@katha.potha7: විඳින්නම හැදුණු බැඳීමක්, නිමවෙන්න හේතුවක් අවශ්‍ය නැහැ... සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නේ සදාකාලිකව ඉන්න නෙවෙයි. ජීවිතය ගැන අලුත් පාඩමක් උගන්වලා, හදවතේ මකන්න බැරි මතකයක් තියාගෙන යන්න. ඇතැම් වෙන්වීම්වලට වරදක් නැහැ. නොකියපු වචන, නොලැබුණු කාලය, වෙනස් වුණු තත්ත්වයන්... ඒවා හෙමින් හෙමින් ආදරයට වඩා බලවත් වෙනවා. අපි ආදරේ කළා කියලා හැම කතාවක්ම එකම අවසානයකින් ඉවර වෙන්නේ නැහැ. සමහර කතා මංගල සීනු හඬින් නිම වෙනවා. තවත් සමහර කතා, නිහඬව වැටෙන කඳුළකින් නිම වෙනවා. ඒත්... ඇත්තටම විඳින්නම හැදුණු බැඳීමක් නිමවෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. ඒ බැඳීම ඉවර වෙන්නේ ආදරේ අඩු නිසා නෙවෙයි. ජීවිතය, ආදරයට වඩා වෙනස් තීරණ ගන්න නිසයි. ඒ නිසාම, සමහර මිනිස්සු අපේ ජීවිතයෙන් ඈත් වුණත්, ඔවුන්ගේ මතකය හදවතින් කිසිදා ඈත් වෙන්නේ නැහැ. ඇතැම් බැඳීම්වල අවසානය වෙන්වීම වුණත්, ඒ ආදරය... ජීවිත කාලයක් පුරාම හදවතේ නිහඬව ජීවත් වෙනවා. #✍🏻 #DM.N.U.Disanayaka
😍❤LIYARA❤😍
Region: LK
Wednesday 15 July 2026 03:39:41 GMT
Music
Download
Comments
user553386819174 :
ඔය වදන් ගැඹුරින් හිතනකොට පපුව දාගෙන යනවබං
2026-07-23 16:33:57
1
Kpsuranga Deshapriya :
😭😭😭😭😭😭😭
2026-07-25 09:34:45
0
pathma :
2026-07-22 17:33:35
1
AUS CHEF :
❤️❤️❤️
2026-07-15 11:15:52
1
rasho vijesekara✨✨ :
🍀
2026-07-19 17:29:10
1
Rasika nilmini :
🤍🤍🤍
2026-07-15 23:51:20
1
Dress Soul by Manori :
🥺❤️
2026-07-17 15:30:26
1
යAnoma Sudu :
🥺🥺🥺
2026-07-19 22:41:10
1
To see more videos from user @katha.potha7, please go to the Tikwm
homepage.