@nc.quotes0: ඒ කතාව අවසානෙදි එයා මාව අතහැරියත්, මට අදටත් හිතාගන්න බැරි දෙයක් තියෙනවා... මම කොහොමද එයාව අමතක කරන්නෙ කියලා...🤍🙂 හුස්ම වැටෙන වාරයක් ගානේ මතක් වෙන ආදරයක් වෙන්න හැමෝටම බෑ... ඒත් මට ඒ වාසනාවත්, ඒ ශාපයත් දෙකම ලැබුණා... 🥀 මං ඔයාට කොච්චර ආදරේ කරාද කියනවා නම්... ඔයා මට කොච්චර රිද්දුවත්, ඒ වේදනාව නැති කරගන්න මං හෙව්වෙත් ඔයාවමයි... 🤍🫶 මාව අඬවපු කෙනාම, මගේ හිනාවෙ හේතුවත් උනා... 🥺💔 දවසක ඔයා මට නොකිව්වත් ඔයාට හිතෙයි... "එයා තරම් ඒ කාලේ මට ආදරේ කරපු කෙනෙක් හිටියෙ නෑනේ..." ❤️🩹 කියලා... #creatorsearchinsights #ncquotes #foryou #trending #fypシ゚viral
𝐍© 𝐐𝐔𝐎𝐓𝐄𝐒 ᥫ᭡
Region: LK
Tuesday 14 July 2026 13:48:43 GMT
Music
Download
Comments
SANU :
Captain plzz
2026-07-15 09:10:13
2
₱₳₮ⱧɄ₥₳🪬🧿 :
@_Eshi_ 💋🍒 ayi manika mehema kale 😔💔
2026-09-04 08:17:15
2
Sαԃυ༆ :
❤️❤️❤️
2026-07-18 13:25:42
1
🇰🇼🇱🇰Upeksha🇱🇰🇰🇼 :
🥺🥺🥺
2026-07-14 21:35:01
1
To see more videos from user @nc.quotes0, please go to the Tikwm
homepage.