Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@gishansl: ඇඹිලිපිටියේ අවු 26ක තරුණයෙකු තම පියා සහ මව කපා කොටා ඝාතනය කර ඇත #news
Gishan
Open In TikTok:
Region: LK
Tuesday 14 July 2026 15:55:50 GMT
90517
2589
369
705
Music
Download
No Watermark .mp4 (
2MB
)
No Watermark(HD) .mp4 (
1.41MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Buwanika🎀 :
අනේ මොන හිතකින්ද අනේ අම්ම තාත්තා මරන්නෙ.🥺
2026-07-15 14:02:05
4
❤️💐chithra💐❤️ :
මෙිකට බරවැඩ සහිත ජීවිතාන්තය දක්වා ඉරෙ තියන්න ඔන 😡
2026-07-15 09:34:43
1
ss :
නිවන් සුවය ලැබේවා පව් අහිංසක දෙපා පියන්
2026-07-15 13:51:55
7
🇰🇼🦄 Danus Maxx 🦄🇰🇼 kuwet :
මත්ද්‍රව්‍ය කියන්නෙ වෙනම ලොකෙක කරන දෙවල් මතක නෑ ඒකයි ඇත්ත 🥺🥺🥺 පව් ඉතින් මොකද කරන්නේ
2026-07-15 15:44:08
3
ᵐᵍ ᵖᵃᵗⁱʸසද්දන්ත කුලේ අපි ☠️🕐 :
ඔවු මාත් ඇඹිලිපිටියේ 🥺
2026-07-15 14:23:07
0
lucy062992 :
මූට දෙන්න ඕනි දඩුවම මොකක් ද කියල මට හිතා ගන්න බැහැ..
2026-07-14 19:59:50
126
🕸️.....Ƴⓔℕᵘ.....🕸️ :
ජීවිතෙ කිසිම ආත්මෙක මේ වගෙ දරුවන් මව් කුසකවත් නොපිදේවා 🙏🥹
2026-07-15 06:04:04
68
H 🍓🧚 :
හේතුව මොක උනත් අම්මා තාත්තාව මරන එක සාධාරණය කරන්න බැ කවදාවත් 👍
2026-07-15 07:21:30
32
kumari :
දසමසක් කුස දරාගෙන මොන තරම් කැපකිරීමක් කරන්න ඇතිද 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
2026-07-15 15:07:28
2
.•♫•♬•04/24•♬•♫•. :
අපිට අම්මා තාත්තා නෑ bn mewa දකිද්දී patta aul 😳
2026-07-14 22:31:24
47
sachini :
මරනය කිනම් හො අයුරකින් හබා එනු ඇත ...මෙ ආත්මෙ විතරක් නොවෙ පෙර සසරෙත් ඔහොම වෙන්න ඇති ..සසර කෙතරම් බයද කියන දෙ දැනගෙනත් මෙ ආත්මයෙ නිරයට යන්න මග පෑදුනා ..ආදරනිය දෙමාපියනට බෝසත් දරුවන් මුන ගැසෙවා🙏🙏🙏 මගෙ එකම ප්‍රාර්ථනාවයි 🙏🙏🙏🙏
2026-07-14 20:33:17
38
*Newil :
ආනන්තරීය පාපකර්මයක් ඕක 😳 සංසාරය පවතින තාක් කවදාවත්ම ගෙවා ගන්න බැරි භයානක පවක්. නිරයේ පැසී පැසී දුක් විදින්න වෙනවා එයාට
2026-07-15 12:10:49
7
💖💖සුද්දි💖💖 :
අනේ මේවා දකින්න අපි පව්කරේ ඇයි නිවන් සුව ලැබේවා ඔබ දෙපලට🙏🙏🙏
2026-07-14 20:29:09
15
prageeth pitigala..🤸🤸🤸 :
මුන් වගෙ එවුන් ජිවිත කලෙටම හිරෙ තියන්න ඔනෙ.
2026-07-15 03:44:37
6
harshi perera :
🥺🥺සතුටින් ඉඳපු පවුලක් වෙන්න ඇති හැමෝම කොච්චර ලස්සනට ඉන්නවද මෙතන 🥺මොනතරම් මනස විකුර්ති ඇතිද මත් වෙන දේවල් නිසා..මේ වගේ පාපකර්මයක් කරන්න තරම්.. පව් අහිංසක දෙමවුපියෝ.. 🥺
2026-07-15 05:04:11
7
Indika Fernando :
ලංකාව දැන් පිරිහීලා තියෙන්නේ මිනි මැරෙනවා ස්ත්‍රීදූෂණ හැම අතින්ම මේ රජයේ ජනාධිපති කෙනෙක් ඉන්නවා නම් ඉක්මනින් මරණ දඬුවම ගේන්න එතකොට මේ තියෙන අහිංසක ජීවිත බිලිවෙන්නෑ..එතකොට මෙහෙම බයක් හොයාගන්නැතුව මිනී මරන්නෑ ස්තිු දුෂණ කරන්නේ නෑ කුඩු විකුණන්නේ නෑ මේකට ඉක්මනින් තීරණයක් ගන්න....පව් මේ අහිංසක ජීවිත මේවට වගකියන්න ඕන කවුද????????
2026-07-15 06:16:41
9
Skswarna SkSwarna :
niwansuwaya lebewa dennatama
2026-07-15 09:39:43
1
Nimali :
🙏🙏🙏 අනේ මේව අහල දැකල වත් රත්තරන් දරු පැටවුනේ වැරදි පාරක නොයා යහ මගට යන්න මේ අම්මයි තාත්තයි මුලු මහත් සමාජයටම රටටම ලෝකෙටම කියල යන්නම ගිය පනිවිඩය එයයි
2026-07-14 21:30:35
7
𝐃𝐢𝐦𝐚𝐚🪽 :
ආත්ම ගානකට පවක්❤️🩹
2026-07-15 08:47:02
7
🐻❄️ShaSha🐻❄️ :
අම්ම හරි තාත්ත හරි නැත්නම් ඒ දෙන්නම නැති උන් විතරයි ඒ වේදනාව දන්නෙ 🙂 මේව නම් පට්ට අව්ල් වැඩ 🙂
2026-07-15 15:51:07
1
Sahan&Tharu 🇱🇰🇰🇷 :
කල්ප ගාණක් පව් ගෙවන්න වෙනවා ඉතිං
2026-07-15 09:24:06
5
Kumudini💮 :
මොක්ක්දෝ අහේතුවකට එහෙම වෙන ඇති 😭😭😭😭😭😭😭😭
2026-07-15 09:14:04
1
shani :
මොනවද ළමයො මේ කල අපරාදේ මත්කුඩු නිසා තම දෙමව්පියෝ දෙන්නා මැරුවේ😭😭😭😭😭
2026-07-15 12:18:17
3
Jamela :
niwanha suwaha lbaeawaha oyalataha
2026-07-15 08:16:16
1
⭐ MaDu 🍄🐰 :
අම්මෝ 💔🥺
2026-07-15 06:27:48
1
To see more videos from user @gishansl, please go to the Tikwm homepage.
Other Videos
#calvicemasculina #calvicefeminina
Legit just wake up to eat then go back to sleep bro 😭#rdcworld1 #rdcworld
#parati #missperu #extranjerosenespaña #viral #natalievertiz
بدونك القصص كلها منها حلوة بدونك ولا في حب ولا في قلبي بدونك. #ادم #بدونك #capcut
About
Robot
API
Legal
Privacy Policy