@rampage.united.cc: ඔන්න ඉතින් LPL එක පටන් ගන්න තව දවස් දෙකයිනේ තියෙන්නේ. අද ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ සෝශල් මීඩියා පේජ් වල අපේ චමිදු වික්‍රමසිංහ පන්දු යවන වීඩියෝ එකක් දාල මේ වගේ කැප්ශන් එකක් දාල තිබ්බා. . "චමිදු වික්‍රමසිංහගේ පන්දු යැවීමේ ඉරියව්ව දැක්කම… එංගලන්ත කණ්ඩායමේ කෙනෙක් මතක් වෙන්නේ අපිට විතරද? 🤔" . මේ වීඩියෝ එක දැකපු නැමීබියා කණ්ඩායමේ ඩේවිඩ් වීසේ මෙහෙම කමෙන්ට් එකක් එංගලන්තයේ සුපිරි වේගපන්දු යවන ජොෆ්රා ආචර් ව මෙන්ශන් කරලා දාල තිබ්බා. . "මේ වගේ ඇක්ෂන් එකක් මීට කලිනුත් දැකලා තියෙනවා…" . ජොෆ්රා ආචර් ඒකට මෙහෙම රිප්ලයි කරලා තිබුනා. . "මම දැකපු ඒ වගේ හොඳම එක! 🔥" . චමිදු වික්‍රමසිංහ පෙනුමෙන් ටිකම් ජොෆ්රා ආචර්ට සමානයි පන්දු යවන්නේත් ඒ වගේ කියලා ඔයාලටත් හිතෙනවද? 😉❤️ . . . #cricket #cricketlover #trending #viralvideo #bowling

Rampage United CC
Rampage United CC
Open In TikTok:
Region: LK
Wednesday 15 July 2026 16:26:18 GMT
68239
4950
99
99

Music

Download

Comments

indikamadusanka1995
Indika :
Speed eka 120 ine eunt
2026-07-16 05:31:59
0
nisal_0105
ᴄʜᴀᴍᴇᴇ ᴇᴅɪᴛᴢᴢᴢ :
Achaer
2026-07-16 05:55:07
0
damith200128
다밑 락🇰🇷💗🇱🇰 :
jofra archer 😄
2026-07-16 05:10:18
0
dilsh0430
𝔇𝔦𝔩𝔰𝔥😈 :
අඩෝ මං කලින්ම දැක්කේ archer sri lanka ජර්සි එක ඇදන් practice කරනවා කියලා 😂
2026-07-16 01:19:34
101
divebird
Dive Bird :
පෙනුමත් ඒ වගේ 🖤
2026-07-16 05:52:55
0
hasharad96
Hasharad96 :
But speed?
2026-07-16 04:35:56
1
kavis460
𝒀𝒖𝒍𝒂𝒏..🔮💸 :
Jofra archer🔥❤️
2026-07-15 18:07:33
38
dilum909
DilU🧘 🇱🇰🇲🇾🇦🇪 :
exactly same
2026-07-15 22:40:59
0
2t2twt
Ruwan gamage 🇭🇲 :
දුවගෙන ඇව්ත් 120ට දාන ආචර්. 😌❤️
2026-07-16 03:10:58
17
madushanfonseka6
⚜Madushan⚜ :
next fast boller in srilanka cricket
2026-07-15 17:05:40
16
chamod.shyamal8
Chamo🥤🪽🪐 :
Comeback 🥺❤️
2026-07-15 17:55:07
3
jakepaul46789
Jake Paul :
Jofra Archer looks sooo
2026-07-15 17:33:33
4
ozone287
📌ක සු න් ✌ 🫡 :
Action witharai ithin
2026-07-16 00:10:31
3
sineth589
Sineth_📍 :
කලින්ම කියපුවා💀
2026-07-16 00:06:24
0
ganuka56
G༙྇aa༙྇n༙྇u༙྇ :
Ado acherge action ekamai oi
2026-07-16 01:06:12
2
kishon588
K🌡️💲]-[ 🅾️ N :
copy karata sama karanna ba dude
2026-07-16 02:58:39
0
mr.niroshoff
𝓛𝓪𝓴𝓼𝓱𝓲𝓽𝓱𝓪 :
Action is same but so far from jofra acher
2026-07-16 00:30:43
1
ramindu.dinad85
Ramidu dinad :
Jofra archer 🖤
2026-07-15 23:54:10
1
sitharamadu
සිතා vlogs korea 🇰🇷 :
අඩෝ දවසක ටීමි එකේ ඉන්න ඔිනා...♥️
2026-07-16 00:17:35
5
sajithfernando45
Sajith Fernando🇱🇰🇮🇹 :
Archer +Anjalo mathew
2026-07-15 23:46:05
1
naviyah90
𝕹𝖆𝖛𝖎𝖞𝖆𝖍°𝕭𝖔𝖞 :
Ade dekka gaman mama ahanna awe Jofra Archer eyi Sri Lankan Kit ekak edala thiyenne kiyala 😳
2026-07-16 02:04:44
1
vihanga.praneeth4
Vihanga Praneeth :
archer
2026-07-16 05:32:57
0
chathu3773
Chathu🥰🇰🇷 :
Jofra archer
2026-07-16 06:21:59
0
hidhahaya
💓HIDHA HAYA💓 :
tisara
2026-07-16 05:41:00
0
frikifirazz
Friki Firaz🦂 :
Archer 🔥
2026-07-16 06:17:40
0
To see more videos from user @rampage.united.cc, please go to the Tikwm homepage.

Other Videos


About