@kavi.the.diet.chef: බර අඩුකරගන්න ඕට්ස් සමපෝෂ 😌🌾 වයසින් කොච්චර ලොකු උනත් මං ආසයි පුංචි කාලේ අම්මා සිනී,ලුනු, පොල් දලා සමපෝශ හදලා දෙනවට.. සමහර දවස් වලට කිරි ටිකකුත් දානවා...😍 හැබැයි ඩයට් කරද්දී එහෙම කන්න ඕට්ස් වලින් අනිවර්‍යෙන් මම මෙහෙම හදාගන කනවා.. පොල්දලා ගුලි හදලා කන්න තමයි මම වැඩිපුරම ආස...☺️ අමුද්‍රව්‍ය: ✅ පිටි කරගත් ඕට්ස් – 50g ✅ ගාගත් පොල් – කෝප්ප ½ ✅ රට කජු – මේස හැඳි 2 ✅ හිමාලයානු රෝස ලුණු – ස්වල්පයක් ✅ කුරුඳු කුඩු – තේ හැඳි ¾ ✅ මේද රහිත කිරි – මේස හැඳි 2–3 ✅ ස්ටීවියා සීනී ආදේශකයෙන් බිංදු 2ක් Macros: සමපෝෂ ගුලි 6ටම 🔥 Calories: 430kcal 💪 Protein: 14–17 g 🌾 Carbohydrates: 42–47 g 🥥 Fat: 24–28 g 🌿 Fiber: 10–13 g ගුලි 6ක් සෑදූ විට එක් සමපෝෂ ගුලියක් 🔥 Calories: 72kcal 💪 Protein: 2.3–2.8 g 🌾 Carbohydrates: 7.0–7.8 g 🥥 Fat: 4.0–4.7 g 🌿 Fiber: 1.7–2.2 g #oats #samaposhaforweightloss #weightlossbreakfast #oat#oatsforweightloss

kavi.the.diet.chef
kavi.the.diet.chef
Open In TikTok:
Region: LK
Wednesday 15 July 2026 12:29:54 GMT
3589
147
2
20

Music

Download

Comments

inuri_wick
Inuri 🇱🇰🇮🇪 :
😍😍😍
2026-07-15 12:45:06
1
To see more videos from user @kavi.the.diet.chef, please go to the Tikwm homepage.

Other Videos


About