@adaderanasinhala: "දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදෙනවාට විරුද්ධ නම්,ඛේදනීය සිදුවීම්වල වගකීම ඔවුන් භාරගත යුතුයි..." - සුව ඇමති කියයි... #AdaDerana #LatestNews #SriLankaNews
Ada Derana Sinhala
Region: LK
Wednesday 15 July 2026 19:22:55 GMT
Music
Download
Comments
Sanjeewa :
ලිංගික අධ්‍යාපනය, නීතිය, බදුකරණය....මේවා ටික ටික පාසලේදීම උගන්වන්න ඕනි
2026-07-16 05:37:05
234
dil dil :
පිරිවෙන් වලටත් දෙන්න ඕන ,,
මහන කරන එක අවුරුදු 18 වැඩි අයට විතර ක් කල යුතුයි ,,
දෙමව්පියන් ගෙ කීමට මහන කරනවා
දරුවන් දුක් විදිනවා
2026-07-16 06:35:49
81
a_korala :
ලංකාවේ ප්‍රායොගික නීතියත් ඉගැන්විය යුතුය.
2026-07-16 04:21:21
65
Ishan :
අනිවාර්යෙන් ඒකට වග කියන්න ඔන ඒකට විරැද්ධ අය.
2026-07-15 21:58:05
190
Randi Madugalla 📚📚|📖 :
සාමාන්‍ය නීතියත් මේ වගේම විෂයක් විදියට උගන්නන්න ඕනේ...👍👍👍👍
2026-07-16 04:42:55
52
shiranthi :
අනිවාර්යයෙන් දරුවන්ට ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනේ.අපේ ගොඩක් මිනිස්සු හිතන්නේ මෙහෙම කියපු ගමන් දරුවන්ට උගන්වන්නේ වෙනම දෙයක් කියල.අනේ කරුණාකරලා මේ ඉගැන්ද්වීම ගැන නොදන්න අය නොදන්න දෙවල් නොකියා ඉන්න.ජීවිතේ දරුවෝ ඉගෙන ගන්න කොයිතරම් දේවල් තියනවද.මේ කරන ඉගැන්වීම ඉතාම හොදයි.
2026-07-16 03:00:28
34
Shella :
මේක ඉතාමත් අත්‍යවශ්‍ය අද්‍යාපනයක් 🙏❤️💐
2026-07-15 23:06:08
26
Tashmi dihansa :
ළමයින්ට මේ ගැන දැනුම ලබා දිය යුතුමයි, මේ ගැන දැනුමක් නැති නිසා තමයි දරුවන් අතවර වලට ලක්වෙන්නේ, ළමා අපචාර වැඩි වෙන්නේ දරුවන් මේ ගැන නොදන්නාකම නිසයි.
2026-07-16 05:23:27
17
Dilu Nimsara Gunarathna :
අනිවාර්යයෙන්ම ලිංගික අධ්‍යාපනය දෙන්න ඕන.නැත්නම් මේ රටේ දරුවෝ විනාශ වෙන එක නතර කරන්න බෑ . බුද්ධිමත් දරුවෝ බිහි වෙන්න නම් ඒ දරුවන්ට දැනුම ඕන. ලිංගිකත්වය සාමාන්‍ය දෙයක් කියලා දරුවෝ තේරුම් ගන්න තැනට ඔවුන්ගේ මනස දියුණු කරන්න ඕන
2026-07-16 06:27:00
7
Sakura Shine :
වෛද්‍ය වරයෙකු යොමු කර එම අධ්‍යාපනය ලබා දිමයි වැදගත් ❤️සහ තරුණ දුවා පුතුන්ට දැන් සිඝ්‍රයෙන් ඉහල යන ලෙඩරෝග ගැන විශේෂ දැනුමක් ලබා දිය යුතුයි විශේෂයෙන්ම. නැති නම් අප රටේ දරුවන් බොහොමයක් අකාලයේ පරවෙනවා🥲 එය වහම නතර කර එයට සුදුසු අධ්‍යාපන දැනුම අනිවාර්‍යෙන්ම ලබා දිය යුතුයි❤️
2026-07-16 10:27:34
3
no one :
දැනට දරුවන්ට ෆොන් එකෙන් දෙන අපරාධය ඇති, රජයට චන්දය නැතිවෙයි එචිිචරයි.
2026-07-16 02:35:30
1
dilani :
ලමයිට මෙිවා ක්යා දිය යුතුයි ලමයි සියියලා අයියාලා මාමා බාප්පා තාත්තා අසල් වැසියන්ගේ අපචාරවලට ලක් වෙනන එක අඩුවෙයි එචිචරට ලමා අපචාර ජනතාව නොකිවාට ගෙවල් ඇතුලෙම ලමයි හරියට දුසන වෙනවා එවා සමාජයට එනවා අඩුයි.
2026-07-16 07:11:50
8
🇱🇰 SILVA 🇰🇼 ✈ 🇪🇺 :
සුපිරිම වැඩක් 👌💯
2026-07-16 04:14:31
5
Dr PAUL :
good I supporting
2026-07-15 20:24:23
7
රින රාජා :
AKD 💪❤️
2026-07-15 20:39:55
18
SALON FASCINO :
මේක හරිම වැදගත්.. ලමයි විනාශ වෙන එක නවත්වන්න ඕනා...🙏
2026-07-16 08:01:57
4
ISHARA LAKSHAN :
වැඩිය එපා මුලින් පොඩි තැනින් පටන් ගමු .po@ns තියෙන website ටික මුලින් block karanna
2026-07-17 00:48:44
1
IzZu :
sex edu,tax and Money management wge dewl onemai
2026-07-16 05:58:49
4
❤️...සුද්දා...❤️ :
ඔක්කෝටම කලින් අතවර,දූෂණ වලට දෙන දඬුවම් වැඩි කරන්න ඕනි.එහෙම කරන්න හිතෙන එකෙකුට බය හිතෙන තරමෙ දඬුවමක් ගේන්න ඕනි.නඩුවක් ආවාම ඒ නඩුව ඉක්මනට ඉවර කරන්න පුළුවන් විදිහට හදන්න ඕනි.සමහර රේප් කේස් තියෙනවා ඒ ගෑනු ලමයා රේප් වෙන්නෙ එක වසරෙදි නම් තීන්දුව හම්බ වෙන්නෙ ඒ ගෑනු ලමයා වයසට ගියාම.
2026-07-16 08:15:42
3
Kaveesha Dewmina :
Good Work 👏💯
2026-07-16 03:07:02
2
hoodiegurl6 :
Mewa schools walata onemai dan kale
2026-07-16 07:13:25
1
හර්ෂ රණසිංහ :
අනිවාර්යයෙන්
2026-07-15 23:26:02
2
Sherima Sampath :
super 🔥🔥🔥
2026-07-16 11:55:09
0
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm
homepage.