@vibe_eka: කොල්ලේක් උනා කියලා පිරිමියෙක් වෙන්නේ නෑ .. හරි පිරිමියෙක් නම් කොන්දක් තියෙන්න ඕන . කොච්චර බාදක ආවත් කොහොම හරි success වෙනවා කියන තැන ඉන්න පිරිමියා සහ ඒත් එක්ක ආදරය, ගරුත්වය දෙන පිරිමියා තමයි ගෑණු ළමයෙක්ට ගැලපෙනම පිරිමියා වෙන්නේ.. ඒ වගේම කොච්චර අඩුපාඩු තිබ්බත් අත් හරින්නේ නැති , ඕන දේකට තමන්ගේ ලගින් ඉන්න ගැහැණියක් කියන්නේ success වෙන්න වගේම , success උන පිරිමියෙක්ටත් ඉන්නම ඕන වර්ගයේ කෙනෙක්.... #viral #viraltiktok
vibe_eka
Region: LK
Wednesday 15 July 2026 03:49:57 GMT
Music
Download
Comments
සද්ධර්ම චාරිකා :
එම කෙල්ලො නෑ නේ
2026-07-16 05:33:39
1
HIRUKA_X_NETHUM :
@sagi_439
2026-07-16 00:57:11
1
Madhumali :
♥️🔥
2026-07-16 20:41:45
1
Lianol :
🤴🏻👸🏻
2026-07-15 18:16:29
1
To see more videos from user @vibe_eka, please go to the Tikwm
homepage.