@dronemudiyanse: ලංකාවට අලුතෙන්ම එන Flying Taxi Drone එක… දැන් පරක්කු නොවී office යන්නත් පුලුවන් Girl ව බලන්නත් යන්න පුලුවන්...😁✈️💪 The future doesn’t wait… it takes off..✈️ Meet the newest Flying Taxi Drone expected to arrive in Sri Lanka…🤟 #FlyingTaxi #AutonomousFlight #Drone #FutureMobility #dronemudiyanse

Isuru Mudiyanse
Isuru Mudiyanse
Open In TikTok:
Region: LK
Tuesday 14 July 2026 15:16:54 GMT
111409
5460
78
512

Music

Download

Comments

roxy9216
⫷🎼🎤◄⏤͟͞★≛⃝ ☛Roxy ☛KS ≛⃝◄🇦🇪 :
සරුංගල්, සිග්නල් ජෑමර්, කුරුලු රංචු, වහින අකුණු ගහන දවස්, බලපාන්නැද්ද. අදහස හොදයි. නමුත් රටක් විදිහට ඉස්සරහට යන්න රටේ මුලිම්ම තව දියුණු වෙන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ දේවල් ගොඩනගලා දියුණු කරලා ඉවර වුනාම ඔය වගේ projects පටන් ගන්න පුලුවන්. ලෝකයේ ඉදිරියට ගිහින් තියෙන රටවල් ඔක්කොම ඔය project එකෙන් නෙවෙයි දියුණු වෙලා තියෙන්නෙ. දැන් කට්ටිය මටත් බනියි. කමක් නෑ. කියන්න ඕන ටික කිවුවෙ.
2026-07-16 19:46:32
0
thinkkkkaboutitttt
Think about it :
SL News said 6 people can go in this i see only 4 seats
2026-07-17 05:13:29
1
ravinduuditha
Raviya :
කියද ගාන
2026-07-16 14:05:29
0
irdrone
irusha drone graphy :
supiri 🥰🥰🥰
2026-07-16 17:32:07
0
biharasineth
ᗩᗪᕼI🌕✨ :
හැප්පුනොත් Hospital යන්න ඔනෙ නැති එවා 🤧🫴
2026-07-17 11:33:15
0
danushka.aravinda.photo
Danushka Aravinda :
නුවර එකක් තියෙනවා..෴🤩
2026-07-16 10:17:42
0
lasantha.wannaku
Lasantha wannaku :
කරන්ට් ලයින් එකක පැටලුනාම.කෝටි 10 😅
2026-07-15 15:29:45
16
asankaekanayaka93
asankaekanayaka93 :
අපේ රටේ හදනවා නන්..🥹
2026-07-15 12:22:48
19
asian_beauty9
douyin_mu zhu :
රූන පෙත්තක් වැදුනොත් බෙලි ගලවන් යන්නේ...safety නෑ ඔය ක්‍රමේනම්
2026-07-15 16:50:34
1
nimeshdeshane
Sohan De Silva 🧑‍🚒🇶🇦🇦🇪 :
I'm already working with EVTOL in Dubai bro 🥰
2026-07-15 08:56:50
7
sumith513
sumith513 :
හැටදාහෙ පඩියක් ගන්න කෝටි දහයක ඩ්‍රෝන එකක් අරගෙන ඔපිස් යමු වෙලාවට ...
2026-07-16 15:59:01
5
amila88anytimegameon
amila88anytimegameon :
හදනවා Adenna 🥰
2026-07-15 12:52:26
5
maheshedrisinghe
✨podi💚 :
😍piolt ganne nadd😁
2026-07-14 16:10:37
0
mr..mathsbook
Mr. Mathsbook :
great
2026-07-15 16:36:28
1
sahan_dananjaya_
🍎Sahan Dananjaya💥 :
🌝
2026-07-17 07:21:58
0
user_charitha
Charitha Deshappriya 🇹🇩 :
Wade karamu Kohom Hari. Jaya weeewaaaaaaa aiya ♥️♥️♥️♥️♥️💪💪💪💪💪💪💪💪💪💪
2026-07-14 19:43:01
5
shiranka_style
𝑺𝒉𝒊𝒓𝒂𝒏𝒌𝒂 𝑺𝒕𝒚𝒍𝒆 :
අපිට ගන්න බැරිද
2026-07-15 14:01:38
1
tharushadilshan951
Tharusha Dilshan :
Mn nm aniwarenma gannawamy 😁
2026-07-16 06:03:23
0
dilshan6478
Dilshan :
emergency parachute ekak add karanna puluwan nam thawath hodai kiyala hithanawa
2026-07-16 12:47:06
0
isharawickramasinghe2
Ishara wickramasinghe 🇲🇾 :
දැන් කොයි හරියෙන්ද එන්නේ ඇහුවම උඹලගෙ ගෙවල් උඩින් ආවා විතරයි කියයි 😁😁
2026-07-16 11:10:03
0
dz11714
Dz :
lankaawe transport diyurataka wage diyunukarat la wAdak na, rata diyunu wennatiwa, money trap
2026-07-16 14:58:42
0
user80539863559077
udaya :
patta❤️
2026-07-16 13:46:31
0
work.from.home181
Nice Things Daily :
යට traffic නැති වෙල උඩ traffic ආවම අපි යටින් යනව
2026-07-16 12:54:28
1
kanthi1978613
KANTHI SURAWEERA :
❤️❤️❤️❤️
2026-07-14 22:45:17
0
To see more videos from user @dronemudiyanse, please go to the Tikwm homepage.

Other Videos


About