@hirunews: #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Wednesday 15 July 2026 03:31:39 GMT
955868
61619
1977
22097

Music

Download

Comments

achinthalakshan006
Lakshan. :
ඉතින් දුම්කොළ ලග තියාගන්න එක තහනම් කරා නම් ඉවරනේ...මොකද දුම් කොළ මැල්ලුමකට හරි කන උන් නෑනේ...
2026-07-15 12:05:01
2
mathishi260
mathishi :
සිගරට් වලත් දුම්කලනෙද තියෙන්නෙ 🫣🫢 ඒව තහනම් නැද්ද ..ඒව තහනම් නැද්ද සිගරට් එකක් ලග තියාගන්නත් බැරිව ඇති නේද
2026-07-15 14:34:09
1
kavindu.prabath37
Kavindu Prabath :
එතකොට සිගරට් බීපුවහම අමරනීය වෙනවද ඒවාට අවසර තියෙන්නෙ 😂
2026-07-15 12:59:52
0
uditha574
uditha sasith ❣️ :
බුලත් විට විතරද තහනම් වෙන්නෙ අනිත් ඒව තහනම් කරොත් ආන්ඩුවට පඩු නිසාද 😅😅😅
2026-07-15 06:44:20
6
nuwatv
_Nuwa Tv _📺_ :
රිය අනතුරු සෑහෙන්න වැඩි වෙනවා 😅
2026-07-15 12:26:17
3
niishasewwandi
@ Nishiflyworld✈️🌍 :
ලොකු දෙයක්..සිගරට් , බීඩි සියළුම මත්ද්‍රව්‍ය තහනම් කරන්න.
2026-07-15 05:22:21
671
miyurusrimax
💙 🦋යකඩ ඇන්ටා🦋 💙 :
සිගරට් වලටත් දුම්කොල දාන එක තහනම් කරන්න ඕනා මම නම් කියන්නෙ 😂
2026-07-15 04:20:06
740
kavisha.malshan06
Kavisha Malshan :
විටක් කන ගමන් මේක බලන මම 😁
2026-07-15 04:25:36
364
jnckw79kw
NNJ :
කුඩු ටික් අයිස්ටික මත්ද්‍රව්‍ය ටික නතර කරන්න බෑ බයිලා ගහනවා
2026-07-15 04:58:44
102
vineethsandaruwan
suddh🤍 :
විටක් කන ගමන් බලන සෙට් එක කෝ😂
2026-07-15 10:30:34
32
lahirugamage77
➤⃟̱̱̱̱̄̄🇱🇰ℙℝ𝔸𝕊𝔸╬░🇹🇷🇨🇾 :
බීඩි / සිගරට් තහනම් කල යුතුයි එහෙනම. ඒත් දුන්කොලනේ
2026-07-15 04:46:47
145
max_6465
ROLEX 99 :
ආන්ඩුවට ට්‍රැක පැනලා 🤣🤣🤣
2026-07-15 04:12:40
99
kurunegala21
Bhanu :
සිකරට් බීඩිත් තහනම් කරන්න ඕනෙ
2026-07-15 05:38:21
79
sachini_502
Sachini_madushika :
අනුර සර් මරු වැඩේ.. ❣️
2026-07-15 04:17:38
89
podi525
ᴼᴸᴰ_ᴊᴏᴋᴇʀ_☯︎ :
එක,නම් හොදම දෙයක්
2026-07-15 09:57:04
1
marioperera1
Mario Perera :
ඊයෙ බයික් එකෙ යද්දි බස් කාරයෙක් මගෙ පිටට බුලත් කෙල ගැහුවා😡
2026-07-15 08:16:01
20
krishok.k.vitanage
DHMMIKA K VITHANAGE :
සේරටම.කලින් තරුන.පරන්පරාව රැකගන්නනම් සිකරට් තහනම් කරපල්ලා අනාදිමත් කාලෙක ඉදන කාගෙන එන බුලත් විටට කෙළින් නැතුව
2026-07-15 07:58:36
15
sonicah2003
Randy 💯🥎🔥 :
ලංකාවෙ ලොකුම ප්‍රශ්නය 😂😂😂😂 අනෙ මරු ආන්ඩුව
2026-07-15 04:24:31
38
sudesh.chamara8
Sudesh Chamara :
පුලුවන්නම් සිගරට් නවත්තලා පෙන්වන්න පුලුවන්ද ...බුලත් විටෙ දුම්කොලෙට නඩු දාන්න කලින් ඊට වැඩිය දෙවල් තියෙනවා රටෙ තහනම් දෙවල් පුලුවන්නම් එව නවත්වලා එන්න 🤣🤣
2026-07-15 05:08:17
8
chamindulakshitha05
Lakshitha Tennakoon :
සිගරැට් එකත් තහනම් කරමු
2026-07-15 05:41:24
19
donrupika3
සියලු සත්වයෝ නිදුක් වේවා :
ඕව නම් තහනම් කරන්න ඕනි තරම්
2026-07-15 07:32:27
5
shashindulaj
Shashi :
ඔන්න ආංඩුව කෙලෝ ගන්න තැන 🥲
2026-07-15 10:57:39
26
__kaviya__boy__3
K..🕷 :
සිකරට් වලට කේස් එක්ක් නැද්ද එතකොට ඒව හදන්නෙ පොල් කොල වලිම්ද
2026-07-15 06:06:21
15
saduwa878
lakiya :
මෙච්චර ප්‍රශ්න තියෙනව රටේ මුන්ට මේක තමා දැන් ප්‍රශ්නෙ 😂💔
2026-07-15 08:29:31
10
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About