@a.s22615: ඇත්තටම ආදරේ කරන ගෑනු ලමයෙක් කියන්නෙ හැමදාම තෑගි ඉල්ලන කෙනෙක් නෙමෙයි..හැම මොහොතෙම ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි..එයාට ඕනෙ කෑවද? පරිස්සමෙන් ඉන්නවා නේද? ඔයාට මං ඉන්නවා ඕනම දේකට කියන වචන ටිකයි එයා වෙනුවෙන් ඔයා ඕනම දේකදි එයා ලගින් ඉන්නවා කියන හැගීම දැනෙන්න දෙන එකයි විතරයි...ඒ ටික ඇතුලේ එයා මුලු ලෝකෙම හොයාගන්නවා ඒත් මතක තියාගන්න ගෑනු ලමයෙක් තමන්ගෙ මුලු හදවතින්ම ආදරේ කරන්න පටන් ගත්තම එයාගෙ මුලු ජීවිතේම ඒ මනුස්සයට බාර දෙනවා.ඒ නිසාම... වෙනස් වෙන හැසීරිමක්ම, නොසලකා හරින හැම මොහොතක්ම, වචනයකින් නොකියන හැම රිදවීමක්ම එයාගෙ හිතට දහස් වාරයක් දැනෙනවා..ඒත්, ඇත්තටම ආදරේ කෙල්ලෙක් රිදෙන පලවෙනි දවසෙම යන්නෙ නෑ එයා ඉවසනවා, බලාගෙන ඉන්නවා, තවත් ආදරේ කරනවා ඒත් අන්තිමට ඔයාගේ නොසලකා හැරීම් නිසා ඔයාට නැති වෙන්නේ ඔයා වෙනුවෙන් තමන්ගෙ ආසාවල් කැප කරපු හීන හීනම විතරක් කරගත්ත ඔයා මත්තෙම නැහුන ලස්සන අහින්සක චූටි ගෑනුලමයෙක්ගේ ජීවිතයක්...!!!🤍 #viral #fyp #trending #Love #tiktok
As
Region: LK
Wednesday 15 July 2026 18:35:40 GMT
Music
Download
Comments
04 : 09 ✨❤ :
ekh eylge adre kiyl hithmu 😳
2026-07-17 10:46:27
1
Tharidu Navoodya :
Caption please 💗
2026-07-17 13:42:04
1
Madu💫🧿 :
සමහර දේවල් අපිට කවදාවත් හිමි නැතුව ඇති 🥺
2026-07-17 16:42:23
1
🇱🇰🫰❤️🫰🇰🇼 :
මේ ටික කියවන කොට නිකංම මගේ ඇස් වලට කදුලු ආවා හරියට මගේ ආදර කතාව වගේ නිසා 😢😢😢😢
2026-07-17 21:02:09
1
🌸🍂 :
පලවෙනිය එහෙමයි දෙවනියනං හොදයි ටිකක් ඒත් ටිකකලයි 🍂🥲
2026-07-16 17:28:43
1
✨💗11.13💗✨ :
දැන් ඒවට හුරුවෙලා...🫠❤️🩹
2026-07-16 17:14:57
1
KAVI | කවී | கவிஞர் 🐾️🌀🌹💙❗ :
ඒ හැමදේටම හේතුවක් ඇති 😊💜️
2026-07-16 09:32:11
22
praveen basnayake :
මම නම් කොච්චර ආදරෙ කරත් මට හම්බුනෙ naha😊
2026-07-17 11:52:16
5
Nizhu 🎀 :
මටත් එහෙම ලව් එකක් හම්බුනා..හැබැයි මේ විශ්වයෙන් දුන්නු එකක්.මගේ කරුම ගෙවන්න.ඒ කාලේ නොසෑහෙන්න මන් දුක් වින්දා..මට බොරුත් ජරාකතා විදියට මට සැලකුවා..කිසිම වටිනාකමක් දුන්නෑ..සෙල්ලම් බඩුවක් වගේ මාව පාවිච්චි කරා..ඒට් මගෙ කරුමෙ නිසාම ඒ දුක් ඉවසන් ඉදලා ඉවර උන ගමන් ඒකෙන් මන්.බේරුනා..😊..ජිවිතේ ට හම්බෙන හැමෝම ආදරෙව් නෙවෙ.සමහරු එන්නෙ කරුමෙ ඉවරකරන්න
2026-07-17 07:32:31
7
Xx.Cobraqeen.Xx0610 :
eya mata boruth kala🙂💔kaleka marama hodayi patta quality kiyala hithan lan karagaththu minissu as issarahama venas una💔💔💔
2026-07-16 17:35:01
5
Just.shiee :
මේක කියවද්දි ගොළු උනා ! 💔
2026-07-16 05:03:37
14
H' :
That feelings must never realized to who love is the life 💔
2026-07-17 19:24:37
1
සිහින මන්දාකිනි.. :
මට උන දේ සරළවම...ඒත් මම එයාට හරි ආදරෙයි..තවමත් හැමදාටමත් මම එයාට විතරමයි ආදරේ....🥺🥺😔
2026-07-17 16:29:59
1
RUSH :
Palaweni ekkth ekk serm kr itath wd kr nrk dewl mt 😚❤️🩹
2026-07-17 09:59:03
1
🙂 :
🙂wardda mge wenn athi ned 🥲
2026-07-17 00:29:05
1
𝐉~ :
My story💔
2026-07-16 09:04:43
2
Shavi 💋🐼 :
දවසක තේරෙයි කොච්චර උනත් ඒකි මන් වෙනුවෙන් කොච්චර දේවල් කරාද හැමදේම ඉවසගෙන අදටත් කලකිරීමක් තියෙන්නෙ හැමදේම ගැන 💔
2026-07-16 14:42:10
4
C🦋" :
Puluwan kale adre den ek thm mn hithnne krnn puluwn lokum de🙂🫀
2026-07-16 14:59:52
2
Sandu_Karunasekara 🤗 :
මේකෙ අනික් පැත්තත් වෙන්න පුලුවන් .
ඔය ඔක්කොම කරා..ලගින් හිටියා හැබැයි මට බොරු කලා 🥺
2026-07-17 14:28:55
1
10:08 CHATHU🍒 :
ඔව්ලු ඒ ආදරේලු🙂කිසි අගය කිරීමක් නැති එක ආදරයක්ලු.ඒත් මම මගෙ අම්ම තාත්තට පස්සෙ යාලුවන්ටත් පස්සෙ මට ඉදව් වටිනම කෙනා උනෙ එයා🙂හැබැයි එයාටනං එම නැ.🙂💗
2026-07-17 16:24:45
1
❤️🌸DHANU ヤ :
hethuwk nathuw kisim deyk siduwenna💔🙂
dewl dangen nodnn ganat inn ekth.....🙂💔
2026-07-17 12:35:31
1
v🎓❤️ :
😂mage story
2026-07-16 11:03:42
1
To see more videos from user @a.s22615, please go to the Tikwm
homepage.