@clickmemories: ඒ කාලේ තමයි ලස්සනම ඒවා තිබුණේ ! 🥹🤍 #clickmemories #magehithe #shehankaushalya #oldhitsong #trending?song🔥

C L I C K
C L I C K
Open In TikTok:
Region: LK
Wednesday 15 July 2026 17:19:51 GMT
164867
19158
236
881

Music

Download

Comments

user143356740
Rohan :
වෙන් උනත් මෙි වාසනාවෙන් මා දුකක් දිලා🥺🥺🥺
2026-07-20 10:18:29
39
solo_hiker_sandun_naruto
solo_hiker_sandun_naruto :
ඒ දවස් වල මම බූටක් තිබ්බ කෙල්ල ආයෙ සෙට් කරගත්තෙ මේ සිංදුව කියල රෙකෝඩ් කරල යවල . Nostalgic memories 🥹❤️💔
2026-08-09 06:19:41
38
jontaa123
shor j:-(@-}-- :
ම්න් හිතන්නේ ම්න් 4,5 වසරේ වගේ
2026-09-28 16:39:03
1
ruchiradk
Ruchira :
මන් ආසම සින්දුවක් 90ස් set එකගේ මතකයන් ආපස්සට යන songs තමා මේව. ❤️
2026-09-15 15:13:02
2
imashianuruddhika
මාෂි 🌼♥️ :
තවත් අහන්න පුළුවන් පිස්සුවක් වෙච්ච සින්දු 🥰මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා 🥰🥺
2026-09-12 16:52:08
1
joh_an___
Johan Ranasinghe :
Tanasha 20s Crush 😁
2026-07-30 16:20:53
33
rohansadu
saduwa :
ඉස්සර අපේ ස්කොලේ ළමයි ගෙනවා mp3 pleyr එකක් ඉතින් මටත් අස වෙලා ස්කොලේ යන කාලේ රුපියල් 2000 උනා mp3 plyer එකක් රුපියල් 2000 එකතු කර ගත්තේ හරි අමරුවෙන් මම ගත්ත පළවනි pleye එකේ පළවනි මෙමරි එකේ පලවනි සිංදුව තාමත් මතකයි එ... සිංදුව තාමා මෙක 🥺👋
2026-08-03 04:29:04
11
gimhan22
gimhan omantha :
Chart show wala උඩින්ම තිබ්බ ඒව❤️
2026-07-28 07:05:52
28
minuka_fernando
Minuka Fernando 🇱🇰💸 :
අහන්න ආසම ඒවා 🥹🩷
2026-09-14 10:41:46
1
nickle_tharuwa_111
Tᕼᗩᖇᑌᗯᗩ_111_🇱🇰 🇧🇭🇰🇼ثاروا :
ඉස්සර පිස්සුවෙන් අහපුවා😁 කාලයක් මගෙ crush එකත් 🤣
2026-07-30 15:06:30
17
thejayrepors
Sanju :
අනේ මට 18වයස මේ සින්දුව අහද්දි. Al class එකේ.අනේ ඒ කාලේට ආයේ යන්න පුලුවන් නම්🥹🥹🥹
2026-09-11 09:35:22
2
andyshihan5
Andy Shihan :
ඒ කාලෙ තමයි ලස්සනම 💚
2026-08-01 02:53:39
5
r.uperera1
Udayangi perera :
2014
2026-07-30 16:25:12
9
rokey_x_dananjaya
Menuka Dananjaya :
අපිත් වයසයි. ඒවා තරුණයි තාමත් මතක එක්ක 💔
2026-08-02 03:59:59
5
inf_mashi
| Mᴀʟᴇᴇsʜᴀ | STAY ☘️ :
Fv 😭💕
2026-09-07 15:29:13
1
sanjanahathurusinghe0914
Sanjana Hathurusinghe :
[Sticker]
2026-07-17 03:23:01
9
_wethum_kithyuga
W乇TᎻՄⱮ ♦️ :
2026-08-07 11:15:48
2
isurusadakelum2002
𝙄𝙯𝙯𝙪 🫧 :
2026-08-08 05:36:37
1
user1307821880250
Disanayaka........ 💚 :
favorite❤️🥹
2026-08-06 10:27:05
1
ishandulaj842
ishandulaj842 :
අපි ආදරය කරන කාලේ අහපුවා
2026-08-21 16:30:20
1
osada34
🐝🇱🇰🗡️🛡️Bee Keeper🐝🇦🇪 :
ආසම..😍
2026-08-07 02:33:50
1
_lochana_x_xx
17𖣂 :
2026-07-31 00:31:51
2
carolinereaper2
☘️𝕷𝖔𝖈𝖍𝖎🌸 :
2026-07-31 16:28:19
2
thamashagayashan
T_H_A_S_H 👽🪬 :
2026-08-03 09:07:23
1
dilshan.madusha
Dilshan Madusha :
එ කාලේ එන හැම එකක්ම පට්ට
2026-09-04 07:28:09
1
To see more videos from user @clickmemories, please go to the Tikwm homepage.

Other Videos


About