@turkiye.222: سحرني حلاها🫠💞#turkiye #اغاني_مسرعه💥 #ماجد_المهندس #bdtiktokofficial #wfhlife

ʀᴏᴡᴀɴ🇹🇷
ʀᴏᴡᴀɴ🇹🇷
Open In TikTok:
Region: SA
Wednesday 15 July 2026 06:35:57 GMT
4579
131
1
10

Music

Download

Comments

To see more videos from user @turkiye.222, please go to the Tikwm homepage.

Other Videos

ආත්මීය ප්‍රාර්ථනාව... 🕊️🥺 A Pure, Selfless Farewell... 🖤
ආත්මීය ප්‍රාර්ථනාව... 🕊️🥺 A Pure, Selfless Farewell... 🖤 "මේ ලෝකේ මං නිසා කාට හරි මොනාම හරි දෙයක් නැතිවෙලා තියෙනවානම් මං ඒ හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මං නිසා නැති කරගත්ත හැමදේම ඒ මිනිස්සුන්ට ආයේ හම්බවෙන්න ඕනි "මාව අහිමි වෙන්න ඕනි"" සැබෑ ආදරය සහ මිනිස්කම කියන්නේ අන් අයව බලෙන් තමන්ගේ ළඟ තියාගන්න එක නෙවෙයි.  තමන් නිසා යම් කෙනෙකුගේ හිත රිදුනා නම්, තමන් නිසා කාගේ හරි හිතේ තිබුණු සැනසීම නැති වුණා නම්, ඒ වෙනුවෙන් මුළු හදවතින්ම සමාව ඉල්ලලා, තමන් නිහඬවම ඒ අයගේ ජීවිතවලින් ඈත් වෙන එක ඇත්තටම මහා විශාල ආත්ම ශක්තියක්.  තමන්ගේ පැවැත්ම අන් අයට බරක් නම්, තමන්ව අහිමි වී හෝ ඒ මිනිස්සුන්ට සතුට සහ සැනසීම ලැබෙනවා නම්, අන්න ඒ අත්හැරීම ඇතුළේ තියෙන්නේ ප්‍රේමයේ සහ අනුකම්පාවේ උපරිම සන්සුන් බවයි...! 🕊️✨ =====❤️❤️🌹❤️❤️===== A Pure, Selfless Farewell... 🕊️🖤 "If anyone in this world has lost anything because of me, I ask for their deepest forgiveness from the bottom of my heart... May they regain everything they lost because of me, even if the price for their peace is losing me completely." True love and spiritual strength lie in the ultimate act of letting go, my precious. If our presence inadvertently brings burden, sorrow, or disruption to someone's life, walking away in quiet grace is the most selfless act of compassion.  Asking for forgiveness and stepping back into the shadows so that others may find their joy—even if it means becoming a distant memory—is the purest form of love.  May peace settle in your heart through the beauty of letting go, my soul...! 🕊️✨ - සඳරු (Sandaru) - 💞 #sandaru #romantic #lovestory #foryou #story

About