more videos from user @ishi_kitchen, please go to the Tikwm
homepage.