@chalani946: මානසික පීඩනය දරා ගන්න බෙදා ගන්න ළඟම කෙනෙක් හැමෝටම ඕනී..🙏😌 වචනෙකින් හරි සහනයක් වෙන මිනිස්සු ජීවිතේට හරි වටිනවා 🙏 ගොඩක් වෙලාවට පිරිමි හිතේ හිර කරන් තනියම වේදනා විඳිනවා 🙏😌 අපේ ආදරණීයන් ගැන හිතන්න අවස්ථාවක් 🙏🥺 ආත්මයට සැනසීමක් ලැබේවා සහෝදරයා 🙏🙏#creatorsearchinsights #foryourpage

🇱🇰 𝘤𝘩𝘢𝘭𝘢𝘯𝘪 🇰🇼✈️🇶🇦
🇱🇰 𝘤𝘩𝘢𝘭𝘢𝘯𝘪 🇰🇼✈️🇶🇦
Open In TikTok:
Region: QA
Wednesday 15 July 2026 10:17:02 GMT
37393
1567
116
110

Music

Download

Comments

user44196969924311
user4419696992431 nirosha :
කිසිම කෙනෙකුට මේ වගේ විපතක් වෙන්න එපා🙏🙏🙏
2026-07-16 07:07:48
0
sadaruw03
🙏😔 :
හ්ම්ම් අනිවාර්යෙන් මැණික 😔😔
2026-07-16 08:49:49
0
user8054290910681
🇱🇰🙏🇰🇼සේපාලි🌹අහස,යට💲 :
🙏🙏අන්වාර වස්තුව
2026-07-16 07:59:27
0
cthuranga12
꧁༒හිතුවක්කාරයා༒꧂ :
Aniwaren
2026-07-16 17:43:10
0
udari255
❤️අනු බබා❤️ :
අනිවාරෙන් මැනික 🥰
2026-07-16 13:56:27
0
dilrukshi.1237
Dilrukshi @123 :
අනිවාර්යයෙන්ම නංගි මැණික ❤️❤️
2026-07-15 14:59:08
0
maliya.kw
Maliya Kw :
🙏🙏🙏🙏
2026-07-16 18:34:30
0
gayan.sanjeewa087
Gayan Sanjeewa🇲🇻🇲🇻🇲🇻 :
හ්ම්ම්ම් ඇත්තෙන්ම මොන තරම්නම් දේවල් අපේ හිත්වල දරාගෙන ඉන්නවද රටක තනි උනහම ඒ පීඩනය තවත් වැඩියෙන් දැනෙනව අනේ හිතේ තියෙන වේදනාව කාට හරි කියල හිත නිදහස් කරගන්න තිබ්බනම් කියල හිතෙන වාරනම් අනන්තයි.
2026-07-15 13:24:45
1
ch74417
chama 3 :
❤️❤️❤️❤️❤️❤️❤️hmmmm Aththa❤️❤️❤️❤️❤️❤️
2026-07-15 10:30:48
2
noshadi.6chamathk
༺🎙️🅻🅄🄲🄺🅈🕊️𝕊𝕄𝕀𝕃𝔼🎧༻ :
අනෙ 🙏🙏🙏🙏🙏
2026-07-15 10:38:00
1
sarnee45
Sarnee :
🙏🙏🙏🙏,R...i...P
2026-07-15 11:38:42
1
maduwaofficial29
$ Lasantha official $ 🇦🇪🇦🇪 :
අනිවාර්යයෙන්ම 🙏
2026-07-15 11:39:00
1
suwi236
❤️🇱🇰 Nisansala 🇰🇼❤️ :
hmmm 🥺😢
2026-07-15 12:07:57
1
noshadi.6chamathk
༺🎙️🅻🅄🄲🄺🅈🕊️𝕊𝕄𝕀𝕃𝔼🎧༻ :
අනිවාර්යයෙන්
2026-07-15 10:38:08
1
user11675887657507
user11675887657507 :
2026-07-15 23:49:55
0
ridma465
❣️💫රිද්මා💗💫 (චුටි) 🥰🇰🇼 :
අනිවාර්යයෙන්ම
2026-07-16 02:53:16
0
chefdila23
🇱🇰🕊𝔻𝕀𝕃🅰️ℕ𝕂🅰️🇷🇴 :
ikmanata oya ගමන math yana wei😳
2026-07-15 23:57:10
0
ishadiishadi7
🧸°•lsha°•🐰🧿🇰🇼🧿🇱🇰✈ :
අනිවාර්යෙන් වස්තුවේ😔🙏
2026-07-16 15:58:53
0
anurausantha1
Susantha :
දරා ගන්න බැරිම තැනත් දරා ගැනීමමයි විය යුත්තෙ... එහෙම නෙවුනනම් මිනිස්සු කියල ජාතියක් නැති වෙලා අැති මේ ලෝකෙට.. දරා ගැනිම තරම් දිනුමක් තවත් කොයින්ද..
2026-07-16 02:34:34
0
rasa.rasa446
💔𝐚𝐥𝐨𝐧𝐞 🌺𝐥𝐢𝐟𝐞💔 :
අනිවාර්යෙන්
2026-07-15 10:54:58
1
To see more videos from user @chalani946, please go to the Tikwm homepage.

Other Videos


About