Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@deaa_m13: #fyp #4u #tren #foryou #masukberanda
dipanggil dea
Open In TikTok:
Region: ID
Thursday 16 July 2026 02:30:36 GMT
2102
105
7
8
Music
Download
No Watermark .mp4 (
0MB
)
No Watermark(HD) .mp4 (
0MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
dityaaa🌻 :
mju saingee🤙
2026-07-17 12:04:16
1
Andi 57!🇭🇲 :
2026-07-16 02:51:58
0
naa :
fens ee
2026-07-16 03:54:18
1
03212012 :
Beguang Meli yaa
2026-07-17 05:15:04
2
To see more videos from user @deaa_m13, please go to the Tikwm homepage.
Other Videos
💥 pcod/ pcos -ovulation වෙන දවස එක්කෝ පරක්කු වෙනවා එහෙම නැතිනම් අක්‍රමවත් වෙනවා. 💥 ඒක ඍජුවම සරු බවට බලපානවා. 💥 ඔසප් වීම ආශ්‍රිත ගැටලු තියෙන හැම ගෑනු කෙනෙක්ම Ovulation වෙන දවස ගැන පොඩි හරි අදහසක් තියාගන්න ඕනේ. 💥එතකොට තමයි එයාට එයාගේ ඇඟේ හෝමෝන වැඩ කරන විදිහ සහ ඔසප් චක්‍රය ගැන ලාවට හරි අදහසක් තියාගෙන ගර්භනී වෙන කාලෙක ඒ අනුව තමන්ගේ සරු දවස් හොයාගන්න පුළුවන් වෙන්නේ. 💢මොකක්ද මේ Ovulation කියන්නේ💢 💥 හොඳින් මේරූ dimbayak dimba කෝෂවලින් මුදා හැරීමටයි ovulation කියන්නේ. 💥සෑම ඔසප් චක්‍රයකදීම මෙය සිදුවෙනවා. මේ අයුරින් ඩිම්බ මුදා හැරීම වෙන්නේ නැතිනම් ස්වභාවිකව ගැබ් ගැනීම සිදු නොවන්න පුළුවන්, මොකද ශුක්‍රාණුවක් සමග මෝචනය වීමට dimම්බයක් නැති නිසා 💢 PCOD තියන අයගේ ලොකුම ගැටලුව තමයි ඩිම්බ මෝරන්නේ නැති එක. නොමේරූ ඩිම්බ ගොඩක් එකතු වෙලා තමයි pcod වල දක්නට ලැබෙන වතුර ගෙඩි තත්ත්වය ඇති කරන්නේ. PCOD සමහර අයගේ එක්කෝ Ovulation වෙන්නේම නෑ. එහෙම නැතිනම් වෙන පිළිවෙල හරිම අක්‍රමවත්. 💢Ovulation උනා කියලා හොයාගන්නේ කොහොමද? ,⚡මේ දවස්වල ඇඟේ ඌෂ්ණය පොඩ්ඩක් වැඩි වෙනවා. ⚡ තමන්ගේ ඇඟ ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්ට මේ වෙනස පහසුවෙන් දැනෙනවා. ⚡ යටි බඩේ පැත්තක් හෝ යටි බඩ ආශ්‍රිත සියුම් වේදනාවක් ඇති වෙනවා. ⚡ සුද යාම වැනි ශ්‍රාවයක් පිට වෙනවා. ⚡ පියයුරු ආශ්‍රිත වේදනාවක් ඇතිවෙනවා. ⚡ කලාතුරකින් Spotting (ලේ බිංදු කිහිපයක් )පිටවීම සිදුවෙන්න පුළුවන්. ⚡ තමන්ගේ ශරීරය මෙසේ වෙනස්වීම් තිබේ නම් ඔයාට ළඟදීම ඔසප් වීම සිදුවෙන්න පුළුවන්. ⚡ ගර්භනී වෙන්න බලන් ඉන්න කෙනෙක්ට උවත් තමන්ගේ ශරීරය වෙන සියුම් වෙනස්කම්වලින් ඔසප් වීම ගැන ,සරු දවස් ගැන අදහසක් ලබාගන්න පුළුවන්. ⚡ හැදෙන දවසක හැදෙයි කියලා බලන් ඉන්නේ නැතිව ඇගේ වෙන සියුම් වෙනස්කම් පවා හොඳින් අධ්‍යයනය කරන්න. ⚡ ඔයාගේ ඇඟ ගැන හොඳින්ම දන්නෙ ඔයා ,සරු දින හොයාගන්න. ⚡ හෝමෝන සමතුලිතද කියා හොයාගන්න. ⚡ ඔසප් වීම ඉස්සරහට හැදෙයිද නැතිද කියා හොයාගන්න. ⚡ඇඟේ වෙන සියුම් වෙනස් වීම් දිහා සංවේදීව අවධානය යොමු කරන්න .
#رئيس_الوزراء_علي_الزيدي #ترند #مشاهير_تيك_توك #اكسبلور #الشعب_الصيني_ماله_حل😂😂
#CapCut #عباراتكم_الفخمه📿❤️ #تصميم_فيديوهات🎶🎬عبارات #خواطرللعقول_الراقيه🥀🥀😊 #متابعه_ولايك_واكسبلور
Yeah😂these small tiny Minnie’s always try to create issues 😂🙆🏻♂️🤭SORRY 😹🙋🏻♂️✌️😬#foryoupage #fyp #foryou ❤️#fyppppppppppppppppppppppp #viralvideo
#🕋🕋🤲🤲🕌🕌📿📿 #🇧🇩🇮🇷🇵🇸🇸🇦🇵🇰 #viral #foryou
About
Robot
API
Legal
Privacy Policy