@foryour_hart: E dawas aye eida ? ❤️‍🩹 #foryoupage #onemillionaudition #missyou #fyp

ꜰᴏʀ ʏᴏᴜ <🪽
ꜰᴏʀ ʏᴏᴜ <🪽
Open In TikTok:
Region: LK
Wednesday 15 July 2026 18:19:56 GMT
136562
12782
202
841

Music

Download

Comments

dewwandi.hewage
Dewwandi Hewage :
ඇයි දෙයියනේ මට එයාව නැතිකලේ.මන් කොච්චරක්නම් ආදරෙ කලාද.
2026-07-19 15:59:08
0
dew_sanjana
🍒 🎀 𝒟𝑒𝓌𝓂𝓎𝓎 🎀 🍒 :
හැඟීම් එක්ක ආදරේ පටලගන්න හොද නෑ කවදාවත් 🙂🫀
2026-07-19 13:58:35
1
nathuu97
N~ 💎 :
e dws aye eida ❤️‍🩹😪
2026-07-19 15:47:57
0
513pasi
pasi@123 :
අවුරුදු 5 යි මාසයක් ..තාම හිතනෝ 🥺😔
2026-07-19 15:14:01
0
akir.done
Akir Done 🖤🌈 :
Mmmm..❤️‍🩹🥹🥹🥹
2026-07-20 18:01:28
0
sanjugirl131
sanju 🫂♥️.` 👑️_💗 :
@chathuwa
2026-07-19 13:51:56
0
1.25ashy
1.25💦🌏💫 :
වටෙ ගිය ඒ හිතට ආදරෙ කරා පුදුම විදියට 💔
2026-07-18 07:12:12
8
kavee_bue
Ex Kavee ✅ :
ඇයි මට ඇඩෙන්නෙ 🥺💔
2026-07-17 06:37:13
2
r_ash64
𝚁𝚜𝚑𝚒_🫀" :
සෑහෙන්න ආදරේ කරා 🙂💔
2026-07-16 17:04:31
4
anjudahanayaka
Anju 🇱🇰 :
සමහර දවස් හරි අසාදාරන විදියට ගෙවිල ගියා පිච්චෙන වචනත් එක්කම 🫠❤️‍🩹දරාගෙන ජීවත් වෙන්න උගන්නන සමහර දේවල් නිසා ජීවීතේ හැමදේම පාඩමක් විදියටම ඉවරයක් වෙනවා 💔🙂
2026-07-18 21:21:10
1
vidu_pagee1
V_i_t_h_e_s_h_🌸🧚‍♂️❤️‍🩹 :
ඇත්තටම හිතාගන්න බැරි තරම් ඉක්මනින් හැමදේම වෙනවා 🙂
2026-07-18 22:10:42
0
gimah025
GI 〽️AH🤍💋📌️ :
මන් වටේ යනව කියල රන්ඩු වෙවි එයා වටේ ගියා🙂💔
2026-07-17 17:59:21
3
udithashen2
ÚÐÍȚĦ_-_AŠĦẼŅ🖤 :
තවටත් හිතාගන්නවත් බෑ 😮‍💨👍
2026-07-18 19:15:22
0
purnima.purnima81
ruhi ruhi :
adatath kalpana karanna mn oyaga laga idapu vidiyai. oya mawa ain karapu vidiyai adatath hithaganna bari prehalikawak una ❤️‍🩹😭
2026-07-17 18:24:35
2
sanduni.kawshalya00
SANDU 🫅🤝🥰 :
දෙවියනේ 🙂💔🥀
2026-07-16 13:37:23
2
_suzii49
ᥫ᭡ < 𝐒𝐮𝐳𝐢𝐢 🐽📌" :
Anee ettm mkd unee 🙂❤️‍🩹
2026-07-19 07:02:44
1
psindugamage
HANZA🍃 :
මම දන්නෙ මෙච්චරයි කොල්ලෙක් උන මාත් එකිට පන වගේ ආදරේ කරා..ඒ හිත අස්සෙ මම නිවුනා...සැනසුනා...ඇයි එයාට එහෙම බැරි උනේ.... එයා ගින්දර අවුලපු දවසේ ඉදන් මම හැමදාම පිච්චුනා.💔
2026-07-18 19:18:27
0
razan.327
Yaara 💋🐷 :
Mn 🙂😖
2026-07-17 18:01:16
1
staf___339
Kaveee💋 :
2026-07-15 18:48:03
1
vihanga_73
"𝐕" :
අපි දෙන්නම ආදරෙ කරා හැබැයි මට විතරයි රිදුනේ😖💔
2026-07-18 08:26:55
3
dhanuartist
❤️🌸DHANU ヤ :
කොච්චර අදරෙන් හිටියත් එක්කෙනෙක් හරි දේවල් හන්ගනවනම් එලිඋනදවසට...... තමා 💔
2026-07-18 08:32:49
2
hesh_an12
H4ZY 🔰🇱🇰 :
අන්තිමට හැමදෙටම වැරදි උනෙ මාව 😊
2026-07-18 00:05:31
1
vishu.bbh198
𝚅𝚒𝚜𝚑𝚞'𝚜💋🐼💃 :
අනේ ඒ දවස්වලට ආයෙම යන්න තිබ්බනම් 🥺💔
2026-07-17 10:42:12
1
user9484838573546
imeshanishanthi :
thamath ehema hithana mn
2026-07-16 14:52:52
1
To see more videos from user @foryour_hart, please go to the Tikwm homepage.

Other Videos


About