@sudesh_29: 🥺💓#virul_video #foryoupage #trending #Love #fypシ゚

Sudesh PAGE
Sudesh PAGE
Open In TikTok:
Region: LK
Wednesday 15 July 2026 15:31:49 GMT
216920
14277
587
4827

Music

Download

Comments

harshi2555
harshi ❤️‍🩹 :
මාත් ඒ දේම ප්‍රාර්ථනා කරනවා🥲
2026-07-18 11:17:54
5
sathsaraniofficial0
Sathsarani 💗 :
Ouuu🥹💖
2026-07-18 04:30:23
2
shenu6529
shenu :
මේ ආත්මෙ මගෙ නෙවේ 🥺💔 ඊලග ආත්මේ ඉදන් හැම ආත්මෙකම මගෙ වෙන්ඩ පුලුවම් නේද සුදූ🥺💔 @ කරන්න බෑ අද ඔයා වෙන කෙනෙක්ගෙ 🥺💔
2026-07-18 15:23:30
2
nima14949
Nimaaaa h 💗🌝 :
මත් තම විදවනවා දැනට අව්රුදු 3 මතකත් එක්ක ජිවත් වෙනවා එයා ලස්සනට වෙන එව්වොත් එක්ක ඉන්නවා මෙ වෙදනවා කටවත් දැනෙන්න එපා 🥺❤️
2026-07-17 15:34:21
1
nothishashi
*Shashi. zzzz 💋💦* :
ඔව් වස්තූ 💋🥺🫀💗
2026-07-18 05:11:12
2
.bat.ghost
🦇️ Bat ghost :
ow mage manika ❤️😘 J
2026-07-17 12:22:50
1
sithara.sathsaran18
Sithara Sathsarani💔🥀 සිතූ 💔 :
මං ප්‍රාර්ථනා කරනවා මං හිතින් ආදරේ කරන ඒ මනුස්සයව හැම ආත්මයක් ගානෙම කාටත් කලින් මට මුනගැහෙන්න කියලා,මං ඒ නපුරු කොල්ලට ගොඩක් ආදරෙයි එයා මේ ආත්මෙ යාලුවෙක් වෙලා ආවට ඊලග ආත්මෙ මගේ හිමිකාරයා වෙලා එන්න කියලා හැමදාම ප්‍රාර්ථනා කරනවා මං,, මැරෙනකන් එයාගෙ ෆොටෝ එකක් පපුවට තුරුල් කරන් මං නිදා ගන්නවා උදේට ඇහැරෙද්දිත් එයා මග ලග ඉන්නවනෙ,, උදේ පටන් ගත්තු වෙලාවෙ ඉදන් තුන්සිය හැටපස් දවසෙම එයා මගෙ මුලු හිතම අරක්අරගෙන,, මට එයාව ඕනෙ කියලා කාමරේට වෙලා කෑ ගහලා ඇඩුවත් එයාට ඇගෙන්නෙත් නෑ මං මේ තරම් ආදරේ කරනවා කියලා එයා දන්නෙත් නෑ, එයා කොහේ හිටියත් ඉන්න තැනක යන එන හැම තැනකම එයාව දෙවියොම ආරක්ශා කරන්න ඕනෙ,,,ඒ මගේ හුස්ම ටික,,, මං මෙහෙම ඉන්නෙ එයා නිසා,,, 🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
2026-07-16 14:21:14
8
amilarupasinghe
amilarupasinghe :
tamath perum puragena inna oya deta tamai atthamai kocharanam asaida oyadeta🥺🥺🥺🌷🌷🌷❤️❤️❤️
2026-07-18 11:19:40
2
doni60935
doni :
godakkkkk asai suddo♥😔
2026-07-17 16:05:26
1
sunil.thilak
jiwethe thaniyai :
ඇත්තටම එහෙම ආදරයක් ලබයි පින්පින් කරන්න ඕනා අනිවාර්යෙන්ම මෝඩ අපි පින් කරලානෑනේ! ඒකයි අපි මෙහෙම වෙලානෑනේ ඒකයි අපි මෙහෙම වෙලා තියෙන්නේ
2026-07-17 19:20:21
3
harindu264
𝚁𝙾_𝙱𝙸_𝐍 🌈❤️ :
K❤️‍🩹
2026-07-17 10:39:15
4
sanjanadilhari1
ZYKI GIRL :
මේ ආත්මේනම් මගේ නෙමේ එන හැම ආත්මේකම මගේ විතරක් වෙන්න පුලුවන්ද....... අහන්න විදිහක් නෑ block වාගේම වෙන කෙනෙක්ක්ගේ ☺️
2026-07-16 01:32:03
3
sadaka.kasun
kasun 🇧🇦❤️🔥 :
❤️💙❤️💙💜️
2026-07-17 10:35:07
1
larka656
larka :
2026-07-17 08:00:26
1
user2950572258819
පපුවා🩻 :
මගේ පපුව රිදෙනවා 😭🥺
2026-07-17 12:47:24
2
chatuwa93
😞🫀ahimi senehasa 😔💔 :
ettamai adare oka apita koheda ehema pinak 😔😔😔🙏
2026-07-17 14:50:21
1
siththifathima765
Siththi Fathima :
පතමි හැබැයි ඇත ඉදන් ආදරෙ එපා එක මහ දුකක් මනසිකෙන් විදවනවා මම ලබා ගත් ආදරෙ තූනක් එ තූනම මම තනි වූන ආදරයක් ගත කලෙ😭😭
2026-07-17 10:24:10
1
user4053904546193
user4053904546193krishthy ammu :
Hmm🥰🥰
2026-07-18 14:58:12
1
priyantha36546581351
priyantha. :
ehema wenne ma ban
2026-07-18 18:37:57
0
charming.angel887
🇱🇰☆𝐂𝐡𝐚➳𝐀𝐧𝐠𝐞𝐥❤❃ུ۪❀ུ۪⋆ :
🥹🥹😢 බ්ලොක් කරලා එහෙම ප්‍රර්ථනා කරපු කෙනා..😔😔
2026-07-18 13:34:36
1
manjula5o
Manjula :
අයියෝ
2026-07-18 12:02:28
0
kuwait8355
amila :
anee maath
2026-07-18 17:02:11
1
chethi278
@__ 𝗫 𝗖𝗛𝗘𝗧𝗛𝗜➾💋 :
@Mish 👀💗 🥺💐
2026-07-17 01:41:45
2
To see more videos from user @sudesh_29, please go to the Tikwm homepage.

Other Videos


About