@blaura_ashu_s: සමහර යාලුකම් ආදරේකට පෙරලුනාම හෙන ආදරණීයයි!!😩🤍🫶 TITLE : Enchante (2022) - Forcebook කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්, තියෝ(Book) තායි වල තමා පොඩි කාලෙ ඉදන් ඉන්නෙ එ වගේම එයාගෙ අසල්වැසියා එහෙමත් නැත්තම් හොදම යාලුවා තමයි අක් (Force).. එත් හදිස්සියෙම වගෙ තියෝට ප්‍රංශයේ ජිවත් වෙන්න යන්න සිද්ද වෙනවා එත් පස්සෙ එයා ආයෙම තායි වලට එනවා එයාගෙ තාත්තාගෙ පාසලේ ඉගනගන්න.. ගොඩකාලෙකින් තායිවලට ආපු නිසා තියොට එ වටපිටාව නුහුරු නිසා එයාගෙ යාලුවා අක් එක්ක තමා එයා ඉටපස්සෙ වැඩි හරියක්ම කාලෙ ගත කරන්නෙ.. තියෝ කියන්නෙ පොත් කියවන්න ආස කෙනෙක් එයා ස්කූල් එකෙ ලයිබ්‍රි එකෙදි පොතක් දකිනවා එක enchante.. ඔය පොත නිසා ගොඩක් දේවල් series එක ඇතුලෙ සිද්ද වෙනවා.. එක බලාගන්න නම් ඔයාලාට ඔක බලන්නම වෙනවා.. එ වගේම මන් හිතනවා ඔක ගොඩක් අය බලපු series එකක් වෙන්න ඇති කියලා..🥹🫶 #Forcebook #enchanteseries #thaibl #gmmtv #fypシ
𝑪𝒍𝒐𝒖𝒅𝒚ˣ𝑩𝑳 🖤🤍☁️|_
Region: LK
Tuesday 14 July 2026 16:43:05 GMT
Music
Download
Comments
Sadu :
අන්තිම හරියෙදි කන්ෆියුස් උන්ගා බුන්ග උන එවා 😪😭🤍 (විඩියො එක ලස්සනයි සුදො)
2026-07-14 16:56:25
4
Ude@16 :
පොල්ලෙන් ගැහුවා වගේ උනා අන්තිමට...සර්ප්‍රයිස් කියන්නෙ මේවට..🥺😇
2026-07-15 02:09:28
2
...💗 :
බලන්න ඔනි 🥺
2026-07-14 17:00:01
1
S 💋! :
ඒ කතාවේ නම මොකද්ද අනේ 🥹💗
2026-07-15 07:12:31
1
❤️🩹 :
Aththatama e series eka lassanai 🥰🥰♥️
2026-07-14 16:59:05
1
💜(BTS ARMY)💜 :
Neme 🥰❤️
2026-07-15 07:37:49
1
R.V💎 :
🫶
2026-07-15 01:21:05
1
🩷🤍nawoo🤍🩷 :
♥️♥️♥️
2026-08-11 09:34:57
0
To see more videos from user @blaura_ashu_s, please go to the Tikwm
homepage.