@wanderingblossom.jp: Japan’s hidden beauty… Kawagoe stole my heart 🇯🇵🤍”🏮 1. Kawagoe (Little Edo) පැරණි ජපානයේ ගෙවල්, ලස්සන වීදි, sweets shops, Kimono වගේ දේවල් බලන්න පුළුවන්. Photo/video වලට ගොඩක් ලස්සනයි. 川越は、昔の日本の風景が今も残る美しい街です。小江戸と呼ばれるこの場所では、歴史ある町並みや伝統的な雰囲気を楽しむことができます。歩いているだけで、まるで昔の日本にタイムスリップしたような気分になります。素敵な思い出が作れる特別な場所です。」 🏮🇱🇰🇯🇵Kawagoe කියන්නේ පැරණි ජපානයේ සුන්දරත්වය තවමත් රැඳී තියෙන ලස්සන නගරයක්. Little Edo කියලා හඳුන්වන මේ තැනේ ඉතිහාසය පිරුණු ගොඩනැගිලි සහ ජපානයේ පරණ හැඟීම අත්විඳින්න පුළුවන්. ඇවිදිනකොට හිතෙන්නේ කාලය හරහා පැරණි ජපානයට ගියා වගේ. ලස්සන මතක හදාගන්න පුළුවන් විශේෂ තැනක්.” 🤎#japan #travel #saitama #tokyo#kawagoe

Wandering Blossom 🇱🇰🇯🇵
Wandering Blossom 🇱🇰🇯🇵
Open In TikTok:
Region: JP
Tuesday 14 July 2026 13:57:48 GMT
259
15
2
2

Music

Download

Comments

To see more videos from user @wanderingblossom.jp, please go to the Tikwm homepage.

Other Videos


About