@ghost_page_02: අවුල් 🙂💔 #viral #foryou #danaraja_shreewikrama #danaraja #fypage

< GHOST ||  👹️
< GHOST || 👹️
Open In TikTok:
Region: LK
Wednesday 15 July 2026 13:29:46 GMT
204623
32631
668
544

Music

Download

Comments

tablet_qoutes
tablet 🥷💋❕ :
"අම්මා අම්මා එන්න"මොනා නැතත් උගේ ලෝකෙම උගේ අම්මා ❤️🥺paw oi
2026-07-16 00:55:14
738
sahan.bro1
🍀SK___BOY😊🖤 :
"අම්මා අම්මා එන්න"මොනා නැතත් උගේ ලෝකෙම උගේ අම්මා ❤️🥺paw oi
2026-07-16 05:29:45
1
nilankaprasad835
Nilanka 💎( EbuuZ) :
අඩෝ දනා උබව ගොඩ යනකල් තවමත් බලන් ඉන්න එකෙක් මං ❤️
2026-07-15 21:03:17
406
dinehs..official
dinehs..official :
එ ගියපු අයියට ගොඩාක් 🫡❤️
2026-07-15 17:57:09
698
minidulokitha
ZEN⃝ZOㅤ100K :
මාර අහින්සක කොල්ලෙක්🥺
2026-07-15 17:59:42
294
zaynontop10
Zayn 🥷 :
ලෙඩක් තියනව කියලා දැන දැනත් මෙයාට හිනා වෙන , අතල් එකකට අරන් comments දාන ඔක්කොමට මේ කියන්නේ දවසක මේ මනුස්සයා එක comment එකක් නිසා ජිවිතෙන් පලි ගත්තොත් එකට උබලා ඔක්කොම හවුල් කියලා මතක තියා ගනිම් 💔
2026-07-15 20:29:22
149
dilekathathsaran9
DiLeKa 🐼🤍🥂 :
කමෙන්ට් දැක්කම තේරෙනවා ගෑනු කෙනෙක් වැරද්දක් කරාම ඒ ගෑණු කෙනාට මඩ ගහන හැටියි පිරිමියෙක්ව සුද්ද කරන හැටියි 🙂
2026-07-15 20:14:03
129
lucipage1
𝐋 𝐔 𝐂 𝐈 ❗🧊 :
uth kollek ban ❤️‍🩹
2026-07-15 14:28:46
338
s_h_a_n_i_l_k_a4
|>•Shanuuu 👽📍 :
මේකෙම කීදෙනෙක් ඉන්නවද ඌ ගොඩ යනකම් ආසාවෙන් බලන් ඉන්න.❤️🥰
2026-07-16 02:56:14
16
_8267756
𝗭𝗨𝗨𝗠𝗢_🤍 :
ඇත්තටම මචන් දෙයක් කියන්නම් ඌ වීඩියෝ එකක් දැම්මත් ඕනි නැති comment දාන්නෙපා මචන් ඒකෙන් වෙන්නෙ ඌව වලට ඇද දැමිල්ල්ද්ක් .. comment එකක් නොදා හිටියත් කමක් නෑ ඕනි නැති දේවල් කරන්නෙපා.. මොකද ඒක නිසා ලොකු විනාසයක් වෙන්නත් පුලුවන් .. හොද දේවක් විතරක් කරපන් පුලුවන්නම්..මොකද ඌත් කොල්ලෙක් හොද ගේමක් ගහන්න පුලුවන් උට
2026-07-15 18:56:04
75
mafia.trincomalee
MAFIA TRINCOMALEE 🖤😎😈 :
kollkge situation terum ganna puluvn kollekta vitrai lollnta bh ❤️‍🩹 Respect 🖤
2026-07-15 15:17:36
63
naveen_shashipriya2
N🌊 :
Amma ammamai bn kata unat porge chrithe kohma unat me siddiyt nm awankma duca hithuna 💓
2026-07-16 02:06:53
1
roug94
Sasi🙃 :
මොනා නැතත් උට මුලු ලෝකෙම අම්මා....🙏❤️
2026-07-15 19:43:44
78
s.akash__
𝐒𝐚𝐝𝐢𝐢𝐢 🗽! :
kochchr hinaa unth. ahinsak kmt hina venne nh. 🙂💔
2026-07-15 18:08:06
55
sampath_subhasinghe
Sampath Subhasinghe :
"අම්මා එන්න" 🥺❤️
2026-07-16 01:13:54
3
ravindudaham4
Ravindu :
දෙන්නම බය වෙලා ඉන්නෙ හොදටම🤣
2026-07-16 01:45:21
2
arosha242
𝐀 𝐑 𝐎 𝐒 𝐇 💋 :
අඩෝ ඒ අම්මගේ සතුට 🥺🤍
2026-07-15 18:18:53
18
nipuni.hansika29
Nansiii 🇯🇵🪭 :
දවසක හරියන්න ඕනි ඔය දෙන්නට 🥺❤️
2026-07-15 22:31:27
10
eshanperera9
Eshan perera💁 :
දන රාජ උව සනිප කරන්න පුලුවන්නම් ඒ අම්මා කොච්චර සතුටු වෙයිද බන් ❤️❤️❤️❤️❤️
2026-07-15 18:47:44
37
tharindusandaruw82
💫𝙎𝙖𝙣𝙙𝙖𝙧𝙪𝙬𝙖𝙖✨ :
අඩෝ ඒකටනම් පපුව කඩාගෙන ගියා වගේ😔🥲
2026-07-16 02:31:55
6
hasinayanu1
Hasi❤️♣️🗿 :
ඒ කොල්ලගේ කොච්චර වැඩ තිබ්බත් ❤️‍🩹ඒ කොල්ලා ඒ අම්මට කොච්චර ආදරෙයිද ❤️රෙස්පෙක්ට් කොල්ලෝ ❤️🙏අද කාලේ සමහරක් කොල්ලෝ මේ මගේ අම්මා කියන්න ලැජ්ජයි මොකද ඒ කොල්ලගේ අම්මා ඉස්සර ලස්සන කාලයක් ගත කලත් කසාද ජිවිතෙන් පස්සේ තමන්ගේ දරුවන් වෙනුවෙන් මහන්සි වෙලා එයාලගේ රූපේ වෙනස් වෙනවා එයාලවත් දන්නේ නැ බං ❤️‍🩹🥺සමහරක් කොල්ලෝ තමන්ගේ අම්මව අප්පිරියා කරනවා ❤️‍🩹එත් අම්මලා කවදාවත් තමාගේ දරුවාව කවදාවත් ලස්සන නැ කියලා අප්පිරියා කරන්නේ නැ ❤️මන් එක දෙයක්. ඉල්ලන්නම් කවමදාවත් තමාගේ අම්මා තාත්තා අමතක කරන්න එපා බං ❤️🥺 මොන තනතුරු දරුවත් මොන තත්වෙක හිටියත් අමතක කරන්න එපා බං ❤️
2026-07-15 18:20:22
37
mishel_somakeerthi
mishel_somakeerthi 🧿🔮 :
දුක එකක් නම් මිනිස්සු දුක් වෙලා comment කරනවා.ආයෙ සතියකින් මොකක්හරි viral වුනොත් මේ මනුස්සයාව ආයෙ joke එකට අරන් comment කරනවා ඉතින් ලෙඩක් නම් ඒ මනුස්සයට ගොඩ ඒමක් නෑ මිනිස්සුන්ගෙ comment දැක්කම.මිනිස්සු හැමෝම ඉන්නෙ එක එක ප්‍රශ්ණ වල. තේරුම් අරන් කාටවත් වචනෙන්වත් වැරදි/අපහාස නොකර නිවැරදිව ජීවත් වෙන්න.🖤👤
2026-07-16 02:45:54
12
To see more videos from user @ghost_page_02, please go to the Tikwm homepage.

Other Videos


About