@oshadi_pathirana: මේ අයියව දන්න කෙනෙක් හොයලා දෙන්නකො නුවර town එකේ market එක ඉස්සරහ හිටියෙ , මම දිහා බලලා හිනා වෙද්දිම අම්මා ATM එකෙන් සල්ලි අරන් එලියට ආවා 😭😭 කෝකටත් හොයාගන්න කියලා මේ video එක එයාව දැකපු ගමන් ගත්තෙ 💞Fake tiktok එකකුත් හැදුවෙ අම්මත් tiktok ඉන්න නිසා. අනේ plzzzzz මට එයාව හොයල දෙන්න මේක Love at First Sight වගේ දෙයක්. මට එයාව ඔලුවෙන් අයින් කරගන්න බෑ😭😭😭#kandy #bikelovers #loveatfirstsight #wanted #kandylife

Angel_Oshiii
Angel_Oshiii
Open In TikTok:
Region: LK
Tuesday 14 July 2026 15:47:11 GMT
559672
43739
978
751

Music

Download

Comments

imeyah_00
Imeyah🇱🇰 :
ඒ වගේද මේක 😢💔
2026-07-15 06:11:06
4324
frozen_x150
𝐁𝐫𝐚𝐧𝐝 𝐅𝐑𝐎𝐙𝐄𝐍 🐉! :
පාරෙ ඉන්නත් බයයි දැන් 😂
2026-07-15 06:53:13
894
the_chamoda
Chamoda Dilshan :
Maleesha bandara
2026-07-15 13:13:50
125
lithinlochana
lithin with recx 🇧🇷🐕 :
මිනිස්සු හරි පව් බන් 😩💔🙏
2026-07-16 12:22:55
368
45masha4
T 🌊🤍 :
මුන් ඔක්කොම යාලුවෝ😂
2026-07-18 07:07:24
0
suddha_2001
Kumuditha Ruveen Pahasara :
Bik එකේ නම්බර් එක බලාගත්තෙ නැද්ද 🌝🤭
2026-07-17 18:15:10
0
roshan_389
💐G o L d_G h O s T🥀 :
ඩයල් එක හොයාගන්ඩ කලින් බයික් එක ගන්න ඕනෙ 😅
2026-07-17 18:20:46
0
vinux.lk
𝓥 💋 :
Kollont පාරෙ බැහැල යන්න බැරි වෙන සීන් එකක් තීන්නෙ 😂😭
2026-07-18 07:14:17
23
heshan.x2
Pamuditha heshan :
Adow 😞
2026-07-16 01:03:26
126
sineth_hansaka
sineth_hansaka :
පාරෙ ඉන්නත් බයයි වගෙ දැන් ප්‍රපෝස් කරන්නෙත් මම හිතන්නෙ tiktok එකෙන් 😂😂😂
2026-07-15 09:21:08
91
mihir_dissanayake
M I H I R 🤵🦄💫 :
Yakooww අපි දිහාත් කෙල්ලෙක් බැලුවනම් ඔහොම 😂😂😂😂
2026-07-15 07:20:50
106
nithyarankothge0
Lavynith :
mge boyfriend 😓
2026-07-17 08:16:04
0
sandalika.sandama1
🌚𝓢 𝙰Đ𝓐 💋💐💞 :
කොහොමද දැන් ඒ කොල්ලගෙ කෙල්ල මේක දැක්කාම 😅
2026-07-15 13:24:06
369
ams.bandara
😈~•° ANU.. GIRL°•~😈 :
මෙයාව නේද ඔය හොයන්නෙ 😂 අයියෝ..
2026-07-17 09:03:17
2
tharu19900106
💝💝තරූ💖💖 :
දැන් ඒ අයියා විතරයී මේක දැකලා නැත්තේ 😂😂😂
2026-07-17 11:35:50
0
ashensooriyabandara
𝔸𝕤𝕙𝕖𝕟 🪬 :
පාරේ යන්නත් බයයි කොයි වෙලේ වීඩියෝ වෙයිද දන්නේ නෑ 😂💔
2026-07-16 09:02:28
14
chathurika.lakmal562
Chathurika Lakmali :
hariyanna one minissu 🥺🩶🌸
2026-07-15 15:28:49
25
niluka996
niluka :
2026-07-15 11:30:09
260
riyalwhite
WHITE :
2026-07-15 04:47:03
34
roshan_.pradeep_
RoShAn_ PrAdEeP_ 🥀✨ :
මේක උගෙ GF දැක්කම
2026-07-15 16:49:01
36
mr_wolffy_
T 🐍 :
ඕක හම්බෙන්නෑ 😊
2026-07-15 11:17:54
7
sansalasansu0
🌞SaNSu🌜️ :
කීදෙනෙක්ට ඔහොම හිනවෙවී ගියාද දන්නේ නෑ
2026-07-16 06:45:11
11
deinu910
Deinu :
his account views 📈
2026-07-15 13:52:51
14
To see more videos from user @oshadi_pathirana, please go to the Tikwm homepage.

Other Videos


About