@dinesh_a_pathum: ගම්මානයක හුස්ම ගන්න, ගොවිතැන ජීවිතය කරගත්ත, සොබාදහම උරුමය කරගත්ත, ලෝකෙට බරක් නැති මනුස්සකම් පිරි ආත්ම ටිකක් එක්ක හුදකලා කදුකර ගම්මානයක දී දැනෙන සැනසීම..... මතක් කලා මමත් හුස්ම ගන්න වග - දිනේෂ් #mountainvillage #beautiful #relaxing #life
DAP
Region: LK
Wednesday 15 July 2026 09:29:48 GMT
Music
Download
Comments
meyali :
ඇත්තටම හරිම ලස්සන පළාතක් thank යූ වීඩියෝ එකට🥰🥰🥰🥰🥰
2026-07-19 10:40:37
0
サンジュ🌸 :
ජිවිතේ කියන රේස් එකේ හුස්මක් ගන්නවා ජිවත් වෙනවා කියලා දැනේවි මේ වගේ තැනකට ගියාම 💚🍃
2026-07-19 08:28:55
0
චමිදු...차미두..❤️🇱🇰🇰🇷 :
ස්තුතියි වීඩියෝ එකට මම හරිම ආදරෙයි ස්බාවික පරිසරයට මොන තරම් සුන්දරද අපේ රට අපේ මව්බිම තෙරුවන් සරණයි දෙවි පිහිටයි......🙏🙏🙏🌲🌴🪴🌻🪻🌾
2026-07-19 06:18:42
0
My Travel Today :
'මීමුරේ' 2023 මැයි 16 , එදා හරි ලස්සන දවසක් , ගමනාන්තය සෑහෙන බලාපොරොත්තු ඇතුව ගිය සුන්දර ගමනක් , මීමුරේ ගම්මානය , ලකේ ගල , මීමුරේ දිය ඇල්ල , ඒවගේම සූරිය අරණ location ඇතුළු හැමදෙයක්ම හරිම සුන්දර මතකයන් , ගමේ රහට රසම රස කෑම වෙල් තුනක් හමබවුනා , රා වලින් අඩුවක් ඇත්තෙම නෑ හවසට හොඳ tea එකක් එක්ක සොඳුරු කතාබහක් ඉතිං ඒක තවත් එක පිටුවක්...✍️
2026-07-19 05:26:15
0
Suna :
Wow හරිම ලස්සනයි
2026-07-18 07:59:48
0
𝗢𝗠𝗘𝗧𝗛 𝗔𝗤𝗨𝗔𝗥𝗜𝗨𝗠 :
මේ වගේ ලස්සන ගමක වීඩියෝ ටිකක් කරන්නකො අයියේ,දැක්කත් ඔලුව නිදහස් වෙනව ❤️❤️❤️
2026-07-15 16:25:16
15
Nadeeka kumari Nadeeka kumari :
මේ වගේ ලස්සන රටක ඉපදිලා ඒ රටේ ලස්සන විදගෙන ජීවත් වෙන්න පින නැති අපි පිට රටවල් වල හිර වෙලා මොනවා පස්සෙද මේ දුවන්නෙ කියලා මන් මගේ හිතෙන්ම වෙලාවකට අහනවා මේ වගේ වීඩියෝ දකිනකොට 😔😔❤️❤️❤️
2026-07-16 09:41:17
10
Seeha Siththam Art :
මීමුරේ කුඹුක් ගොල්ලෙන් ඇතුලට ගියාම නා ඇල අමුන ඉස්සරහා වෙල් යාය ❤️
2026-07-16 10:34:05
4
SADEW 🫦 :
ලංකාවෙ තියෙන ලස්සනම ගමක්.. මී මුරේ 💚🕊
2026-07-16 15:48:35
4
Senavirathna Banda :
අපේ ගම
2026-07-16 07:47:21
0
Sri Lanka🇱🇰❤️ :
උඹලා අපේ ලංකාව කොච්චර ලස්සනද බං. ඒක ලස්සනට බලන්නනම් මුලින්ම අපි ලස්සනට සලකන්න ඕනී මේ සොභාදහමට. මේක කියවන එකෙක් ඉන්නවනම් අද ඉදන් එක ටොෆී කොලයක්වත් බිම නොදා සතා සීපාවට ආදරේ කරන ගහකොලට ආදරේ කරන එකෙක් වෙයන්. අන්න එහෙම වෙලා බලපන් මේ ලංකාවේ මේ සොභාදහමේ ලස්සන උඹලට උඹලාගේ මානයෙන් එහාට පේන්න ගනී. හැමදාම ඇහැගැටුනු තැන් පවා අලුත් තැනක් විදිහට අලුත් විදිහට දැනෙයි. ඒ තුලින් උඹලා අපි හොයන තරගය නෙවේ ඒ තරගය අස්සේ තියෙන නියම නිදහස ටික වෙලාවකට හරි උඹලට දැනෙන්න ගනී. ජය....ශ්‍රී ලංකා ❤️🇱🇰💪
2026-07-15 15:17:16
3
l'm Anushi 💥❤ :
" ආත්මයම සනීප කරන්න පුලුවන් තැන් ! 🍃🥺🥺
2026-07-15 16:32:22
1
Tyronne de Silva :
ammooooooo eke lassan duwala yanna hithenawa🥰🥰🥰🥰🥰🥰
2026-07-16 15:58:58
1
@YM_Traveller 💚🍃 :
Aiya 💚
2026-07-16 17:34:52
0
nayantharamathuga :
අනේ ලස්සන 🥹💚⛰️
2026-07-15 09:55:45
0
RH TOURS WITH හුරතලි 🇱🇰 :
💖💖💖වෙනම ලෝකයක්
2026-07-16 14:00:34
0
狼の精神 :
沒時間啊,有時間一定去
2026-07-16 16:27:58
0
Lakshitha :
අයියා එක මරු💜
2026-07-16 16:58:02
0
Sudda :
2026-07-17 05:39:11
0
Hirodya M.Srinarayana 📸🤍💫 :
what a place 🥺🍃
2026-07-16 18:10:43
0
kanchanajayathis8 :
අනේ ඔය place එකනම් තනිකරම භාවනාවක් අනේ😍💙❤️💚අද දවසට කී පාරක්නම් මම ඔය වීඩියෝ එක බැලුවද 😍😍😍😍වීඩියෝ එකකින් හරි ඔහොම තැනක් දකිද්දි හිතට දැනෙන සැනසීම ඒ හැගීම මට කියාගන්න වචන නෑ අයියෝ😍💚❤️💙තනිකරම මායාකාර පිස්සුවක් අනේ💙❤️💚💚😍😍
2026-07-16 17:13:04
0
Du la 🍃🏹 :
Feel it 🥹
2026-07-15 11:59:35
0
To see more videos from user @dinesh_a_pathum, please go to the Tikwm
homepage.