@doraa_pg: ගල් හිත් තියෙන පිරිමි හැමදාම සමහර ගෑනුන්ගෙ තුට්ටු දෙකේ කුනු කතා සේරම අහන් ඉදියා සහ අහ ගත්තා ! නියම ගෑනියෙක් නම්, උබේ ඕනෙ වැඩකදි උබට වචනෙක් හරි අගය කිරීමක්, වචනෙකින් හරි උබේ හිත හදන්න දගලන, උබ එක්ක ඕනෙ දේකට ඉන්න කෙනෙක් විය යුතුමයි !! ❤️ ඩෝරා 💛
𝗗 𝗼 𝗿 𝗮 🦒
Region: LK
Wednesday 15 July 2026 11:29:11 GMT
Music
Download
Comments
💕Thathsara💕 :
එයා නොකියම ගියා😖💔
2026-07-18 10:23:45
1
💚𝐌𝐚𝐋𝐞𝐞𝐒𝐡𝐚 :
අද වෙනකම් රුපියලක දෙයක් ඉල්ලන්නේ නැතුව එයාව අවුරුදු 2ක් අල්ලන් ඉදලා ඉවසලා එයා එනකන් බලන් ඉදල. අද කියන්නෙම නැතුව එයා මාව දාලා ගිහින්
2026-07-18 06:52:49
1
සුදු මහත්තයා 🇱🇰❤️🇮🇱 :
අනිවාර්යයෙන්ම් 🥺🥺🥺🥺
2026-07-17 11:12:31
1
❤️ Poddi ❤️ :
කොල්ලෙක් නැති මං 🤔
2026-07-18 08:49:53
2
.... :
සමහර පිරිමිත් එහෙමයි 🙂
2026-07-17 04:05:05
4
වැලියා..🖤🖤 :
ඕය වචන ටික මන් වගෙම අහගත්ත තවත් අය සිටීද.. 😕
2026-07-16 07:21:02
68
Unsaid Feelings🍃 :
ඔයිට වඩා ලස්සනට කියනව සමහර කෙල්ලො😔 "උඹ මොනාද මං වෙනුවෙන් කලේ??"🥺
2026-07-17 11:55:44
11
❤️사치말리🙃 :
Mmm🥺
2026-07-16 14:32:03
2
MaLith Sandaruwan 🌹 :
ඇත්ත ඇත්ත 💯
2026-07-16 16:41:06
1
_ L l L _ MC 콜롬보! :
wadak na bn owa gana katha karala❤️🩹
2026-07-16 15:14:51
1
ashankavi1988 :
මමත් ඔය විදියටම අහගත්තා.
2026-07-16 19:19:22
1
😌👁 iresh Chamika🇱🇰💔 :
අහගත්තා 😏🙏
2026-07-16 15:30:06
1
dhanukaliyanarachchi :
yes 💯
2026-07-16 01:50:15
2
tharu 🥷🖤 :
adatat e wachana 🫠💔
2026-07-16 18:25:35
1
@__imesh🪭🇦🇪 :
Mgen kawamadawath ahapu nethi wachana ☺️
2026-07-16 10:52:19
1
😔ඒකා මැරිලා😰 ❤️🩹💔⚰️ :
තාමත් අහන එකම වචනේ උබ මොනවද කරේ මට එච්චරයි😔😔
2026-07-17 01:09:46
7
HGS :
mewanm💯❤️🩹
2026-07-16 09:20:39
1
Sanjaya sheha.. :
sirawatama bn mn athi tharam ahanawa
2026-07-16 11:57:25
1
pasi@123 :
හ්ම්ම්ම්🥺😔
2026-07-15 15:53:46
2
🧃RIN Δ S™ :
2026-07-16 13:50:22
2
chathu chathu :
සිරාවටම මන් එහෙම කිවුවෙ නැහැ කිවුවා බන් ❤️😭
2026-07-16 15:40:16
1
Sashii_ds💕 :
ඔය විදියටම අහගත්ත මම 🫠
2026-07-16 15:45:49
1
To see more videos from user @doraa_pg, please go to the Tikwm
homepage.